ත්‍රෛලෝක විජය පත්‍රයේ නොදුටු පැතිකඩ.

nisal bro

Active member
  • Apr 11, 2020
    32
    116
    33
    මේ දින වල ගොඩක් කතා වෙන මාතෘකාවක් තමයි කංසා භාවිතය පිලිබද නීති ලිහිල් කිරීම.දේශීය හෙල ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන මෙන්ම සුප්‍රසිද්ධ ගායන තරු බොබ් මාර්ලි පිලිබදවත් කතා කරද්දි අනිවාර්යෙන් මේ කංසා එහෙමත් නැතිනම් ගංජා පිලිබද කතා නොකරම බැහැ.

    Weed, Grass, Pot, Marijuana, Ganja , Cannabis , White widow super cheese මේ හැම නමකින්ම හදුනවන්නේ එකම පැලෑටියයි.

    ඉතින් මොකක්ද මේ කංසා කියන්නෙ?​

    කංසා ශාකයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් දකින්නට ලැබෙනවා.එකක් තමයි cannabis indica නම් ශාකය,අනික තමා cannabis sativa ශාකය.මේ දෙකේ දක්නට ලැබෙන ප්‍රධානම වෙනස්කම තමයි පත්‍රයේ තියෙන රූපීය වෙනස්කම.ඊට අමතරව නම් මහලොකු වෙනසක් නෑ.දැන්නම් මෙම ශාක දෙකම කතිමව බද්ධ කර හදපු hybrid ශාකත් තිබෙනවා.

    ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෙන්ම තවත් රටවල් කිහිපයකම මෙම කංසා ශාකය ඖශදීයමය වශයෙන් භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා.මොකක්ද මේ කංසා වල තියෙන ඖශදීය ගුණයේ විද්‍යාත්මක පදනම.කංසා ශාකය තුල THC නම් රසායනික ද්‍රව්‍ය අංතර්ගත වෙනවා.

    මෙම THC ශරීරගත වුනාම ශරීරයට නිදහසක් දැනෙනවා.euphoria එහෙමත් නැත්තම් ප්‍රමෝදයක් ඇති වෙනවා.එසේම කෑම රුචියද වැඩි කරනවා.කතාවට කියන්නේ අරක්කු බිව්වොත් අතුරු විපාක විදිහට වමනය යෑම, හිසරදය,අවේගශීලී බව ඇති වෙනවා නමුත් කංසා වල අතුරුවිපාකය ගෙදර කෑම ටික ඉවර වෙන එක කියලයි.

    ආයුර්වේද වෙදකමේදී කංසා භාවිතා කරන්නෙත් රෝගියාගේ කයට වඩා මනස සුවපත් කිරීමටයි.ඒ වගේම කංසා වල අඩංගු වෙන සමහර රසයන නිසා බොහොමයක් රෝග සුව කිරීමටත් ඊට පුලුවන්.විශේශයෙන්ම විශාදය (Depression) වලටත් හොද ප්‍රතිකාරයක් විදිහට කංසා සලකනු ලබනවා.

    මෙම THC අඩොගු වන ප්‍රතිශතය අනුව කංසා strains කිහිපයක්ම තියෙනවා.සමහර අවස්තාවලදී විද්‍යාගාරවල කෘතිමව හදපු weed strains පවා තියෙනවා.මෙම strains වලට ඒවටම අවේනික වුනු වර්නයක්,ගන්දයක්,THC ප්‍රතිශතයක ආදිය තියෙනවා.Stephen hawkings kush (SHK), Purple monkey balls, Khalifa Kush (KK/OG kush) එවැනි strains වලට උදාහරන කිහිපයක්.

    ගොඩක් අය දන්නෙ කංසා කියන්නෙ මත්ද්‍රවයක් කියලයි.ඇයි ?මොකක්ද මේකට හේතුව?​

    THC ශරීරගත වුනාට පසු ඇති වන euphoria එක නිසා පොඩි දේත් විහිලුවක් වගේ පෙන්න ගන්නවා.මේ නිසා හැමදේටම හිනා යනවා.ඊට අමතරව සිතට දැනෙන් නිදහස නිසා සමහරුන් මෝඩ වැඩත් කරන්න යනවා.මෙන්න මේ නිසයි කංසා මත්ද්‍රව්‍යයක් විදිහට හිතන්නේ.

    being_high.gif

    කංසා විවිද ආකරයට භාවිතා කරනු ලබනවා.ගොඩක්ම දක්නට ලැබෙන්නේ එහි දුම පානය කරන එකයි.එහෙම වුනත් අද වන විට edibles එහෙම නැත්තම් ආහරයට ගත හැකි කොටස් ආහරයට ගැනීමත් සිදු කරනවා.

    කංසා ශාකය ආර්තිකමය වශයෙන් විශාල බලපෑමක් කරන්න පුලුවන් ශාකයක්.එහි භාවිතය නීතිගත කරන ලද රටවල මේ වන විටත් ආර්තිකයට විශාල බලපෑමක් කරන්න මෙම කශේත්‍රය සමත් වෙලා තියෙනවා.ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කංසා භාවිතය දිරිමත් කිරීමට කටයුතු කරනවා.SnoopDogg,Wiz khalifa,Mac miller ඒ අතරින් කිහිප දෙනෙක්.ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා.

    this article all about education purpose only

    artical :
    ත්‍රෛලෝක විජය පත්‍රයේ නොදුටු පැතිකඩ.

    තව මේ වගේ සුපිරි artical කියවන්න දැන්ම යන්න : geeks.lk එකට
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    දැන් කොල්ලෝ ලෝකල් ගහලම නෑ kg විතරයි. උන්ට ලොකල් දුන්නට වදින්නෙත් නෑ kg එකේ පවර් එකට. ගුලිත් නෑ දැන් අන්න හිනා යනවනම් බඩු
    Formula. Mortein "Insect Seeking Fly Spray" uses the active ingredients Allethrin (2.09 g/kg) and Resmethrin (0.39 g/kg), both Pyrethroid neuro-toxins. One study found an association between exposure to pyrethroids and attention-deficit/hyperactivity disorder (ADHD) in male, but not female, children.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දැන් කොල්ලෝ ලෝකල් ගහලම නෑ kg විතරයි. උන්ට ලොකල් දුන්නට වදින්නෙත් නෑ kg එකේ පවර් එකට. ගුලිත් නෑ දැන් අන්න හිනා යනවනම් බඩු
    Formula. Mortein "Insect Seeking Fly Spray" uses the active ingredients Allethrin (2.09 g/kg) and Resmethrin (0.39 g/kg), both Pyrethroid neuro-toxins. One study found an association between exposure to pyrethroids and attention-deficit/hyperactivity disorder (ADHD) in male, but not female, children.
    Guliwalata ganja danawada?
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Guliwalata ganja danawada?
    දන්න තරමින් ඔව්, සෙවනගල, ආටිගල මරු. ආයුරේද සන්ස්තා එකේ කාමෙශ්වර එකනම් වැඩක් නෑ. ඒත් දැන්නම් සැර අඩුයි කියලා කීයන්නේ. කාලෙකින් දැම්මෙ නෑ
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ දින වල ගොඩක් කතා වෙන මාතෘකාවක් තමයි කංසා භාවිතය පිලිබද නීති ලිහිල් කිරීම.දේශීය හෙල ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන මෙන්ම සුප්‍රසිද්ධ ගායන තරු බොබ් මාර්ලි පිලිබදවත් කතා කරද්දි අනිවාර්යෙන් මේ කංසා එහෙමත් නැතිනම් ගංජා පිලිබද කතා නොකරම බැහැ.

    Weed, Grass, Pot, Marijuana, Ganja , Cannabis , White widow super cheese මේ හැම නමකින්ම හදුනවන්නේ එකම පැලෑටියයි.

    ඉතින් මොකක්ද මේ කංසා කියන්නෙ?​

    කංසා ශාකයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් දකින්නට ලැබෙනවා.එකක් තමයි cannabis indica නම් ශාකය,අනික තමා cannabis sativa ශාකය.මේ දෙකේ දක්නට ලැබෙන ප්‍රධානම වෙනස්කම තමයි පත්‍රයේ තියෙන රූපීය වෙනස්කම.ඊට අමතරව නම් මහලොකු වෙනසක් නෑ.දැන්නම් මෙම ශාක දෙකම කතිමව බද්ධ කර හදපු hybrid ශාකත් තිබෙනවා.

    ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෙන්ම තවත් රටවල් කිහිපයකම මෙම කංසා ශාකය ඖශදීයමය වශයෙන් භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා.මොකක්ද මේ කංසා වල තියෙන ඖශදීය ගුණයේ විද්‍යාත්මක පදනම.කංසා ශාකය තුල THC නම් රසායනික ද්‍රව්‍ය අංතර්ගත වෙනවා.

    මෙම THC ශරීරගත වුනාම ශරීරයට නිදහසක් දැනෙනවා.euphoria එහෙමත් නැත්තම් ප්‍රමෝදයක් ඇති වෙනවා.එසේම කෑම රුචියද වැඩි කරනවා.කතාවට කියන්නේ අරක්කු බිව්වොත් අතුරු විපාක විදිහට වමනය යෑම, හිසරදය,අවේගශීලී බව ඇති වෙනවා නමුත් කංසා වල අතුරුවිපාකය ගෙදර කෑම ටික ඉවර වෙන එක කියලයි.

    ආයුර්වේද වෙදකමේදී කංසා භාවිතා කරන්නෙත් රෝගියාගේ කයට වඩා මනස සුවපත් කිරීමටයි.ඒ වගේම කංසා වල අඩංගු වෙන සමහර රසයන නිසා බොහොමයක් රෝග සුව කිරීමටත් ඊට පුලුවන්.විශේශයෙන්ම විශාදය (Depression) වලටත් හොද ප්‍රතිකාරයක් විදිහට කංසා සලකනු ලබනවා.

    මෙම THC අඩොගු වන ප්‍රතිශතය අනුව කංසා strains කිහිපයක්ම තියෙනවා.සමහර අවස්තාවලදී විද්‍යාගාරවල කෘතිමව හදපු weed strains පවා තියෙනවා.මෙම strains වලට ඒවටම අවේනික වුනු වර්නයක්,ගන්දයක්,THC ප්‍රතිශතයක ආදිය තියෙනවා.Stephen hawkings kush (SHK), Purple monkey balls, Khalifa Kush (KK/OG kush) එවැනි strains වලට උදාහරන කිහිපයක්.

    ගොඩක් අය දන්නෙ කංසා කියන්නෙ මත්ද්‍රවයක් කියලයි.ඇයි ?මොකක්ද මේකට හේතුව?​

    THC ශරීරගත වුනාට පසු ඇති වන euphoria එක නිසා පොඩි දේත් විහිලුවක් වගේ පෙන්න ගන්නවා.මේ නිසා හැමදේටම හිනා යනවා.ඊට අමතරව සිතට දැනෙන් නිදහස නිසා සමහරුන් මෝඩ වැඩත් කරන්න යනවා.මෙන්න මේ නිසයි කංසා මත්ද්‍රව්‍යයක් විදිහට හිතන්නේ.

    being_high.gif

    කංසා විවිද ආකරයට භාවිතා කරනු ලබනවා.ගොඩක්ම දක්නට ලැබෙන්නේ එහි දුම පානය කරන එකයි.එහෙම වුනත් අද වන විට edibles එහෙම නැත්තම් ආහරයට ගත හැකි කොටස් ආහරයට ගැනීමත් සිදු කරනවා.

    කංසා ශාකය ආර්තිකමය වශයෙන් විශාල බලපෑමක් කරන්න පුලුවන් ශාකයක්.එහි භාවිතය නීතිගත කරන ලද රටවල මේ වන විටත් ආර්තිකයට විශාල බලපෑමක් කරන්න මෙම කශේත්‍රය සමත් වෙලා තියෙනවා.ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කංසා භාවිතය දිරිමත් කිරීමට කටයුතු කරනවා.SnoopDogg,Wiz khalifa,Mac miller ඒ අතරින් කිහිප දෙනෙක්.ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නෙ කියලා.

    this article all about education purpose only

    artical :
    ත්‍රෛලෝක විජය පත්‍රයේ නොදුටු පැතිකඩ.

    තව මේ වගේ සුපිරි artical කියවන්න දැන්ම යන්න : geeks.lk එකට
    මචන් උබ ඔය use කරන්නේ magazine theme එක නේ, ඕකට adsense දන්නා බැ නේද ?