ත්‍රීවීල්_වෙනුවට _හෙලිකොප්ටර්

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දඩබ්බරයා;13788951 said:
    579060_464505686934853_1784673535_n.jpg




    ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි- සූරියප්පෙරුම

    රටේ තොටේ තිබෙනා ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් පැමිනෙන යුගය වැඩි ඈතක නොවන බව ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා පසුගියදා පවසා තිබුණා.

    "තව අවුරුදු 5කින් මේ ගෙලිඔය හන්දියේ ඔය රෝද තුනේ ටැක්සිය නෑ. ඔය වෙනුවට ඔය සයිස් එකේ හෙලික්ප්ටරයක් බාමු.

    ඔයාලා කඩේ ගිහින් බඩු මුට්ටු අරගත්තා බෑග් එකත් අරගන ගිහින් ඩ්‍රයිවර්ට කිව්වා අයිසේ මාව ගිහින් අපේ වහලේ උඩින් බස්සන්න කියලා. ඒ දවස වැඩි ඈත නෙවෙයි. මෑත තියෙන්නේ.

    කොළඹ හෙලිකොප්ටර් දෙසිය ගානක් තියනවා. කොළඹ ගෑණු අඬනවා වී වේලගන්න බැරිලු හෙලිකොප්ටර් වල හෙවනැල්ල වැටෙන හින්දා."

    :lol::lol::lol::lol::lol:
    (gossip9)

    අනේ පල හු*න්න පු* නොදි..:growl::growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඇති යන්තං ටික දවසකට මතක කර කර හිනා වෙන්න පුළුවන් ජාතියේ ජෝක් එකක් තියෙනවා......

    අනේ ඇත්තට මේ පිස්සන්ගේ බණ අහන්න අපිත් මේ ලංකාවේ ඉපදුනානේ.......
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕක කියුවේ විහිළුවට ඕක ඊයේ නිවුස් වලට ගියේ ලස්සන කතාවක්
    තව කියුව හෙලිකොප්ටර් හින්ද වී වෙල ගන්ඩත් බැ කියල :lol:
    wihiluwakda eka?:rofl:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොහොමත් ඉගිලෙන එකේ තටුත් දුන්නම අස්සයාට අං ආව වගෙ තියෙයි.
    ලොකු දෙයක් එහෙම වෙනව නම්.....
    එතකොට අඩුම ගානෙ කෝච්චි 3වීල් ගැටුම වත් නවතීවි.