![]()
තෝ හිතුවද මගේ දත් තියෙන්නේ හැන්දේ කියල
දත් ඇන්ද බන්
![]()
![]()
ජයා උඹගෙ දත් තියෙන්නෙ කටේද මචෝ..?
![]()
තෝ හිතුවද මගේ දත් තියෙන්නේ හැන්දේ කියල
දත් ඇන්ද බන්
![]()
![]()
උඩින් පල්ලෙන් කියෙව්වා......GTRZ අයියා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......
එහෙනම් ඉතින් කියපු විදියටම මේකත් දැන් close කරලා දාමු........
තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......

ඒක නම් මට මතක නෑ බන්..
උඹ මට බැනල PM කරේ ඇයි බන් ඉස්සෙල්ලා ?![]()

ආපු ගමන් බෑන් වෙන්න හදන්නෙ..
ජයා උඹගෙ දත් තියෙන්නෙ කටේද මචෝ..?
ඔන්න බල 
[/CENTER]
රිදුන සහෝ..............![]()
![]()
දැන් තොට සතුටුද හිපාටුවා??![]()
උඩින් පල්ලෙන් කියෙව්වා......GTRZ අයියා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......
එහෙනම් ඉතින් කියපු විදියටම මේකත් දැන් close කරලා දාමු........
තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......
තෝ මොකද මේ ලඟකදි ඉඳන් හැම වෙලේම මට ඇද කරන්නේ......![]()

![]()
![]()
ඔන්න බල
![]()
ඉබි මස් රහායි...............මේ හැත්ත මාව කන්නමයි ඉන්නේ

සසාට දියවැඩියා හැදෙනකං කව්වන්ඩ ඇති
ඔය පර බැල්ලි ගැන කතා කරලා වැඩක් නෑ බන්...ඔක්කොම සසාට විතරයි..
අපිට කියල ආසාවට ටොපියක් නෑ![]()

එල එල GT අයියා..කිසිම අවුලක් නැහැ අපිටත්..අනික මේවා ප්‍රශ්න නෙවෙයිනේ..
මඩ ගහන්න දැම්ම ත්‍රෙඩ් එකක් නෙවෙයි..ඇත්තටම හැමෝටම විනෝද වෙන්න පුළුවන් වෙන විදිහට දැම්මේ..
http://www.elakiri.com/forum/showpost.php?p=15188104&postcount=1
ත්‍රෙඩ් එක යටින්ම ඒක දැම්මෙත් ඒකයි..
හුගක් යට දැනෙන විදිහ වෙනස් නේ..කරන්න දෙයක් නෑ ඉතින්..titi ඕක එදාම වගේ කිව්වා නම් මන්ම ඕක කියල අයින් කරවනවා..
කොහොම හරි දැන් ඒ ප්‍රශ්නේ තව දුරටත් අවශ්‍ය නැහැ..![]()
elakiri !තක්කිට තරිකිට උඩ පැන නටන්න හිතුනා................
ඒක නෙවෙයි ලොක්කා..මට පුස්නයක් තියනවා.......
මම රිමෙම්බර් මී කියල දාලත් මාව ඇයි ඔටෝ ලොග් අවුට් වෙන්නේ?
දැන් සර්වර් එකට ඉංගිරිසි තේරෙනව හොර ලු ද?![]()

තෑන්ක්ස් ලොක්කා...........cookies, cache clear kalla www.elakiri.com/forum kiyala gahala remember me eka tick kalla log wenna.
Godak wita oka browser eke awlak.

උඩින් පල්ලෙන් කියෙව්වා......GTRZ අයියා හේතු පැහැදිලි කිරීමක් කරලා නේද......
එහෙනම් ඉතින් කියපු විදියටම මේකත් දැන් close කරලා දාමු........
තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......