මූ දත ගලවනවා ඇති අරකිගෙන් හොදට

අරුට ලමා කාලයක් තිබිල නැද්ද බන් . හෙන ඕක්වර්ඩ් නේ
මූ ඉතින් සමිතාගෙ ගෙදරනෙ ඉන්නෙ
මට අවුල් කියලා කීවෙ නෑනෙ මචන්. මම උඹ කියලා තිබුන එකට උත්තරයක් දුන්නෙඔව් මචන්, මොකද්ද අවුල? උඹට හම්බුනොත් එපා කියයි වගේ.
මට අවුල් කියලා කීවෙ නෑනෙ මචන්. මම උඹ කියලා තිබුන එකට උත්තරයක් දුන්නෙ

සනාගේ පුතා එක්ක ක්රිකට් ගහනවා . කෝම ගහනවද ඇද්ද පොඩ්ඩක් රූකඩයක් වගේනේwena un ekka dan nathuwa athi podi ekata katha hadanawa athine. kohoma unath sana boyge son ekka cricket sellam karanawa oka..