ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර

    ත්‍රෛලෝක්‍ය විජිනි පත‍්‍ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත‍්‍රයානික භාවනා ක‍්‍රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ ගංජා නම් අපූරු ඔසුව භාවිතයෙන් මිනිසුන්ව ඈත් කර සීල් අරක්කු සඳහා ඇබ්බැහි කරවීම සඳහාය.
    එහෙත් අදත් බොහෝ දෙනා සිතා සිටින්නේ ගංජා යනු හෙරොයින්, කොකේන් වැනි අහිතකර මත් ද්‍රව්‍යයක් බවය. එය කෘතීමව ඇති කර තිබෙන ව්‍යාජ මතයක්.
    අද වනවිට ලංකාවේ ගංජා ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ බලවත් මැත් ඇමති වරුන් විසිනි. ඔවුන් මේ බොරු මත පතුරවා ගංජා වලට නීතියේ පිළිගැනීමක් ලබා නොදෙන්නේ එවිට වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති වන විට අද මෙන් කුට්ටි ගණන් කළු සල්ලි එකතු කර ගැනීමට නොහැකි නිසාය.
    එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්‍යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්‍යයනයකින් පසුව නීත්‍යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය

    ගංජා පිළිබද වැරදි මත පහක්

    පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පමණි. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්‍යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.
    ගංජා ඇබ්බැහිවන සුලු මත්ද්‍ර‍ව්‍යයකි.

    මෙය වැරදි අදහසකි. වෛද්‍ය අධ්‍යයනයන්ට අනුව මධ්‍යසාර, නිකටින් සහ කැෆේන් පවා ගංජා වලට වඩා ඇබ්බැහිවන සුලුය. අධික වේදනාවන්ට ලබාදෙන ඔක්සිකොටින් ඖෂධය සමඟ සන්සන්දනය කිරීමේදී ගංජා වඩා ආරක්ෂාකාරී විකල්පයකි.
    ගංජා සෞඛ්‍යයට අහිතකරය.

    ලොව අනුමත කරන ලද විවිධ ඖෂධ වර්ග භාවිතයෙන් සෑම වසරකම මරණ දහස් ගණනක් සිදුවේ. නමුත් ගංජා භාවිතා කිරීමෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. බොහෝදෙනා දුම්වැටි මඟින් පිළිකාවන් බවට පැතිර ඇති මතය නිසා ගංජා දුම පානයට බියවෙති. නමුත් දිනපතා ගංජා දුම්වැටි විස්සක් භාවිතා කළද ගංජා සෞඛ්‍යයට හානිකර නැත.
    ගංජා ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට හානිකරය.

    මෙම අදහසට පදනම්ව ඇත්තේ සුදු රුධිරාණු ටීඑච්සී නම් රසායනික සංයුතියට අනාවරණය වු පසුව ප්‍ර‍තිශක්තිකරණ පද්ධතිය රෝගයන්ට ප්‍ර‍තිචාර දැක්වීම මන්දගාමී කරන්නේය යන මතයයි. නමුත් වර්ථමානය වනවිට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඒඩ්ස් රෝගය වැනි ප්‍ර‍තිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයන්ට ගංජා ප්‍ර‍තිකාරයක් ලෙස අනුමත කර තිබේ.
    ගංජා ඖෂධයක් නොවේ.

    මෙම අදහස මුළුමනින්ම වැරදිය. පුරාතන ආසියවේ මෙන්ම වර්ථමාන කැලිෆෝනියාවේ පවා ගංජා යොදාගෙන පිළිකා, ඒඩ්ස්, සන්ධිප්‍ර‍දාහය (ආතරයිටිස්), ඉරුවාරදය (මිග්‍රේන්) වැනි විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍ර‍තිකාර කරනු ලබයි. එමෙන්ම අධ්‍යයනයන් මඟින් තහවුරු තර ඇති පරිදි විශාදය, සාංකාව සහ නින්ද නොයාම වැනි තත්තවයන් සඳහාද ගංජා යොදාගත හැකිය. කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාමෙන් සිදුවන ඇල්ෂයිමිර් රෝගයට ප්‍ර‍තිකාර කිරීම සදහා කංසා යොදාගත හැකිද යන්න පිළිබදව සොයාබැලීම මේ දිනවල සිදුවෙමින් පවතී.
    ගංජා අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය භාවිතයට යොමු කරයි.

    ගංජා භාවිතා කරන කිහිපදෙනෙකු අන්තරාකාරී මත්ද්‍ර‍ව්‍ය වලට වලට යොමුවීම පාදක කරගෙන ඖෂධයක් තහනම් කිරීම මුග්ධ ක්‍රියාවකි. සමරහක් පුද්ගලයින් නිදිපෙති සහ වේදනානාශක ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස අවභාවිතා කරති. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව මත්කුඩු සහ මත්පෙති භාවිතය අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.
    මුලාශ්‍ර‍ය හර්ෂණී මණ්ඩපය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නම හදපං කලින් ම....
    අපහාස ෙනාකර
    ෙෙත්‍රයිෙලා්ක විජය පත්‍ර

    විජිනි පත්‍ර...!!!!!!!!
    .ෙතා් හිතං ඉන්ෙන් ගංජ වලින් පවන් ගහන්න පුළුවන් කියල ද?
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නම හදපං කලින් ම....
    අපහාස ෙනාකර
    ෙෙත්‍රයිෙලා්ක විජය පත්‍ර

    විජිනි පත්‍ර...!!!!!!!!
    .ෙතා් හිතං ඉන්ෙන් ගංජ වලින් පවන් ගහන්න පුළුවන් කියල ද?

    :lol: :lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නම හදපං කලින් ම....
    අපහාස ෙනාකර
    ෙෙත්‍රයිෙලා්ක විජය පත්‍ර

    විජිනි පත්‍ර...!!!!!!!!
    .ෙතා් හිතං ඉන්ෙන් ගංජ වලින් පවන් ගහන්න පුළුවන් කියල ද?


    පවන් නෙමෙයි හරියට වැදුනොත් සුලි සුලන්.දන්නෙ නැත්තම් ගහන එකෙක් ගෙන් අහල බලපන් :lol::lol:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ කංසා වගාකර රට යවන්න සැරසෙයි
    2016-05-11 11:42:34
    Views - 6279

    ශ්‍රී ලංකාවේ කංසා වගා කර බටහිර රටවලට ඖෂධ නිෂ්පාදනය සඳහා අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

    ඒ අනුව ශී‍්‍ර ලංකාවේ කංසා වගාකර අපනයනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

    ශී‍්‍ර ලංකා ආයුර්වේද සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද නව ආයුර්වේද නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිිටියා. පසුගිය කාලයේ ආයුර්වේද නිෂ්පාදනය සඳහා අබිං හිගයක් පැවති බවත් ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට පියවර ගත් බවත් රාජිත සේනාරත්න මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළා.

    (අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)




    http://offair.nethfm.com/article/38409

     

    Similar threads