ත්‍රී පෝශයා මාටියා ගහල මාට්ටු

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,634
    13,298
    113
    🤍
    මහින්දයා සුනාමි සල්ලි මාටියා ගහලා මාට්ටු වුනා, නාමල් ටත් තියෙන්නෙ එ ලේ ම තමයි. once a hora always a hora!
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,654
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර හැම ගං වතුරටම මිනිස්සු එකතු වෙලා ගිහින් ආධාර දුන්න .

    ඊට පස්සේ ඒ දවස් වල ඉඳපු රජයේ ඡන්ද වලින් ගියපු උන් කිව්වා එහෙම කරන්න දෙන්න බැහැ අවශ්‍ය අයට ආධාර බෙදෙන්නේ නැහැ ,

    ආධාර ප්‍රාදේශීය සභා වලට දෙන්න කිව්වා ,

    ඊළඟට උනේ ප්‍රාදේශීය සභා(තව ඉන්න උන් රජයේ ආයතන වල රිංග ගෙන ) මිනිස්සු බයිට් කරලා පෝලිම් ගස්සල ආධාර දුන්න ටිකක් ඉතිරි ඒවා උස්සල මාට්ටු උනා .

    ඔය case එකෙන් පස්සේ ගොඩක් මිනිස්සු හැම ගං වතුරටම මිනිස්සු එකතු ආධාර දුන්න වැඩේ 90% කින් විතර අඩු උනා .
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    එක එකාගේ එකවුන්ට් වලට සල්ලි දන්නේ ඇයි ?

    මහ බැංකුවේ එකවුන්ට් ඩිටෙල් දීල තියෙනකොට... බඩු දෙනවනම් ප්‍රදෙශියලේකම් කර්යල්කට දෙන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    ඔය ඔහොම ෆන්ඩ් කලෙක්ෂන් කරන ඒවා වල සල්ලි ඔක්කොම වියදන් කරන්න බෑ, හේතුව ෆන්ඩ් කලෙක්ෂන් කොඩිනේෂන් වැඩ වලටත් ලොකු වියදමක් යනවා. සාමාන්යෙන් NGO වලත් 60% විතර ඔපරෙෂනල් කෝස්ට් එක.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මහින්දයා සුනාමි සල්ලි මාටියා ගහලා මාට්ටු වුනා, නාමල් ටත් තියෙන්නෙ එ ලේ ම තමයි. once a hora always a hora!

    Proof thiyenawane ayi meke kiyawanne..palayanko CID. ube lapa kota neda janadipathi
     
    • Like
    Reactions: max_pain

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,910
    1,334
    113
    සමාජ සේවෙ කර්නව නම්, මොකුත් ප්‍රතිලාභ බලල කර්න්ඩ එපා. හිත් රිදෙයි.
    හුගක් වෙලාවට ගේම ගහන්නෙ තිරය පිටුපස් උන්. ලෝකෙට පේන්ඩ ලකුණු වැටෙන්නෙ වෙන උන්ට. ඒක සාමාන්යයි - සමහර කමෙන්ට් දැක්ක නිසා දැම්මෙ.

    - යටි මඩි ගහ්නව නම් ඉතින් කොටියම කන්ඩ ඕන.
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    how stupid Sri Lankans are to donate these buggers?

    Donate to the government or the Red Cross if you would.

    Red Cross society

    Govt. official account (BOC)


    ත්‍රිපෝශ ෆැමිලි :lol:
    Ricky Gervais Lol GIF
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,570
    1
    3,588
    113
    Earth
    සමාජ සේවෙ කර්නව නම්, මොකුත් ප්‍රතිලාභ බලල කර්න්ඩ එපා. හිත් රිදෙයි.
    හුගක් වෙලාවට ගේම ගහන්නෙ තිරය පිටුපස් උන්. ලෝකෙට පේන්ඩ ලකුණු වැටෙන්නෙ වෙන උන්ට. ඒක සාමාන්යයි - සමහර කමෙන්ට් දැක්ක නිසා දැම්මෙ.


    - යටි මඩි ගහ්නව නම් ඉතින් කොටියම කන්ඩ ඕන.



    මේකනම් ඇත්තම කතාවක්. සමහර ශෝ ඩයල් වලට වඩා පට්ට කට්ටක් කාලා තිරය පිටිපස්සට වෙලා සෑහෙන්න සේවාවක් කරන අය ඉන්නවා. කවදාවත් ඒ මිනිස්සුන්ව Recognized වෙන්නෙ නෑ. හැබැයි වැඩි හරියක් වැඩ කරන්නේ ඒ මිනිස්සු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මට නම් මූ , රට්ට , කඳුකන්නා ස්වාමින්වහන්ස , ගන්නෝරුවේ වගේ උන්ගේ මුණු දැක්කම හිතෙනවා මුන් පට්ට කපටි ලෝකේ කාපු උන් කියල.
    පාතාලයෝ ඉන්නවා මේ වගේ වෙලාවල් වලදී හොරා නොකා බොක්කෙන් උදව් කරන
     
    • Like
    Reactions: planner123

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    Proof thiyenawane ayi meke kiyawanne..palayanko CID. ube lapa kota neda janadipathi
    සරත් එන් සිල්වා පස්සෙ කිව්වුවේ අපරාදෙ දඩුවම් කරෙ නැ කියලා

    මහින්දයා සුනාමි සල්ලි මාටියා ගහලා මාට්ටු වුනා, නාමල් ටත් තියෙන්නෙ එ ලේ ම තමයි. once a hora always a hora!
    අඩො මගෙ කොමන්ට් එක එහෙන් පිටින්ම දාලා ලයික් එකක් වත් නැතුව :P
    ------ Post added on Dec 1, 2025 at 10:46 AM
     
    • Love
    Reactions: Psiko

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    how stupid Sri Lankans are to donate these buggers?

    Donate to the government or the Red Cross if you would.

    Red Cross society

    Govt. official account (BOC)
    සල්ලි දෙනවට වඩා මේ වගේ වෙලාවක ගොඩක් වටින්නේ බඩු දෙන එක. වියලි ආහාර, වතුර බෝතල්, etc .
    එහෙම දෙන්න අමාරු අය රජයේ account එකට හරි මේ වගේ official institutes වලට දෙන්න.
     
    • Like
    Reactions: Rontmiir

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    මේවා විශ්වාස කරන උන් තමයි පාරේ යන එකෙක් පෙන්නලා "අන්න උබේ තාත්තා යනවා" කිව්වම ගිහින් වදින්නේ :ROFLMAO:
    එහෙම උන්ම තමයි උගන්ඩාවේ සල්ලි ගෙනැල්ලා ලංකාව දියුණු කරන්න අනුරට දුන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg