තාතයි පුතයි ටිප්ටොප් එකක් කරල 😹😹😹

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔව් මචන්, මොකද්ද අවුල? උඹට හම්බුනොත් එපා කියයි වගේ.
    මට අවුල් කියලා කීවෙ නෑනෙ මචන්. මම උඹ කියලා තිබුන එකට උත්තරයක් දුන්නෙ
     
    • Like
    Reactions: Champ HB

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මට අවුල් කියලා කීවෙ නෑනෙ මචන්. මම උඹ කියලා තිබුන එකට උත්තරයක් දුන්නෙ

    අහ්හ්, ඒක මිසක්. සොරි වේවා. දන්නවනේ ඉතින් අපි වලියක් දා ගන්නම නේ හදන්නේ :)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,823
    113
    සේදවත්ත
    wena un ekka dan nathuwa athi podi ekata katha hadanawa athine. kohoma unath sana boyge son ekka cricket sellam karanawa oka..
    සනාගේ පුතා එක්ක ක්‍රිකට් ගහනවා . කෝම ගහනවද ඇද්ද පොඩ්ඩක් රූකඩයක් වගේනේ 🤔