ත්‍රී-විල් පිංසියො

Narc

Junior member
  • Nov 13, 2023
    14
    67
    13
    ත්‍රී-විල් පිංසියො ඉස්සරහා වාහනෙ පුකටම මුණ ගෙනත් හේත්තු කරන්නෙ මොකද? උන් හිතන් ඉන්නෙ කාර් වලත් ක්ලච් එක අතේ තියෙනව කියලද? ඔහොම පුකට හේත්තු කරන ත්‍රී විල් පිංසියෙක්ගෙ වද්දල වන්දියක් ඉල්ලන්ට පුළුවන්ද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,831
    31,035
    113
    ඇයි පාරට දාගන්න ඕන උනාම හරවන්න ඕන උනාම එහෙම මුලින්ම හොම්බෙ බාගයක් පාරට ඔබලා තමා එබිලා බලන්නෙ ඔය අඩුකුලේ පරයො 😡
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇයි පාරට දාගන්න ඕන උනාම හරවන්න ඕන උනාම එහෙම මුලින්ම හොම්බෙ බාගයක් පාරට ඔබලා තමා එබිලා බලන්නෙ ඔය අඩුකුලේ පරයො 😡
    ow harenakotama langa indan kana palenna horn gahuwa man adath. adu kule balliyo mata dan appiriyay para mada gaatanawa traffic hada hada
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    කතා කරලා වැඩක් නෑ බං.. ත්‍රීවීල් කාරයොයි, බස් කාරයොයි තමයි පාරවල් වල හෙනේ ට ඉන්නෙ.

    යන උං අපත යක්කු වගේ යනවා, කොටන උං පයින් යන ගානට කොටනවා, හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගස් ගල් වගේ පාර මැද්දෙ නවත්තනවා.

    උන්ට අනික Signal, Mirrors එහෙම අදාලම නෑ. උං හිතන්නෙ ඒවා තියෙන්නෙ වාහනේ ලස්සනට කියල... :angry::angry::angry::angry::angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මාව පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා ඔහොම එක වේසිගෙ පුතෙක් හුකවල ගත්තා ඉතින් සල්ලිත් අරන් ඉන්ෂුරන්ස් එකෙන් නුත් ගත්තා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාව පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා ඔහොම එක වේසිගෙ පුතෙක් හුකවල ගත්තා ඉතින් සල්ලිත් අරන් ඉන්ෂුරන්ස් එකෙන් නුත් ගත්තා
    Pulsar ekada?
     
    • Haha
    Reactions: fukamura and NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    me lagadi parking slot ekata reverse karanna wahane issarahata aran ainen nawattala reverse gear ekata dala break eka release kala witharai dadas gawa. e thatpareta roda3 puttuwek passe heththu karala. uge light hote kadala giya. kagahagena awa. man kiwwa police yanna karanna deyak na kiyala. ayith benagena salli illan awa. kochchara bannath kagahuwath ochcharai police call karanna kiwwa. kalu mitta thaniyen bena bena maru una.. :rofl:
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මාව පිටිපස්සෙන් ඇවිත් හැප්පුවා ඔහොම එක වේසිගෙ පුතෙක් හුකවල ගත්තා ඉතින් සල්ලිත් අරන් ඉන්ෂුරන්ස් එකෙන් නුත් ගත්තා
    adu kule tama ubath ehenam :lol:
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    me lagadi parking slot ekata reverse karanna wahane issarahata aran ainen nawattala reverse gear ekata dala break eka release kala witharai dadas gawa. e thatpareta roda3 puttuwek passe heththu karala. uge light hote kadala giya. kagahagena awa. man kiwwa police yanna karanna deyak na kiyala. ayith benagena salli illan awa. kochchara bannath kagahuwath ochcharai police call karanna kiwwa. kalu mitta thaniyen bena bena maru una.. :rofl:
    uu police call karan nam utayi umbatayi waahane thiyanna wenawa neda poice eke inspection karanakal? eaka maara paduwak waahana thiyena unta.
     
    • Like
    Reactions: NRTG

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ත්‍රී-විල් පිංසියො ඉස්සරහා වාහනෙ පුකටම මුණ ගෙනත් හේත්තු කරන්නෙ මොකද? උන් හිතන් ඉන්නෙ කාර් වලත් ක්ලච් එක අතේ තියෙනව කියලද? ඔහොම පුකට හේත්තු කරන ත්‍රී විල් පිංසියෙක්ගෙ වද්දල වන්දියක් ඉල්ලන්ට පුළුවන්ද?
    illuwa eka pakayek mangen. uge light eka thaluna kiyala. passata hettu keran indala traffic eke.
    un ekka argue kerela wadak nane, police kollek awa scene ekata
    man thalichcha light eka galola aragena uta 1000k deela awa
    mu aaa bala gamuko, apith poarene yane kiya kiya giya
     
    • Like
    Reactions: fukamura and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    සේරටම කලින් පාරෙ යන හැමෝටම මාර්ග නීති කියල දෙන්න ඕන. වාහනේ දකුණෙන් යනවා ලොට ලොට. පස්සෙ අපි උන්ව overtake කරන්න ඕන wrong side opposite lane එකට දාල. මම නම් ප්‍රතිපත්තියක් විදිහට වමෙන් overtake කරන්නෙ නෑ. මාර්ග නීති අනිවා පිළිපදිනවා. discipline මගේ උපරිමයි. මොකද මම හැදුණොත් තමයි අනිත් අය හැදෙන්නෙ. අනිත් අය හදන්න නම් මුලින්ම පටන් ගන්න ඕන මගෙන්. වාහනේ මොකක් වුණත් අදාළ නෑ. :yes: