ත්‍රී පෝශයා මාටියා ගහල මාට්ටු

rosberg

Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    ත්‍රී පෝශයා ආධාර මාටියා ගහන මාට්ටු වෙලා..ඌව ශුවර් කරල සල්ලි දාන්න එපා..එක්කෝ රජයේ එකවුන්ට් එක්කට බලල දාපල්ල දෙන්නම ඕන නම්.https://www.facebook.com/share/p/16gbJU1TWB/
    Screenshot_20251130_234511_Facebook.jpg
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ඔය හෑල්ල ලියපු එකා කාලකන්නියෙක්.අම්මගෙ පෙන්ෂන් එකෙන් ගන්ජා ගහන ඩයල් එකක්.සාක්ෂි ඉල්ලුවහම කාලකන්නි ගෙදරට වෙලා පැඩ පැඩ ලියන හෑලී වල ලින්ක් දාන්න එපා පොන්නයො
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    mehema ekakuth thibba, ethakota kawuda hari? horaada nathnam horaa nemeda? comments walin minissu horaada naddda kiyanna ba, sakki one.

    Sanjeewa Madusanka
    මචං දනුශ්ක. උඹත් ත්‍රීපෝශ ගුලි වල ෆොටෝ දදා නිකං 2.50 වැඩ නොකර කෙලින්ම නම කියල කියපං කව්ද කෙනා කියල.. මං දන්න තරමි ත්‍රිපෝශ මලය සල්ලි එකතු කරන්නෙ නෑ.. ඌ එකතු කලේ බඩු විතරයි. ඒකත් තරුණ සේවා එකත් එක්ක. අනික ඌ මොන වගේ එකෙක්ද කියල මං පෞද්ගලිකව දන්න හින්ද මෙහෙම කියන්නෙ. මගෙ ලඟම කෙනෙක්ගෙ දරුවෙක් අසනීප වෙලා සල්ලි එකතු කරද්දි මූ කොලඹ ඉඳං හම්බන්තොට වීරකැටියටම ගිහිං ඒ මිනිස්සුන්ට උදවු කලා සත පහක් වත් ගන්නෙ නැතුව.
    https://www.facebook.com/share/v/1TARR8p8ni/
    මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක.
    ඒක හින්ද මනුස්සයෙක්ට දෙයක් කියද්දි පොඩ්ඩක් හොයල බලල ඉඳපං.
    අනික මුට ගෑනි විකුනං කන එකා කියල කියනවනං මතක් කරපං උඹත් ඉස්සර ලයික් කමෙන්ට් ගත්තෙ රත්න මෑණියො හින්ද කියල..(විකුණං කෑව කියල මං කියන්නෙ නෑ ඒ ඔයාගෙ අම්ම නිසා.) මං උඹේ post බලන්නෙ Dhanushka Kanchana Jayaweera මේ acc එක තියන කාලෙ ඉඳං. ඒක නිසා මං ඒක හොඳට දන්නව.
    Tharu Rajapaksha ඔයත් මේකට comment කරල තිබ්බ මං දැක්ක.. sorry ඔයා ගැනත් සෑහෙන්න කලකිරුනා..
     

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    උන්ගේ ෆෑන්බේස් එකත් ක්ලබ් වසන්ත වගේ උන්ට වැදගෙන ගිය සෙට් එක නේ...අහන්න දෙයක් නෑ 🤣

    https://www.facebook.com/share/p/1B7M8g3mZf/ මේ පෝස්ට් එකේ කමෙන්ට්ස් බලපන්කෝ...මේකට අනුව ලංකාවේ අංක එකේ කෝටිපතියට වඩා ටී පෝශයාමිනිස්සුන්ට උදව් කරනවා 🤣🤣🤣
    ------ Post added on Dec 1, 2025 at 5:05 AM
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    virantha

    Well-known member
  • Feb 28, 2007
    341
    327
    63
    oya screen shot wala kiyanne salli horakan karapu kathawak nemei, u prasidda un ekka photo gahuwa prasidda nathi unwa ganan gaththe nathi seen ekak. LOL
    mu puka denna gihin aru muwa ganan aran nathi nisa FB eke andana seen ekak mata penne. :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    ලංකාවේ උන්ට නම් කොච්චර හොඳ කරත් වැඩක් නෑ.වැරදිමයි හොයන්නේ...උෟටත් තියෙන්නේ පැත්තකට වෙලා ඉන්න..තූ විතරක් මෙහෙමත් ජරා හැත්තක් ඉන්න රටක්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,754
    113
    හස්තිශෛලපුර
    උන්ගේ ෆෑන්බේස් එකත් ක්ලබ් වසන්ත වගේ උන්ට වැදගෙන ගිය සෙට් එක නේ...අහන්න දෙයක් නෑ 🤣

    https://www.facebook.com/share/p/1B7M8g3mZf/ මේ පෝස්ට් එකේ කමෙන්ට්ස් බලපන්කෝ...මේකට අනුව ලංකාවේ අංක එකේ කෝටිපතියට වඩා ටී පෝශයාමිනිස්සුන්ට උදව් කරනවා 🤣🤣🤣
    ------ Post added on Dec 1, 2025 at 5:05 AM
    Dammika perera billion kiyak dilada ban