තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,701
    5,543
    113
    JVP එක UNP එක මිනී මරපු නිසා මහින්දයයි උගේ පුතාලයි මනී මරපු එක සාධාරනයි කියලා
    කෙටියෙන් කියාපන් වටේ නොයා

    (1. පසුගිය අව් 18 ක් රට පාලනේ කරපු සන්දානෙට පසුගිය වසර 9 රට පාලනේ කරපු මහින්දට JVP UNP මිනී මරපුවට දඩුවම් දෙන්න බැරි උනේ කාගේ වරදින්ද කියලත් කියපන් ?
    )

    (2. බටලන්නද චෝදනා තියන රනිල් 3න් වතාවක් අරලියග මන්දිරේට කැන්දගෙන කෝපි බිව්වෙ මහින්ද නෙවෙයි කියපන් )

    (3. 2005 මිනී මරු JVP උන්ගේ උදව්වෙන් ජනාධිපත් උනේ මහින්ද නෙවෙයි කියාපන් )

    (4. තමන්ගේ අල්ලපුගමේ විජේදාස ලියනාරච්චි 89 දි UNP ආණ්ඩුවේ පිහිටෙන් මැරුවෙ මහින්ද කියලා චෝදනාවක් නෑ කියලා කියාපන් )

    Knock Out..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හම්බයා නෙමෙයි බිජ්ජො තොත් රගර් ගහලා රජ කුමරුන්ගෙ කෙල්ලන්ගෙ ලප ගැන කියන්න ගියොත් තොටත් වෙන්නෙ මේකමයි.

    එක එකාගෙ ලප හොයන්නේ නැතුව කාල බීල පැත්තකට වෙලා හිටියනම් ඉවරනේ. අපේ උන්ටත් දැන් මුස්ලිම් උන් ගැන හෙනම අනුකම්පාවක් තියෙන්නෙ. වැරද්දක් කියන්නත් බෑ ඉතින් දැන් සහජීවනෙනේ. :yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,012
    113
    එක එකාගෙ ලප හොයන්නේ නැතුව කාල බීල පැත්තකට වෙලා හිටියනම් ඉවරනේ. අපේ උන්ටත් දැන් මුස්ලිම් උන් ගැන හෙනම අනුකම්පාවක් තියෙන්නෙ. වැරද්දක් කියන්නත් බෑ ඉතින් දැන් සහජීවනෙනේ. :yes::yes:

    උබ පොන්නයෙක් වුනාට රටේ අනිත් මිනිස්සු පොන්න නෑ.. කාලා බිලා වහල්ලු වගේ ජිවත් වෙන්න තෝ වගේ හිවලුන්ට පුලුවන් වුනාට රටේ බහුතරය වහල්ලු නෙමෙයි. :yes::yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,543
    113
    උබ පොන්නයෙක් වුනාට රටේ අනිත් මිනිස්සු පොන්න නෑ.. කාලා බිලා වහල්ලු වගේ ජිවත් වෙන්න තෝ වගේ හිවලුන්ට පුලුවන් වුනාට රටේ බහුතරය වහල්ලු නෙමෙයි. :yes::yes:

    :rofl::rofl::rofl:
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උබ පොන්නයෙක් වුනාට රටේ අනිත් මිනිස්සු පොන්න නෑ.. කාලා බිලා වහල්ලු වගේ ජිවත් වෙන්න තෝ වගේ හිවලුන්ට පුලුවන් වුනාට රටේ බහුතරය වහල්ලු නෙමෙයි. :yes::yes:

    සොරි මචං හිත රිදුනනම්. අපේ මුස්ලිම් කොල්ලො වෙනුවෙන් අපි නැගිටිමු. :yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    JVP එක UNP එක මිනී මරපු නිසා මහින්දයයි උගේ පුතාලයි මනී මරපු එක සාධාරනයි කියලා
    කෙටියෙන් කියාපන් වටේ නොයා

    (1. පසුගිය අව් 18 ක් රට පාලනේ කරපු සන්දානෙට පසුගිය වසර 9 රට පාලනේ කරපු මහින්දට JVP UNP මිනී මරපුවට දඩුවම් දෙන්න බැරි උනේ කාගේ වරදින්ද කියලත් කියපන් ?
    )

    (2. බටලන්නද චෝදනා තියන රනිල් 3න් වතාවක් අරලියග මන්දිරේට කැන්දගෙන කෝපි බිව්වෙ මහින්ද නෙවෙයි කියපන් )

    (3. 2005 මිනී මරු JVP උන්ගේ උදව්වෙන් ජනාධිපත් උනේ මහින්ද නෙවෙයි කියාපන් )

    (4. තමන්ගේ අල්ලපුගමේ විජේදාස ලියනාරච්චි 89 දි UNP ආණ්ඩුවේ පිහිටෙන් මැරුවෙ මහින්ද කියලා චෝදනාවක් නෑ කියලා කියාපන් )

    (5. සජිත්ගේ නංගි හොර සල්ලි එක්ක අහු උනාම ඒක යට ගැහුවේ මහින්ද නෙවෙයි කියපන් )

    මුලින්ම මචන් කියන්න ඕනේ මම මහින්ද වාදියෙක් නෙවේ.
    අපි මචන් හැමදාම වචන ටිකකට තර්ක කරනවා. මචන් ඔය හැම එකකටම සරල උත්තරේ ඔය දේවල් හැම ආණ්ඩුවක්ම කරපු ජරා වැඩ නේද ? කිසිම වෙලාවක කිසිම politician කෙනෙක් අවංකව රටට දෙයක් කරලා නෑ නේද ? personal benefit එකක් එක්ක තමා එයාලා වැඩ කරන්නේ. මුලක් වෙනස් වෙන්නේ නැතිව ඔය දේවල් හදන්න බෑ නේද ? උබේ ප්‍රශ්න ටිකට තව කෙනෙක් උත්තර දෙයි ඒ කාලේ මෙහෙමයි මේකාලේ මෙහෙමයි කියල. ඒත් අපි තාම එතනමයි මචන් ..! හැම channel එකේම political discussion තියනවා. ඒත් වෙනසක් වෙලාද ?
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    උබ පොන්නයෙක් වුනාට රටේ අනිත් මිනිස්සු පොන්න නෑ.. කාලා බිලා වහල්ලු වගේ ජිවත් වෙන්න තෝ වගේ හිවලුන්ට පුලුවන් වුනාට රටේ බහුතරය වහල්ලු නෙමෙයි. :yes::yes:

    :rolleyes::rolleyes: :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    අපි ආණ්ඩු සහ පක්ෂ සංසන්දනය කලොත් වැඩියෙන්ම එයාලට විරුද්ධ මත තියන මිනිස්සු මරපු පක්ෂ සහ ආණ්ඩු වෙන්නේ JVP එක සහ UNP එක. පක්ෂ පාට අමතක කරලා history එක බැලුවොත් එක තමා සනාතනික සත්‍යය. ඉතින් එහෙම පුද්ගලයොම මේක කරන එක තමයි විහිලුව.

    History Balana Kaalaya Koi kaalay wenakanda Machan?
    Hamadaama History eka Balapan History Eka Balapan kiyala Kiyanne
    Dutu Gamunuge Kaale wenakanda? Ehena Nathinam E tath Eha kaalayak da? Mini Marum Hama kaalema Sidda wela thiyenawa machan...

    History Eka Bala Bala inna Giyaama Rate Future ekata mokuthma karanna Bahane...

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    History Balana Kaalaya Koi kaalay wenakanda Machan?
    Hamadaama History eka Balapan History Eka Balapan kiyala Kiyanne
    Dutu Gamunuge Kaale wenakanda? Ehena Nathinam E tath Eha kaalayak da? Mini Marum Hama kaalema Sidda wela thiyenawa machan...

    History Eka Bala Bala inna Giyaama Rate Future ekata mokuthma karanna Bahane...

    එහෙම දේවල් කරපු මිනුස්සුන්ගෙන් අපිට සදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,012
    113
    සොරි මචං හිත රිදුනනම්. අපේ මුස්ලිම් කොල්ලො වෙනුවෙන් අපි නැගිටිමු. :yes::yes:

    උබ වහලෙක් විම පිළිබඳවද මගේ බලවත් කනගාටුව :yes::yes::baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    11846560_10153246974943171_747730064423578508_n.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    එහෙම දේවල් කරපු මිනුස්සුන්ගෙන් අපිට සදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ?

    Ehema baluwoth loke kisima raajYa nayakayekuta ratak karanna bari wenawaa...

    Prabakarange Oluwata Poropaarak deela dasawada deela maranna heythuwa U rate janathawata, aanduwalata, ratei deypalata karapu kaniya wenuwen... A wagema JVP kaale un aayuda athata gaththuwele untai LTTE ekatai kisima wenasak naha... wenasaknam wenasakata thibune LTTE eka demala JVP eka dakune sinhala... LTTE eka "winasha" karapu eka harinam JVP ekata "Akaale hatiyata" "Tire saaya" waradhi wenna baha.... mahinda sunami horakamin "nidoskota nidahas" una wage Ranil Batalanda case eken nidoskota nidahas" karalath thawama kawuth A theenduwa gana passe kaale edaa mama theenduwa waradiyata dunne kiyala kiyalath naha... Akai wenasa..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බටලන්දේ ඒවට දැන්ද බොලාගේ මහින්දට ගැට්ටේ අමාරැව හැදිලා තියෙන්නේ අව්රුදු 9 ක් පොල් ගෑවද බොලාගේ අප්පොච්චි 2/3 බලයකුත් තියාගෙන පෙලීසිය හමුදාව අධිකරනය අල්ලෙ නටවපු අපෙච්චාට බට ලන්ද මතක් වෙන්නෙ තමුන්ගෙ කුණු ගොඩ එනකොට විතරයි දැන් තමයි දුක ඇතිවෙලා තියෙන්නෙ

    රනිල් අරලිය ගහ හෝටලේට කැන්දගෙන කෝපි බිව්වේ හත් අට වතාවක් දැන් මෙතන අපෙන් අහන්න එපා බටලන්දක් ගැන

    රනිල් එක්ක එකතුවෙලා තමන්ගෙ අල්ලපු ගමේ විජේදාස ලියනාරච්චි මරපු මහින්ද බටලදු තලාවිද

    Well said

    muthalif_zpsvb8jjatq.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් ශුවර්ද ඕය ගොඩ ගත්තේ තාජුඩීන්ගේ මළ සිරුරමයි කියලා? ඔච්චර දෙයක් යට ගහලා කළ ඝාතනයක් නම් මිනියටත් වෙන එකෙක්ගේ එකක් දැම්මනම්???

    මම මේ මගේ මෝඩ කමට ඇහුව ප්‍රශ්නයක් පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන් දන්න එකෙක්.

    බය වෙන්න් දෙයක් නැහැ බන් ඕක චන්දේ නිසා කරන දෙයක් මිසක් අවංක උවමනාවෙන් කරන දෙයක් නෙමයි. යෝශිත් බේරෙයි ගොඩක් දුරට
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    බය වෙන්න් දෙයක් නැහැ බන් ඕක චන්දේ නිසා කරන දෙයක් මිසක් අවංක උවමනාවෙන් කරන දෙයක් නෙමයි. යෝශිත් බේරෙයි ගොඩක් දුරට

    :yes::yes::yes::yes: election eka iwara wenakota oya case eka yata yanawa..nikan madak witarai..atta uwamanawak naha daduwam denna..degolloma deal danne...meke inna harak thamai kunuharapa kiyagena pissu natannne