ත්‍රී පෝශයා මාටියා ගහල මාට්ටු

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Proof tibba ban.. cheque details ekka
    ඔව්, ඒ කාලේ හිටපු අගවිනිසුරුම තමයි ඒකෙන් ගෙරි මයිනව බේරාගත්ත එකට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවේ 🤦🏽‍♂️
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ගොඩක් වෙන්නේ කවුරු හරි ආධාර අරන් ගියාම ඒ ආධාර මගින් අරන් අපි දෙනන්නම් කියලා අරගෙන.. ආධාර අරන් ගියපු අයව පැත්තකට කරලා දාන එක.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,800
    113
    Kandy
    ඕකා වත්තක එකෙක්ද බන් ත්‍රීපෝසයා.අපේ එවුන්ම එකෙක් මුලින් ටික්ටොක් කරලා වදන් දුන්නම ඌව ඉස්සන් ගිහින් පොර කරලා.පස්සේ උගෙන්ම ඇරගන්නවා උන්ගේ අඩුකුලේ ලක්ශන පෙන්නපුවාම ත්‍රිපෝසයා.අර සේද බොරෝද මොකාද එකා අර අරගලේ කාලේ ලයිට් බිල වැඩි කියලා ලයිට් මීටරේ ගලවගෙන යන්න කීවා කියලා ගොන්කතාවක් කියලා මිනිස්සුන්ට ආතල් දුන්න එකා දැන් අමු අමුවේ කජු සීයව ආපහු ගේන්න දත කනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    හොරකම් කරපු කතාවක් නෑනෙ. මාකටින් කියලනෙ කියන්නෙ.
    මාකටින් තමයි බන් ඉතින් එහෙම තමයි.
    සිරස, දෙරණ, හිරු ඉඳන් පොඩි පොඩි කම්පැනි වෙනකන් ඒවයෙ නම් ගහගෙන බඩු බෙදන්න යන්නෙ මාකටින් වලට තමයි.
    මාකටින් වලට හරි එහෙම දෙයක් කරන්න හිතෙන එක ලොකු දෙයක්නෙ.
    ටීවී චැනල් බලපන්කො ලොරි වලට විතරයි මම හිතන්නෙ වියදම. බඩු ඔක්කොම මිනිස්සු දීපුව.
    හැබැයි දවස තිස්සෙ චැනල් එකේ නමයි රෙනෝ සිල්වයි ගගා කියවනව.
    ඔහොම තමයි ඉතින්.
    Win-Win Situation.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    කවුද බං මේ හැම තැනම තිපෝසයා ත්‍රිපෝසයා, ත්‍රිපෝස පැමිලි ගගා හැමනෙන්නෙ, නම ඇහුවෙත් පෙරේදද කොහෙද

    ඉස්සර හැම ගං වතුරටම මිනිස්සු එකතු වෙලා ගිහින් ආධාර දුන්න .

    ඊට පස්සේ ඒ දවස් වල ඉඳපු රජයේ ඡන්ද වලින් ගියපු උන් කිව්වා එහෙම කරන්න දෙන්න බැහැ අවශ්‍ය අයට ආධාර බෙදෙන්නේ නැහැ ,

    ආධාර ප්‍රාදේශීය සභා වලට දෙන්න කිව්වා ,

    ඊළඟට උනේ ප්‍රාදේශීය සභා(තව ඉන්න උන් රජයේ ආයතන වල රිංග ගෙන ) මිනිස්සු බයිට් කරලා පෝලිම් ගස්සල ආධාර දුන්න ටිකක් ඉතිරි ඒවා උස්සල මාට්ටු උනා .

    ඔය case එකෙන් පස්සේ ගොඩක් මිනිස්සු හැම ගං වතුරටම මිනිස්සු එකතු ආධාර දුන්න වැඩේ 90% කින් විතර අඩු උනා .

    මිනිස්සුම ගිහින් ආධාර බෙදද්දි පාරෙන් යන්න පුලුවන් අයට විතරයි බෙදන්නෙ, එහෙම නැත්තං කෑම්ප් වලට විතරයි. ඒ වගේ තැන් වල අයට සෑහෙන්න ආධාර් හම්බුනා
    හැබැයි රට ඇතුලෙ තමන්ගෙ ගෙවල්වලම ඉන්න, වාහන වලින් යන්න බැරි සහ වාහන වලින් යන්න පලුවන් උනත් ඇතුලෙ පාරවල් වල වගේ ඉන්න අයට ලැබෙන්නෙම නැති තරම්
     
    • Like
    Reactions: Tonto

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කවුද බං මේ හැම තැනම තිපෝසයා ත්‍රිපෝසයා, ත්‍රිපෝස පැමිලි ගගා හැමනෙන්නෙ, නම ඇහුවෙත් පෙරේදද කොහෙද



    මිනිස්සුම ගිහින් ආධාර බෙදද්දි පාරෙන් යන්න පුලුවන් අයට විතරයි බෙදන්නෙ, එහෙම නැත්තං කෑම්ප් වලට විතරයි. ඒ වගේ තැන් වල අයට සෑහෙන්න ආධාර් හම්බුනා
    හැබැයි රට ඇතුලෙ තමන්ගෙ ගෙවල්වලම ඉන්න, වාහන වලින් යන්න බැරි සහ වාහන වලින් යන්න පලුවන් උනත් ඇතුලෙ පාරවල් වල වගේ ඉන්න අයට ලැබෙන්නෙම නැති තරම්
    Tsunami ekedith ohomai ;poddak athule hitapu unta wathurath nee .
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    Tsunami ekedith ohomai ;poddak athule hitapu unta wathurath nee .
    ඒක තමයි
    පාර අයින්වල ඉන්න අයට ඕනවටත් වඩා හම්බෙනවා
    ඇතුලෙ ඉන්න අයට හම්බෙන්නෙ නැතිම තරම්. ඒක නිසා මම නං හිතන හොඳම විදිය ඔය ආධාර හරියට ඕගනයිස් කරලා බෙදන එක.
     
    • Like
    Reactions: ChamaraGL