ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඩින් පල්ලෙන් කි‍යෙව්වා......GTRZ අ‍යි‍යා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......

    එහෙනම් ඉතින් කි‍යපු විදි‍යටම මේකත් දැන් close කරලා දාමු........:P:P:P
    තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......


    :yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඒක නම් මට මතක නෑ බන්..:rofl:

    උඹ මට බැනල PM කරේ ඇයි බන් ඉස්සෙල්ලා ?:baffled:

    උබ නම් හරියන්නෙ කතා හදන්නමයි තු තො නම්:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    රිදුන සහෝ..............:sorry::sorry: :( :(

    දැන් තොට සතුටුද හිපාටුවා??:angry::angry:
    ගුටි කෑවත් ඇත්ත කියන්න එපාය කිඹුලි සහෝ..

    උඩින් පල්ලෙන් කි‍යෙව්වා......GTRZ අ‍යි‍යා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......

    එහෙනම් ඉතින් කි‍යපු විදි‍යටම මේකත් දැන් close කරලා දාමු........:P:P:P
    තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......



    තෝ මොකද මේ ලඟකදි ඉඳන් හැම වෙලේම මට ඇද කරන්නේ......:angry::angry::angry:
    සෙක්ස් මහත්තයා..:love:

    :eek: :eek: :eek: ඔන්න බල :D
    හයියෙන් හිනාවෙයන් බලන්න.. පේන්නෑ..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar71029_19.gif
    චාටර් ඕයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඔය පර බැල්ලි ගැන කතා කරලා වැඩක් නෑ බන්...ඔක්කොම සසාට විතරයි..
    අපිට කියල ආසාවට ටොපියක් නෑ :oo:
    සසාට දියවැඩියා හැදෙනකං කව්වන්ඩ ඇති :sorry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එල එල GT අයියා..කිසිම අවුලක් නැහැ අපිටත්..අනික මේවා ප්‍රශ්න නෙවෙයිනේ..
    මඩ ගහන්න දැම්ම ත්‍රෙඩ් එකක් නෙවෙයි..ඇත්තටම හැමෝටම විනෝද වෙන්න පුළුවන් වෙන විදිහට දැම්මේ..
    http://www.elakiri.com/forum/showpost.php?p=15188104&postcount=1

    ත්‍රෙඩ් එක යටින්ම ඒක දැම්මෙත් ඒකයි..
    හුගක් යට දැනෙන විදිහ වෙනස් නේ..කරන්න දෙයක් නෑ ඉතින්..titi ඕක එදාම වගේ කිව්වා නම් මන්ම ඕක කියල අයින් කරවනවා..
    කොහොම හරි දැන් ඒ ප්‍රශ්නේ තව දුරටත් අවශ්‍ය නැහැ..
    11.gif

    wihiluwak da nadda kiyala eka theerane wenne wihiluwata lak wena kenata eka danena widiya anuwa. Anna e podi de therun aran wada karoth athi. :yes: elakiri !
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා................:D:D:rofl::rofl::rofl::rofl:

    ඒක නෙවෙයි ලොක්කා..මට පුස්නයක් තියනවා.......

    මම රිමෙම්බර් මී කියල දාලත් මාව ඇයි ඔටෝ ලොග් අවුට් වෙන්නේ?:angry::angry:

    දැන් සර්වර් එකට ඉංගිරිසි තේරෙනව හොර ලු ද?:baffled:

    cookies, cache clear kalla www.elakiri.com/forum kiyala gahala remember me eka tick kalla log wenna.
    Godak wita oka browser eke awlak.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා.......
    මම මෙතන හිටියොත් තොපි ඔක්කකෙම වේ***ට මඩ ගහන්න හිතෙන්නේ...........
    බායි බිචස්..................


    ඔන්න දැන් මතක් වුනේ.....:shocked::shocked::shocked:
    දෙයියෝ සාක්කි අර පර අයිස් කූලට මක්කෙයි වුනේ.....:eek:
    ඒ පරයා ගිය බ්‍රහස්පතින්දා නේහ් ආවේ මෙහෙන්....:eek::eek:
    අහවල් අවලමේ ගිහින් ද මන්දා.............
    :sorry::angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    cookies, cache clear kalla www.elakiri.com/forum kiyala gahala remember me eka tick kalla log wenna.
    Godak wita oka browser eke awlak.
    තෑන්ක්ස් ලොක්කා...........:D:D
    මගේ කනෙක්ෂන් එකත් රිසෙට් වෙනව කියනවා.....

    අන්තර්ජාල ප්‍රවර්ධකයා ගේ මෑණියන් මතක් කරන්න වෙයි වගේ.............:angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න දැන් මතක් වුනේ.....:shocked::shocked::shocked:
    දෙයියෝ සාක්කි අර පර අයිස් කූලට මක්කෙයි වුනේ.....:eek:
    ඒ පරයා ගිය බ්‍රහස්පතින්දා නේහ් ආවේ මෙහෙන්....:eek::eek:
    අහවල් අවලමේ ගිහින් ද මන්දා.............
    :sorry::angry::angry::angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඩින් පල්ලෙන් කි‍යෙව්වා......GTRZ අ‍යි‍යා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......

    එහෙනම් ඉතින් කි‍යපු විදි‍යටම මේකත් දැන් close කරලා දාමු........:P:P:P
    තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......

    Dan meka offtopic chat thread ekak wela thiyenne. Thread ekata adala prashne wisaduna. Enisa wena prashna thiyanwa nam aluth thread ekak open karanna naththan mod kenekta or mata PM ekak ewanna. :yes:
     
    Status
    Not open for further replies.