ත්‍රීවීල්_වෙනුවට _හෙලිකොප්ටර්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ත්‍රීවීල්_වෙනුවට _හෙලිකොප්ටර්

    579060_464505686934853_1784673535_n.jpg




    ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි- සූරියප්පෙරුම

    රටේ තොටේ තිබෙනා ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් පැමිනෙන යුගය වැඩි ඈතක නොවන බව ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

    "තව අවුරුදු 5කින් මේ ගෙලිඔය හන්දියේ ඔය රෝද තුනේ ටැක්සිය නෑ. ඔය වෙනුවට ඔය සයිස් එකේ හෙලික්ප්ටරයක් බාමු.

    ඔයාලා කඩේ ගිහින් බඩු මුට්ටු අරගත්තා බෑග් එකත් අරගන ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා අයිසේ මාව ගිහින් අපේ වහලේ උඩින් බස්සන්න කියලා. ඒ දවස වැඩි ඈත නෙවෙයි. මෑත තියෙන්නේ.

    කොළඹ හෙලිකොප්ටර් දෙසිය ගානක් තියනවා. කොළඹ ගෑණු අඬනවා වී වේලගන්න බැරිලු හෙලිකොප්ටර් වල හෙවනැල්ල වැටෙන හින්දා."

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: isuru003

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක කියුවේ විහිළුවට ඕක ඊයේ නිවුස් වලට ගියේ ලස්සන කතාවක්
    තව කියුව හෙලිකොප්ටර් හින්ද වී වෙල ගන්ඩත් බැ කියල :lol:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොළඹ ගෑනු වී වේලනවා . . .

    මේ යකාට අමු කැවිලද ?

    ඔන්න ලංකාවේ විද්වතුන්ගේ තරම, 2 වසරේ පොඩි එකෙක්වත් මෙහෙව් කතාවක් කරයි ද ? හැබැයි මේවට බැනල වැඩකුත් නෑ, මේ රටේ ගොඩක් අයට සිහිකල්පනාව නැතිවෙන ලෙඩේ ලඟකදි ඉදන් තියෙනවනේ.

    මෙහේ මිනිස්සු 3 වේල කන්න විදියක් නැතුව ඉන්නවා මූ හෙලිකොප්ටර් ගැන කථා කරනවා, අඩම්බරකාර තාත්තගේ පුත්තු ආතල් ගන්නවා.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඕක කියුවේ විහිළුවට ඕක ඊයේ නිවුස් වලට ගියේ ලස්සන කතාවක්
    තව කියුව හෙලිකොප්ටර් හින්ද වී වෙල ගන්ඩත් බැ කියල :lol:

    ane ube ammage hut*tha
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    apo okath ekai hudson kiyana h****** puthath ekai... satha pahakata wedak nethi ewamai kiyawanne...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane ube ammage hut*tha
    අපෝ තොපිල වගේ ගොන්නු,විහිළුවක් තේරුම් ගන්ඩ බැරි,උබල වගේ මීහරක් මොකට හැදුවද මන්ද. :confused::confused::confused:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මුට පවුලේ කවුරුවත් නැද්ද බං සයික්යැක්ට්රියෙකුට පෙන්නන්න ඔනේ.......... දැන් හොදටම පිස්සු.....