සෝම හිමිගේ අපවත් වීම විකුණලා පාර්ලිමේන්තු ගියේ චම්පික. මිනිහ තමයි එදා කිව්වේ මේ අපවත් වීම ගැන හොයනවා කියල. අද හෙළ උරුමය කියල පක්ෂයකුත් නෑ. ජුනි මාසේ මුන් ඒකෙ නම එක්සත් ජාතික යහපාලන පෙරමුණ කියල වෙනස් කරගෙන ලකුණත් දියමන්තිය කරගත්තා. මේ අය බලය වෙනුවෙන් ඕනෙම ජඩ වැඩක් කරනවා.