තාච්චියක අල්ලන කියුබ් ගාන කීයද ???

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    තාච්චියක අල්ලන කියුබ් ගාන කීයද ? එහෙම නැත්නම් වැලි කියුබ් එකක තාච්චි කීයක් අල්ලනවද ??

    Danna kauruth nedda
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    Headpans are not a standard measurement because they are available in various size and shape. You can fill the head pan 100% to 140%. But to answer you, a medium head pan is approximate 0.70 ft.³

    One cubic meter volume is equal to 35.31 ft.³

    So this will depend upon the volume of the headpans how much you fill into one head pan.

    Better way would be to make 1‘ x 1‘ x 1‘ standard box of any wood or MS sheet with the handles and you can measure correct quantity.

    අන්තර්ජාලය ඇසුරෙන්
    https://www.quora.com/How-many-headpans-can-make-one-cubic-metre-of-sand

    හැබැයි ලංකාවේ තාච්චියක 0.7 cuft අල්ලන්නේ නැහැ.
     
    Thanks Machan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    සාමාන්‍යෙන් මෙහෙ වැලි එහෙම කියුබ් එකක් කියන්නෙ ඝන අඩි 100ක් නේ. සමහර තැන් වල 80ත් කියුබ් එක කියනවා. සාමාන්‍යෙන් ගන්නකොට අහන්න ඕන 100 කියුබ් එකක්ද 80 කියුබ් එකක් ද කියලා, ලංකාවෙ එහෙම තමයි කියුබ් කියන එක යූස් වෙන්නෙ
    අර උඩින් තියන රිප්ලයි එකේ විදියට 1x1x1 feet පෙට්ටියක් හදා ගත්තා නම් හරියට මැන ගන්න පුලුවන්

    එහෙම නැත්නම් ගෙදර තියන ඔය සිලින්ඩරාකාර ඇලුමිනියම් සෝස්පෑන් එකක් හරි, ඇද නැති පෙට්ටියක් මොකක් හරි හරියටම වොලියුම් එක ගනන් හදා ගන්න පුලුවන් භාජනේකට වැලි පිරෙන්න දාල ඒ වැලි වල බර කිරලා වොලියුම් එකයි බරයි අතර සම්භන්ධයක් හදාගෙන(Densitiy), ඊට පස්සෙ තාච්චියට අවශ්‍ය ප්‍රමානෙට වැලි පුරවලා ඒකෙත් බර කිරලා ඒකට යන වොලියුම් එක හදාගන්න පුලුවන්

    වැලි විකුනන තැන්වල අය මේ ගාන හරියට දන්නවා ඇති

    Edit : මම ටයිප් කරන අතරෙදි ඔය උත්තරේ දාල තියෙන්නෙ