තාජුඩීන් ඝාතනය ප්‍රභූ දේශපාලකයකුගේ නියෝ&

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මාලිගාවත්ත මකත් කරගනින්...එතකොට හරි.......

    අනේ පලයං බං යන්න......රනිල් ලා අනුරලා අපේ සිංහල කොල්ලෝ කොච්චර මරලා තියේද? උඹල ට ඒවා ගාණක් නැ නේද?
    අපේ සිංහලයින්ව කිතු කරලා මරපු ප්‍රභාකරන්ට මැති තුමා කියන බල්ලන්ට ඡන්දය දෙන පොන්සි නේ තොපි

    ඇත්ත කතාව මචන්. මෙවා ගැන හොයලා බලනවා වගේ මේ ලගදි උන මිනිමැරුම්, ගැනත් හොයල බැලුව නම් ගොඩක් වටිනවා.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12573220_1249147181765921_4649277977793929701_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    තාජුදීන් එකට අස්සට යන්නෙ මැරුණ එකෙක් . රාජපක්ෂ සාක්කි ඔක්කම වැහුවා 2015-2024 කාලේ. ඉතුරු ටික මේ ටිකේ ක්ලිය කරනවා