ත්‍රෙඩ් හෙල්ප් .. දන්න අය එන්න දන්නැති අයත් &#

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    ත්‍රෙඩ් හෙල්ප් .. දන්න අය එන්න දන්නැති අයත් &#


    remove.png


    1. තමන් දාපු ත්‍රෙඩ් එකක් අයින් කරන්නේ කොහොමද?

    :confused:

    2. තමන් දාපු කමෙන්ට් එකක් අයින් කරන්නේ කොහොමද?


    :confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    THRED එකක් නම් aDIMINT ට කියලා කපා ගන්න ඕනේ

    කොමන්ට් එකක් පැයක් විතර පස්සේ වාගේ මකන්න පුළුවන් කොහොමත් දවසක් වාගේ ගියොත් නම් කපන්න මුකුත් බැ