17 or19 ban usde karapu ekak ban.....hama tanama rs10000 lu aduwata ban ganna innabump
mokakda ganna inne link eka dahan
owa nm 1280*1024 max.17 or19 ban usde karapu ekak ban.....hama tanama rs10000 lu aduwata ban ganna inna
WD නිල් පාට හා කලු හාඩ් තියෙනවා. කලු පාට හාඩ් ශබ්දය වැඩියි කියල අහල තියෙනවා.19inch monitor FHD da?
Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ
WD hard blue ha black වෙනස මොකද්ද?
මේක තේරුන්නෑ
24inch FHD nadda?owa nm 1280*1024 max.
hd 1280*720
fhd 1920*1080
used hdd nm owa balanna epa terumk na
වැරදීමක් උනා වගේ එතන. Hdd එක ගැනනම් no ideaWD නිල් පාට හා කලු හාඩ් තියෙනවා. කලු පාට හාඩ් ශබ්දය වැඩියි කියල අහල තියෙනවා.
Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ. ඒ ගැන තව පහදන්න
වැරදි වෙනව බං ගණන් ගන්න එපා. monitor Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ. ඒ ගැන තව පහදන්නවැරදීමක් උනා වගේ එතන. Hdd එක ගැනනම් no idea
24 Fhd.24inch FHD nadda?
අඟල් ගානයි hd එකයි අතර සම්බන්දයක් නැ. අගල් ගාන කියන්නෙ ස්ක්රීන් එකෙ කොන්දෙකෙ ඉදන් දුර. ඒත් resolution එක hd කියන්නෙ අගලකට තියන පික්සල් ගාන. අගලකට පික්සල් 1920×1080 ගානක් තියනවනම් ඒක full hd කියල කියනව.. මොනිටරෙ ගද්දි පෙට්ටියෙ හරි ගහල තියනව full hd නම්.19inch monitor FHD da?
WD hard blue ha black වෙනස මොකද්ද? ගානත් අඩුයි නෙ ඇයි ඒ
හාඩ් drive ඔයාලගෙ අත්දැකීම් කියන්න.
Screen Size එක කියන්නේ screen එකේ කොනක ඉදන් අනිත් කොනට ( දකුනු උඩු කොනේ ඉදන් වම් යටි කොනට හෝ ඕකේ අනිත් පැත්ත ) යා කරාම එන දිග නේ. Resolution එක කියන්නේ Screen එකේ තියෙන pixel ගාන නේ ( fhd නම් තිරස් අතට පික්සල් 1920 , සිරස් අතට පික්සල් 1080 )වැරදි වෙනව බං ගණන් ගන්න එපා. monitor Resolution එකට Screen Size එකේ සම්බන්දයක් නෑ. ඒ ගැන තව පහදන්න
