ත්‍රී වීල් එකක් ගන්න හෙල්ප් එකක්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පිස්සු සුකන්නි බන්.. වේසිට වීල් එකක්ම ඔනා කිය කිය මාව කන්න හදනවා

    චැරේඩ් එක විකුනන්න එපා. ගෑණිව දික්කසාද කරලා චැරේඩ් වලට කැමති ගෑනියෙක් ගෙනෙන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ගෙදර උන් අමු කාලද? චැරේඩ් එකක් විකුනලා ත්‍රීවිල් එකක් ගමු කියන්නේ. ඔය ගැනිව දිග්කසාද කරපන්. අම්මපා මෙහෙම උන්.

    සිරාවටම යකෝ මොක උනත් කාර් එකක්නෙ බං කාර් විකුණලා වීල් එකක් ගන්න පිස්සුද බං
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    පිස්සු උත්තෙක් :lol::lol:උබ නම් මිනිස්සු ඉස්සරහට යන්න හදනවා තෝ ඉදගෙන පස්සට යනවා:no::no::no:....අම්මපා සිරිලංකාවනේ
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    CDB යාර්ඩ් එකේ තියෙනවා අළුත් ටුක් ටුක් අම්බානක. ගාණ ටිකක් ශේප්. ඒක ට්‍රයි කරලා බලහං. හැබැයි ඉතිං පරණ වුණත් කාර් එකේ ගැම්ම නෑ බං ටුක් ටුක් එකේ...