ත්‍රී පේස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    ගෙදර ටීවි එකට ඕන වෝල්ට් 230යි. බලබ් එකට ඕන වෝල්ට් 230යි

    ත්‍රී පේස් මෝටරේකට කරන්ට් එක දෙනවනං වෝල්ට් කීයක් දෙන්ඩොන කියලද කියන්නෙ
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙදර ටීවි එකට ඕන වෝල්ට් 230යි. බලබ් එකට ඕන වෝල්ට් 230යි

    ත්‍රී පේස් මෝටරේකට කරන්ට් එක දෙනවනං වෝල්ට් කීයක් දෙන්ඩොන කියලද කියන්නෙ

    උබට මොකද බං ඔච්චර ප්‍රස්න :baffled::baffled:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙදර ටීවි එකට ඕන වෝල්ට් 230යි. බලබ් එකට ඕන වෝල්ට් 230යි

    ත්‍රී පේස් මෝටරේකට කරන්ට් එක දෙනවනං වෝල්ට් කීයක් දෙන්ඩොන කියලද කියන්නෙ


    monawada ban me ahana prashna. samanya 3phase motor ekakata 230ma thama.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    3 ෆේස් එවට කන්ඩෙන්සර් නෑ පොලරයිස් වෙන්න ... ඒ හින්ද සිංගල් ෆේස් එකකින් කරකවන්න බෑ...





    ​In three phase power line, each phase is 120 degree from the other phase.therefore, when we draw a graph of phases then two phases have positive values then at the same time the third one has negative value so we can calculate and use only two phases at a time.all three phases changes their position every time so the two phase may be phases 1 &2/phases 1&3 or phases 2&3 gives the values and at the same times phase 3 or 2 or 1 will be at negative interval respectively so cannot be calculated or contribute the value. that's the reason we use 440v instead of 660v
    https://www.youth4work.com/Talent/E...phase-line-called-240v-while-3-phase-440v-why
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    danna tharamin nam naaa........
    motore thiyenne connecton 3 kata witharay lines

    පේස් තුනේම වෝල්ටේජ් එක කොහොමද බං හොයන්නෙ

    එක පේස් එකකයි නියුටල් එකෙයි නං 230යි

    පේස් දෙකකනං 400 යි..

    පේස් තුනේම එකතුව :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    පේස් තුනේම වෝල්ටේජ් එක කොහොමද බං හොයන්නෙ

    එක පේස් එකකයි නියුටල් එකෙයි නං 230යි

    පේස් දෙකකනං 400 යි..

    පේස් තුනේම එකතුව :confused:

    පේස් තුනේම වෝල්ටේජස් එකට යන්නෙ නෑ. phase shift වෙලා තියෙන්නෙ
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උබනම් කරන්ට් වද්දගෙන තමයි අද නවතින්නේ RIP! :(
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,047
    526
    113
    main-qimg-3fd25c434836b792c0662b371246ba15

    f4moZ.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,371
    113
    Mee thiyenne wisthare...
    balanna bro..

    Nutrel eka kiyanne Phase 3ma current eka aye system
    Ekata yana line eka..

    Neththam complete nene

    පේස් තුනෙන් විතරක් වැඩේ කරන්ඩත් පුලුවන් නේද...

    පේස් තුනේම කරන්ට් එක එක නියුටල් එකකින් රිටන් කරන්ඩත් බෑ
    ලයිට් කණු වල තියෙන වයර් 4 එක සමානයි
    පේස් 3ට එක නියුටල් එකයි තියෙන්නෙ
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    පේස් තුනෙන් විතරක් වැඩේ කරන්ඩත් පුලුවන් නේද...

    පේස් තුනේම කරන්ට් එක එක නියුටල් එකකින් රිටන් කරන්ඩත් බෑ
    ලයිට් කණු වල තියෙන වයර් 4 එක සමානයි
    පේස් 3ට එක නියුටල් එකයි තියෙන්නෙ

    3 phase nam nutrel ekak one Ma ne