තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    උබ කියන්නේ සහතික ඇත්ත බන්
    ඒත් මෙහෙම් එකක් තියනවා මල්ලී
    මහින්දලා නාමල්ලා පරදින්න බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි
    උන් හිතාගෙන හිටියේ සදාකාලික මේ රාජ්‍ය අපේ කියලයි
    ඒ අධිතක්සේරුව නිසාම body එක මාරු කරන්න වගේ මොලේ තියන වැඩකට උන් අතගහයි කියලා හිතන්න අමාරුයි ...
    කොහොම හරි කමක් නැහැ මේ අපරාධය උන් කරලා නම්
    පවුල් පිටින්ම හැදි ගෑවිලා යන්න ඕනි ..

    yes true enough
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හම්බයෝන්ට ගිය රට දැන් මේක. කමක් නෑ මහින්ද මහත්තයා එලෙව්වනේ. :(
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    යෝෂිත..,
    උඹ අවුරැදු හයක් තිස්සේ..
    ගෙවල් වල ගිහින්,
    ඵකට කාලා බීල...
    සෙල්ලම් කරපු උඹේ යාලුවාගේ
    ඔලුවට උලෙන් ඇනල,
    දත් හතරක් කඩල,
    ඉළ ඇට පහක් කඩල,
    හංදි කඩල,
    නියපොතු ගලවලා,
    කෲර විදිහට මරන්න උඹේ හිත ඔචචරම දරැණුද..?
    එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
    දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
    කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
    අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...

    උඹ බලන් හිටියද? අපරාදේ කලින්ම සාක්කි දුන්නනම් මෙච්චර කට්ටක් කන්න ඕනේ නෑනෙ :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113

    බටලන්දේ ඒවට දැන්ද බොලාගේ මහින්දට ගැට්ටේ අමාරැව හැදිලා තියෙන්නේ අව්රුදු 9 ක් පොල් ගෑවද බොලාගේ අප්පොච්චි 2/3 බලයකුත් තියාගෙන පෙලීසිය හමුදාව අධිකරනය අල්ලෙ නටවපු අපෙච්චාට බට ලන්ද මතක් වෙන්නෙ තමුන්ගෙ කුණු ගොඩ එනකොට විතරයි දැන් තමයි දුක ඇතිවෙලා තියෙන්නෙ

    රනිල් අරලිය ගහ හෝටලේට කැන්දගෙන කෝපි බිව්වේ හත් අට වතාවක් දැන් මෙතන අපෙන් අහන්න එපා බටලන්දක් ගැන

    රනිල් එක්ක එකතුවෙලා තමන්ගෙ අල්ලපු ගමේ විජේදාස ලියනාරච්චි මරපු මහින්ද බටලදු තලාවිද

    :rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හම්බයෝන්ට ගිය රට දැන් මේක. කමක් නෑ මහින්ද මහත්තයා එලෙව්වනේ. :(
    උබලාට අන්තිමට අදින්න තියෙන්නේ ජාතිවාදය විතරයි
    උබලා වගේ ආත්මාර්ථකාමී මිනිස්සු හිතන්නේ ''අවුලක් නැහැ අපට උනේ නැහැ නේ'' කියලා
    හැබැයි උබලාට කෙලවෙනකම් උබලාම දන්නේ නැහැ
    උබේ අයියාව මේ විදිහට මරුවා නම් උබලා වගේ එවුන්ට තේරෙයි
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    . හොඳම කතාව කියන්නෙ පවුලේ සාමාජිකයන්ටවත් මරණය ගැන සැකයක් නෑ. මහින්ද එනවට තියෙන පරාණ බය.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොඩි එක මාරු වෙලා තිබ්බොත්,
    මරන පරික්ශන වාර්තාව දුන්නු උන් ගස්
    එතකොට උන් කියාවි කවුද මේකට ඉහලින් ඕඩර් දුන්නෙ කියලා
    මචෝ මරණ පරීක්ෂණ වාර්තාව කොහොමත් වැරදී
    මරණ පරීක්ෂක දුන්නු වාර්තාව නෙවෙයි මුන් උසාවියට ඉදිරිපත්කරලා තියෙන්නේ
    ඔතනින් තමයි කේස් එක බරපතල විදිහට ඇදුනේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,544
    113
    . හොඳම කතාව කියන්නෙ පවුලේ සාමාජිකයන්ටවත් මරණය ගැන සැකයක් නෑ. මහින්ද එනවට තියෙන පරාණ බය.

    Ow minimaruwo Rata Palanaya Karanawata Bayai Thama..

    Kohomath Meparath MR's SIHINA BODAKARANAWA.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බොඩි එක DNA ටෙස්ට් එකක් කරලා තාජුදීන් නෙවෙයි කියලා ඔප්පු උනොත් බඩු බනිස්....
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    උඹ බලන් හිටියද? අපරාදේ කලින්ම සාක්කි දුන්නනම් මෙච්චර කට්ටක් කන්න ඕනේ නෑනෙ :yes::yes:

    අනේ ගොට්ටෝ ඌ බලන් ඉන්න ඕනිද ඕක කියන්න නාමල් නාම්බා BBC එකට කිව්වේ තාජුදීන් හොද යාලුවෙක් අපි එකට කෑව බිව්වා එයාලගේ ගෙදර ගියා කියලා

    හම්බයන්ගේ ගෙවල්වල් රිංගල ගිලින්නයි උන්ගේ ගෑණුන්ට හුකන්නයි ඒවා ලැජ්ජ නැතුව කියන්නයි මහින්දගේ පුතාලට හොදයි

    හම්බයට රට යනවා තමයි යකෝ උන්ගෙ ගෙවල් අස්සෙ රින්ගන්න ගියාම අපොච්චගේ පුතාලා

    දැන්වත් තේරුම් ගනින් උන් මුස්ලිම් සිංහල අපි කොටවලා උන් හැමෝම සතුටින් හිටියා
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    . හොඳම කතාව කියන්නෙ පවුලේ සාමාජිකයන්ටවත් මරණය ගැන සැකයක් නෑ. මහින්ද එනවට තියෙන පරාණ බය.

    ඉතින් උබ මොකෝ මේ කෑගහන්නේ උබ යෝශිතද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කොහෙන් ගියත් බඩු පැකට්. හැබැයි චන්දෙන් පැරදිලා මාරා හොටු පෙර පෙර අැඩුවොත් රනිල්ලුයි මෙෙත්‍රයි යට ගහයි එහෙව් මෝඩ බඩු දෙකක්. ...මරා පැරදියන්...

    නෑ මම කියන්නේ ඕක ඔප්පු උනොත් කලේ කවුරු උනත් එල්ලා මරා දැමිය යුතුයි තත්ත්වය සහ තරාතිරම නොබලා. ඒත් අපේ රටේ එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒකයි දුක.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    . හොඳම කතාව කියන්නෙ පවුලේ සාමාජිකයන්ටවත් මරණය ගැන සැකයක් නෑ. මහින්ද එනවට තියෙන පරාණ බය.
    පවුලේ උන්ට මරණය සැක නැති නම් කොහොමද ගොන් බිජ්ජෝ මිනිය ගොඩගන්නේ
    පවුලේ අනුමැතිය නැතුව මලදාපු මිනියක් ගොඩගන්න බැහැ හරකෝ
    මේ කේස් එක ආයෙත් ලොකුවටම ඇදලා තියෙන්නේ උගෙත් එක්ක රගර් ගහපු සිංහල කොල්ලෝ සෙට් එක ..
    තෝ දන්නා මගුල ..
    හැම මගුලටම බලු මහින්දයාට කඩේ යන්න එපා බන්
    හරි දේට විතරක් පලයන් ..
     
    • Like
    Reactions: kasun137

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උබලාට අන්තිමට අදින්න තියෙන්නේ ජාතිවාදය විතරයි
    උබලා වගේ ආත්මාර්ථකාමී මිනිස්සු හිතන්නේ ''අවුලක් නැහැ අපට උනේ නැහැ නේ'' කියලා
    හැබැයි උබලාට කෙලවෙනකම් උබලාම දන්නේ නැහැ
    උබේ අයියාව මේ විදිහට මරුවා නම් උබලා වගේ එවුන්ට තේරෙයි

    සහතික ඇත්ත බන්. අපිට කෙලවෙනකම් අපිවත් දන්නෙ නැහැ. :yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    පවුලේ උන්ට මරණය සැක නැති නම් කොහොමද ගොන් බිජ්ජෝ මිනිය ගොඩගන්නේ
    පවුලේ අනුමැතිය නැතුව මලදාපු මිනියක් ගොඩගන්න බැහැ හරකෝ
    මේ කේස් එක ආයෙත් ලොකුවටම ඇදලා තියෙන්නේ උගෙත් එක්ක රගර් ගහපු සිංහල කොල්ලෝ සෙට් එක ..
    තෝ දන්නා මගුල ..
    හැම මගුලටම බලු මහින්දයාට කඩේ යන්න එපා බන්
    හරි දේට විතරක් පලයන් ..

    බයියොන්නේ බං. අබ අැටයක් තරම්වත් මොළයක් නැතැයි.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    හම්බයෝන්ට ගිය රට දැන් මේක. කමක් නෑ මහින්ද මහත්තයා එලෙව්වනේ. :(

    හම්බයා නෙමෙයි බිජ්ජො තොත් රගර් ගහලා රජ කුමරුන්ගෙ කෙල්ලන්ගෙ ලප ගැන කියන්න ගියොත් තොටත් වෙන්නෙ මේකමයි.
     
    • Like
    Reactions: AcAciA

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    . හොඳම කතාව කියන්නෙ පවුලේ සාමාජිකයන්ටවත් මරණය ගැන සැකයක් නෑ. මහින්ද එනවට තියෙන පරාණ බය.

    කෝ කොහෙද එහෙම කියලා තියෙන්නෙ mahinda.info එකෙද? :rofl::rofl::lol::lol::lol::lol:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.

    JVP එක UNP එක මිනී මරපු නිසා මහින්දයයි උගේ පුතාලයි මනී මරපු එක සාධාරනයි කියලා
    කෙටියෙන් කියාපන් වටේ නොයා

    (1. පසුගිය අව් 18 ක් රට පාලනේ කරපු සන්දානෙට පසුගිය වසර 9 රට පාලනේ කරපු මහින්දට JVP UNP මිනී මරපුවට දඩුවම් දෙන්න බැරි උනේ කාගේ වරදින්ද කියලත් කියපන් ?
    )

    (2. බටලන්නද චෝදනා තියන රනිල් 3න් වතාවක් අරලියග මන්දිරේට කැන්දගෙන කෝපි බිව්වෙ මහින්ද නෙවෙයි කියපන් )

    (3. 2005 මිනී මරු JVP උන්ගේ උදව්වෙන් ජනාධිපත් උනේ මහින්ද නෙවෙයි කියාපන් )

    (4. තමන්ගේ අල්ලපුගමේ විජේදාස ලියනාරච්චි 89 දි UNP ආණ්ඩුවේ පිහිටෙන් මැරුවෙ මහින්ද කියලා චෝදනාවක් නෑ කියලා කියාපන් )

    (5. සජිත්ගේ නංගි හොර සල්ලි එක්ක අහු උනාම ඒක යට ගැහුවේ මහින්ද නෙවෙයි කියපන් )
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.

    ඉතින් බන් ඔය history එක උබල බල බල ඉන්නේ නැතුව ඒවාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න එපැයි , අවරුදු දහයක්ම තිබ්බේ උබලගේ ඔය අප්පොච්චාගේ ආණ්ඩුවනේ , වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් කව්රු කලත්