තාජුඩින්_නඩුවේදී
තාජුඩින් මිනීමැරුම් නඩුවේදී යෝෂිත බේබි උසාවියේ විත්ති කුඩුවේ නැගල ඉන්නකොට කොහොමට හිටියි ද ??
මචන් ඔව කොයි පැත්තට කැරකේ ද කියන්ඩ බෑ. අපිට තියෙන්නෙ උපේක්ශාවෙන් බලගෙන ඉන්ඩ. මීට මාස 10-12 ඉස්සෙල්ල රටම හොල්ල්ගෙන සිටි මහ රජ තුමා ට මේ සිදුව ඇතිදෙයින් අනිත්‍ය සහ කර්මය කර්ම පලය මෙනෙහි කිරීම ඇර වෙන කුමක් කරම්ද?
![]()
mekata anala matath accident wenna hithenawa machanla
කව්ද බන් ඕක?
බලන් හිටපන්කො වෙයි මෙන් කියල .... යොශිත් බෙරෙනවා. රනිලා අතුලු සෙට් එක කොහොමත් ඔක අඉස්සෙන දෙන්නෙ නැහැ. දැන් මෙ ච්න්ද්ය නිසා ප්‍රොමොට් කරනවා ඇරෙන්න. යොශිත් හිරෙ දානකම් බලන් ඉන්න උන්ට වෙන්නෙ එලුවගෙ ලබ්බ වැටෙනකම් පස්සෙන් ගිය බල්ලට වෙච්ච් දෙ තමයි

Pissuda ban oka yata gahai... Nathnam Army eke kollek allala hire dai... me kape Rajapakshalata atha thiyanna naa onna balapan meka lankavane ban