උබ කියන්නේ සහතික ඇත්ත බන්
ඒත් මෙහෙම් එකක් තියනවා මල්ලී
මහින්දලා නාමල්ලා පරදින්න බලාගෙන හිටපු මිනිස්සු නෙවෙයි
උන් හිතාගෙන හිටියේ සදාකාලික මේ රාජ්‍ය අපේ කියලයි
ඒ අධිතක්සේරුව නිසාම body එක මාරු කරන්න වගේ මොලේ තියන වැඩකට උන් අතගහයි කියලා හිතන්න අමාරුයි ...
කොහොම හරි කමක් නැහැ මේ අපරාධය උන් කරලා නම්
පවුල් පිටින්ම හැදි ගෑවිලා යන්න ඕනි ..
yes true enough



