තාක්‍ෂණය දන්න අය

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    19inch monitor FHD da?

    WD hard blue ha black වෙනස මොකද්ද? ගානත් අඩුයි නෙ ඇයි ඒ
    හාඩ් drive ඔයාලගෙ අත්දැකීම් කියන්න.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    19inch monitor FHD da?

    Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ

    WD hard blue ha black වෙනස මොකද්ද?

    මේක තේරුන්නෑ
    WD නිල් පාට හා කලු හාඩ් තියෙනවා. කලු පාට හාඩ් ශබ්දය වැඩියි කියල අහල තියෙනවා.
    Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ. ඒ ගැන තව පහදන්න
     
    • Like
    Reactions: Lessar

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    WD නිල් පාට හා කලු හාඩ් තියෙනවා. කලු පාට හාඩ් ශබ්දය වැඩියි කියල අහල තියෙනවා.
    Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ. ඒ ගැන තව පහදන්න
    වැරදීමක් උනා වගේ එතන. Hdd එක ගැනනම් no idea
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    වැරදීමක් උනා වගේ එතන. Hdd එක ගැනනම් no idea
    වැරදි වෙනව බං ගණන් ගන්න එපා. monitor Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ. ඒ ගැන තව පහදන්න
     
    • Like
    Reactions: Lessar

    booyeah

    Junior member
  • Dec 20, 2020
    27
    45
    13
    19inch monitor FHD da?

    WD hard blue ha black වෙනස මොකද්ද? ගානත් අඩුයි නෙ ඇයි ඒ
    හාඩ් drive ඔයාලගෙ අත්දැකීම් කියන්න.
    අඟල් ගානයි hd එකයි අතර සම්බන්දයක් නැ. අගල් ගාන කියන්නෙ ස්ක්‍රීන් එකෙ කොන්දෙකෙ ඉදන් දුර. ඒත් resolution එක hd කියන්නෙ අගලකට තියන පික්සල් ගාන. අගලකට පික්සල් 1920×1080 ගානක් තියනවනම් ඒක full hd කියල කියනව.. මොනිටරෙ ගද්දි පෙට්ටියෙ හරි ගහල තියනව full hd නම්.


    hard එක ගැන කිව්වොත් wd blue . home use එකට. black ටිකක් performance ඕන තැන් වලට.. නෝමල් පාවිච්චි කරනවනම් blue එකක් ගහල තව පොඩි ssd එකක් ගහගනින්. ssd එකට windows දාගනින්..
     

    Attachments

    • IMG_20220729_001340.jpg
      IMG_20220729_001340.jpg
      227.4 KB · Views: 29
    Last edited:

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    WD Green - low performance budget series
    WD Blue - balanced between value and performance. Good for everyday computing
    WD Black - high performance with larger cache good for multi-media based tasks
    WD Red - NAS drives
    WD Purple - Surveillance / CCTV drives
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,093
    2,421
    113
    මුතු ඇටේ
    වැරදි වෙනව බං ගණන් ගන්න එපා. monitor Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ. ඒ ගැන තව පහදන්න
    Screen Size එක කියන්නේ screen එකේ කොනක ඉදන් අනිත් කොනට ( දකුනු උඩු කොනේ ඉදන් වම් යටි කොනට හෝ ඕකේ අනිත් පැත්ත ) යා කරාම එන දිග නේ. Resolution එක කියන්නේ Screen එකේ තියෙන pixel ගාන නේ ( fhd නම් තිරස් අතට පික්සල් 1920 , සිරස් අතට පික්සල් 1080 )
    1920 * 1080 pixels 22 inches මොනිටරුත් තියෙනවා 27 inch මොනිටරුත් තියෙනවා . ඒකයි කියන්න හැදුවේ screen Size එකයි Resolution එකටයි සම්බන්දයක් නෑ කියලා. හැබැයි screen Size එක ලොකු වෙන්න වෙන්න Pixel එකක Size එකත් වැඩි වෙන නිසා 27 inch FHD Monitor එකකට වඩා 22 inch FHD Monitor එකක sharpness එක වැඩී :rolleyes:
     
    • Like
    Reactions: helphelp1