ගෙදර ටීවි එකට ඕන වෝල්ට් 230යි. බලබ් එකට ඕන වෝල්ට් 230යි
ත්‍රී පේස් මෝටරේකට කරන්ට් එක දෙනවනං වෝල්ට් කීයක් දෙන්ඩොන කියලද කියන්නෙ

230 A/C
Live to Neutral
3 phase
monawada ban me ahana prashna. samanya 3phase motor ekakata 230ma thama.

නියුටල් එකක් එනවද ත්‍රී පේස් මෝටරේකට![]()
නියුටල් එකක් එනවද ත්‍රී පේස් මෝටරේකට![]()
danna tharamin nam naaa........
motore thiyenne connecton 3 kata witharay lines

3 wire waladi na (delta)
4 wire nam thinawa (star)
පේස් තුනේම වෝල්ටේජ් එක කොහොමද බං හොයන්නෙ
එක පේස් එකකයි නියුටල් එකෙයි නං 230යි
පේස් දෙකකනං 400 යි..
පේස් තුනේම එකතුව![]()
Mee thiyenne wisthare...
balanna bro..
Nutrel eka kiyanne Phase 3ma current eka aye system
Ekata yana line eka..
Neththam complete nene
පේස් තුනෙන් විතරක් වැඩේ කරන්ඩත් පුලුවන් නේද...
පේස් තුනේම කරන්ට් එක එක නියුටල් එකකින් රිටන් කරන්ඩත් බෑ
ලයිට් කණු වල තියෙන වයර් 4 එක සමානයි
පේස් 3ට එක නියුටල් එකයි තියෙන්නෙ