තාජුදීන සහ සෝම හිමි

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
තාජුදීන සහ සෝම හිමි

11816104_474132279434530_8253017455272244043_o.jpg
 
JA- SHA

Member
Oct 2, 2011
929
86
0
11816104_474132279434530_8253017455272244043_o.jpg
]තාජුදීන කියන්නේ ක්‍රීඩකයෙක් සෝම හිමි කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් මෙ දෙක සම කරන්න එපා මහින්ද වෙනුවෙන්
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන් වහන්සේගේ අපවත් වීම ගැන සොයන්න මිනිස්සුන්ව පාර්ලිමේන්තු පවා යැව්වා උන් මොකද කරේ?

    අනිත් එක දැන් සෝම හිමිගේ අපවත් වීමේ අභිරහස විසඳුනේ නැති නිසා එයින් පස්සේ ලංකාවේ උන කිසිම මිනීමැරුමක් විමර්ශනය කිරීම වැරදියි කියලද දැන් බයියෝ කියන්නේ?
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    PHP:
    මේ මරණ දෙක මහින්දය ගැන හෙව්වෙම නෑනෙ. බලන්නකො ඒකෙත් හැටි..:yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උන් වහන්සේගේ අපවත් වීම ගැන සොයන්න මිනිස්සුන්ව පාර්ලිමේන්තු පවා යැව්වා උන් මොකද කරේ?

    අනිත් එක දැන් සෝම හිමිගේ අපවත් වීමේ අභිරහස විසඳුනේ නැති නිසා එයින් පස්සේ ලංකාවේ උන කිසිම මිනීමැරුමක් විමර්ශනය කිරීම වැරදියි කියලද දැන් බයියෝ කියන්නේ?

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    සෝම හිමි අපවත් උනේ 2003 දි වගේ මගෙ මතකේ නිවැරදි නම් .ඉතිං අවුරුදු 10 ක් තිස්සේ ආණ්ඩුපැත්තේ හිටිය මහින්ද බයියා වී හුලං කළාද ??
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සෝම හිමිගේ අපවත් වීම විකුණලා පාර්ලිමේන්තු ගියේ චම්පික. මිනිහ තමයි එදා කිව්වේ මේ අපවත් වීම ගැන හොයනවා කියල. අද හෙළ උරුමය කියල පක්ෂයකුත් නෑ. ජුනි මාසේ මුන් ඒකෙ නම එක්සත් ජාතික යහපාලන පෙරමුණ කියල වෙනස් කරගෙන ලකුණත් දියමන්තිය කරගත්තා. මේ අය බලය වෙනුවෙන් ඕනෙම ජඩ වැඩක් කරනවා.
     
    Last edited: