Meter_Taxi_මාෆියාව

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    නුවර ත්‍රිවීල් දුවන්නේ රත්තරන් වලින්ද දන්නෑ.
    උන් 1 km යන්න රු.180 ක් ගන්නවා.
    පාහර හැත්තක්, ඒ අතින් කොලබ තව හොදයි.

    ත්‍රිවීල් විතරක් නෙමේ බන් එහේ හැමදේම හරි ගනන්.
    ගිය සුමානේ මම නුවර හිටියේ.
    වෙන එකක් තියා ආය black & white print out එකක් රු.20 යි.
    Coloured print out එකක් රු.60.
    මට හදිස්සියේ කොල 100 ක print outs වගයක් එහෙදි ගන්න වෙලා මගේ රු.3000 කට කෙල උනා.

    මාතර වරෙන් 3.00 ගානේ ප්‍රින්ට් කරලා දෙන්නම්. 300 න් ශේප් වෙන්න තිබ්බ..? උඹට මාතර එන්න 3000 ක් යන්නේ නෑනේ..?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    නුවර ත්‍රිවීල් දුවන්නේ රත්තරන් වලින්ද දන්නෑ.
    උන් 1 km යන්න රු.180 ක් ගන්නවා.
    පාහර හැත්තක්, ඒ අතින් කොලබ තව හොදයි.

    ත්‍රිවීල් විතරක් නෙමේ බන් එහේ හැමදේම හරි ගනන්.
    ගිය සුමානේ මම නුවර හිටියේ.
    වෙන එකක් තියා ආය black & white print out එකක් රු.20 යි.
    Coloured print out එකක් රු.60.
    මට හදිස්සියේ කොල 100 ක print outs වගයක් එහෙදි ගන්න වෙලා මගේ රු.3000 කට කෙල උනා.

    amma gahayi bat eken :confused::lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලන්කාවේ ප්‍රයිවට් බස් කාරයන්ට, ත්‍රීවීල් කාරයන්ට මොන නීතිද බන්.. උන්ම සම්මත කරගත්තු පනතකට අනුව තමයි උන් වෑඩ කරන්නේ..

    ඉගෙනගත්ත උන්ටවත් හරි විනයක් නෑති රටේ මුන් ගෑන කවර කතාද!


    අඩෝ පට්ට කතාව.....
    මටත් බස් කාරයන්ව පේන්න බෑ......
    මම නම් බස් එකේ ගියොත් මොකක් හරි වලියක් දා ගනව ඔය කාලකණ්නි එක්ක....