තාජුදීන් සමග මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මමත් ඕකම තමා කියන්න ගියේ .ඒත් ඉතිං මෙතන ඔස්තාර්ලා මට ලිංගික ඉරිසියාව තියෙන හින්දා මෙහෙම කිව්වා කියලා කිව්වොත් .බයේ බැනේ අප්පා .
    …යමෙක්ට අපහාස කරන්න නම් හොඳ නැහැ තමා .ඒත් මරාගන්න තරම් වටින හුයන්නක් නෙමේ මේක නම් .මෙයිට වඩා ලස්සන වැදගත් කෙල්ලෝ ඕනේ තරම් සමාජේ ඉන්නවා. මට පෙන්නේ මුන් රගර් ගැහැව්වාට ලොකු ලයින් දුන්නාට සමාජේ එක රාමුවක හිරවෙච්ච චරිත.ඒකනේ නිකන් කෙල්ලෝ දැකලා නැහැ වගේ මරාගන්නේ .බොරු ෂෝ විතරයි .අනික ගොඩක් එවුන් කියන දෙයක් තමා සල්ලි කාරයෝ පෙන්නන්නේ නැහැ ,උන්ගේ ඉරිසියාව නැහැ සල්ලි නැති උන් ගාව තමා එහෙම වෙන්නේ කියලා .මඟුල තමා සල්ලිකාරයෝ කුහක,ඉරිසියා නැහැ සල්ලි නැති උන් ඉස්සරහා .හැබැයි උන්ගේ ලෙවල් එකේදි උන් උන් මරාගන්න විදිය දැක්කාහම තනි ඇහැට ඇඬෙන්නේ .මේ එවැන්නකට තවත් එක් උදාහරණයක් .


    :yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මෙයා ගැන විස්තර කියනවානම්..මෙයා ගාමිනී ෆොන්සේකා කියන ප්‍රසිද්ධ කලාකරුවාගේ මිනිපිරියක් වෙනවා...මෙයාගේ නම යසාරා අබේනායක

    මෙයා ගොඩක් Educated කෙල්ලෙක් කවුරු කෙසේ කීවත්..නමුත් මේ කෙල්ලගේ කරුමෙට හිටියේ අර යෝශිත රාජපක්ශ කියන පො**යාත් එක්ක යාලු උන එකයි...පොඩ්ඩක්වත් පන්ඩිත නැති කෙල්ලෙක්..

    මෙයාගෙයි යෝශිත ගෙයි සම්බන්ධය නිසාම මෙයාට සී.එස්.න් නාලීකාවේ ප්‍රධානී කම හම්බ උනා...

    කොහොමහරි මෙයාගෙයි යෝශිතගෙයි සම්බන්ධය කඩන්න ශිරන්ති රාජපක්ශ කන්ට්‍රැක් එක බාර දුන්නෙ නිශාන්ත රණතුන්ග කියන පො*නයාටයි.. උහ් ඒ වැඩේ හොඳට කරා සී.එස්.එන්. එකෙ CEO වෙලා..


    6pnlz7.jpg


    35hpppf.jpg


    29vkvwn.jpg


    2d0chu9.jpg


    10o385z.jpg


    2rhmphk.jpg


    11t1xn9.jpg


    2hdbc44.jpg


    2gtyaki.jpg
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෙයා ගැන විස්තර කියනවානම්..මෙයා ගාමිනී ෆොන්සේකා කියන ප්‍රසිද්ධ කලාකරුවාගේ මිනිපිරියක් වෙනවා...මෙයාගේ නම යසාරා අබේනායක

    මෙයා ගොඩක් Educated කෙල්ලෙක් කවුරු කෙසේ කීවත්..නමුත් මේ කෙල්ලගේ කරුමෙට හිටියේ අර යෝශිත රාජපක්ශ කියන පො**යාත් එක්ක යාලු උන එකයි...පොඩ්ඩක්වත් පන්ඩිත නැති කෙල්ලෙක්..


    :oo::oo::rolleyes::rolleyes::rolleyes:

    yoshitha_.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මරාගන්න තරම් වටින කෙල්ලෙක් ද යකෝ මේ.. හයියූ..:dull:

    Ube kellath ekka kalin yaluwela idapu eka than than wala gihin kiwwoth ehema ube kellage ahawal thana birthmark ekak thiyenawa...mama okita anna kiyala, uba gahanna paninne nadda?

    e wage thamai ban..adare karanne lassanata da?

    ube kella lassana na kiyala uba ara awalam kathaawa kiwwata kamak na..ane me kella maraganna tharam lassanak thiyena ekiyak da kiyala nikan innawada? :dull:

    thaman inna thana issella kalpana karala deyak kiyapan ban :yes: