e unata ammata bayaine wuttothatta karate black belt + diyatalawa army training school eke ex boxing coach kenek wutto![]()

ඉතිං බල්ලො උබනෙ තාත්තට බොන්න ගෙනත් දෙන්නෙ. ඊට පස්සෙ ගැහුවම හරියනවද ඒ මනුස්සයට .අපේ තාත්තගෙ භීෂණේ නැති කෙරුවෙ මම
තාත්ත බීල ආව දවසට අම්ම කැමති නෑ මම ගෙදරින් කොහෙවත් යනවට
අම්මට සැනසිල්ලක් නැති හින්ද
එදා මට ටිකක් දරුණු විදියට තරහ ගියා එච්චරයි
දැං අපි පාඩුවෙ ඉන්නව. එයා බොන්නෙ නෑ දැං වැඩිය
මම තමා ඉවර වෙන වෙන සැරේට බුලත් පුවක් ටිකත් ගෙනත් දෙන්නෙ
මටනං මේ ලෝකෙ අම්ම තාත්ත සහෝදරිය තරං වෙන කවුරුත් මට ආදරේ කලේ නෑ
2500/= යි
මේ දැං ගෙනාවෙ තාත්තට
thatta karate black belt + diyatalawa army training school eke ex boxing coach kenek wutto![]()
Mr Anuradha ; Bonna genalla deela beewa kiyala gahana puthek, Lankawatama me wage ekkekuta inne mu witharayiඉතිං බල්ලො උබනෙ තාත්තට බොන්න ගෙනත් දෙන්නෙ. ඊට පස්සෙ ගැහුවම හරියනවද ඒ මනුස්සයට .
that's really miserable.මට කියනවනේ මම ළමයින්ට ඊරිසියයි කියල. මම එක අහල shock උනා.
දුක මාකට් කරන අයියාමට ඕකට මුන දෙන්න වෙලා තියෙනවා. ඇත උස්සල නැහැ. මගේ සහෝදරි බැදලා ඉන්න එකා මාවයි පියාවයි කෙටෙව්ව කොනකට හේත්තු වෙන්නම. අන්තිමට මම ඕක දැනගෙන ටිකක් දරුණු විදිහට හැසිරුනා. ගැහුවේ නැහැ හැබැයි. මම ඔය ප්‍රශ්නේ වෙලා සති දෙකෙන් වගේ ගෙදරින් ආව. දැන් පියා ඇත්ත තේරුම් අරන්. හැබැයි මම දැන්ම යන්නේ නැහැ.
මිනිස්සුන් කැමති නැහැ බන් උබලට හරි යනවට. විශේෂයෙන් සන්තෝසෙන් ඉන්නවට. ලගම ඉන්න උන් දෙන ගිනි ගෙඩි සෑහෙන්න බරපතලයි. හොද මුඋන පෙන්නලා කෙලින්නේ. පරිස්සම් වෙයන්. මේකේ පොඩි උන් ඇති අක්කල නංගිලා ඉන්න විශ්වාසනම් කරන්නම එපා. මට එකම දුක බොක්කෙන් උන්ට සලකල මට එහෙම කරපු එක. උන්ගේ ළමයි ඉපදුන දවසේ ඉදන් පොඩි උන්ට අවුරුද්දෙන් ගෙදරින් යන දවස වෙනකන් මගේ එක්ක හැදුනේ. උන් හැමදාම ආවම මමයි වයිෆුයි එක්ක හරිම සැහැල්ලුවෙන් කාලේ ගෙවුවේ. ලංකාවෙ, ලංකාවෙන් එළියේ ගිහින් එද්දී අපි හොදම දේවල් ගෙනත් දුන්නේ උන්ට. මුන් මට කියනවනේ මම ළමයින්ට ඊරිසියයි කියල. මම එක අහල shock උනා. මෙන්න මේ වගේ බලු වැඩ වලට මුණ දෙන්න වෙලා දැන් මම මිනිස්සු හැම පැත්තෙන්ම ඈතින් තියල ඉන්නේ.
පියාට ඌ කියල තියන දේවල් වලින් මාව එපාම කරවල තිබුනේ. හැබැයි පුතා මම දැන් මගේම ව්‍යාපාරයක් ගොඩ නගාගෙන උගේ දිහා බලාගෙන ඉන්නේ ඉස්සරටත් වඩා සැහැල්ලුවෙන්. මගේ සහෝදරි එක්ක ඌ එකතු වෙලා මට කියපු දේවල් පුස් පඩයක් කරන්න පුළුවන් උනා මට. ඌ මට ජිවිතේ හොදම පාඩමක් වෙන මිනිස්සු අපිට අරින හැටි ගැන ෆුල් ට්‍රේනින් එකක් හොදම එකෙන් දුන්න. ඒ දුන්න ගටට මම උන්ට අදටත් පින් දෙනවා. මම අදටත් බලන් ඉන්නේ සතුටෙන් ඉදපු මිනිස්සුන්ට එහෙම කරලා උට වෙන්න මොකක්ද කියල.
පලි: ජිවත් වෙද්දී මනුස්සකම තියාගනින්. කොලිටි වෙයන්. කිසිම විදිහකින් විශ්වාස කඩන්න එපා. රහස් රැකපන්. ප්රතිලාභ ගැන හිතල අනුන්ට උගුල් අදින්නනම් එපා රිටන් එද්දී ගූ යනවා. රිටන් එන්න අව්රුද්දක් යන්නත් පුළුවන් අවුරුදු 10-20-30ක් යන්නත් පුළුවන්. එතිකල් ජෙනුයින් මනුස්සයෙක් වෙයන් සැහැල්ලුවෙ මැරිලා යන්න පුළුවන්.
thatta karate black belt + diyatalawa army training school eke ex boxing coach kenek wutto![]()
that's really miserable.
මමත් අත්දැකලා තියෙනවා ඒ කලකිරීම.අපේ තියෙන හොද ගතිගුණත් ඒක එක්ක අතුරුදහන් වෙනව.මිනිස්සුන්ගේ psychology එක මොකක්ද දන්නේ නැහැ බන්. උන් ඒවා හිතාමත පිටකරන දේවල්ද දන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ට එහෙම වෙන්න පුළුවන්. පොඩි වචන වලින් අපි සෑහෙන්න පස්සට යනවා. හරියට recover උනේ නැති උනොත් ජිවිතේ ඉවරයි.
Ow ewanam kari wadaOka sapekshayi itin. Mama nam waradak dakinne na.
Hama thaththama eka wage na.
Suganda ayyata podi kale Idan kasippu dila kasippu walata addict kare bathalaya(uge thaththa) uu ganiyek genawama ekata hukanna giyet bathalaya. Anthimata pissuda huththek wage maruna
Ubath black beltda danthatta karate black belt + diyatalawa army training school eke ex boxing coach kenek wutto![]()
ඔව්මට ඕකට මුන දෙන්න වෙලා තියෙනවා. ඇත උස්සල නැහැ. මගේ සහෝදරි බැදලා ඉන්න එකා මාවයි පියාවයි කෙටෙව්ව කොනකට හේත්තු වෙන්නම. අන්තිමට මම ඕක දැනගෙන ටිකක් දරුණු විදිහට හැසිරුනා. ගැහුවේ නැහැ හැබැයි. මම ඔය ප්‍රශ්නේ වෙලා සති දෙකෙන් වගේ ගෙදරින් ආව. දැන් පියා ඇත්ත තේරුම් අරන්. හැබැයි මම දැන්ම යන්නේ නැහැ.
මිනිස්සුන් කැමති නැහැ බන් උබලට හරි යනවට. විශේෂයෙන් සන්තෝසෙන් ඉන්නවට. ලගම ඉන්න උන් දෙන ගිනි ගෙඩි සෑහෙන්න බරපතලයි. හොද මුඋන පෙන්නලා කෙලින්නේ. පරිස්සම් වෙයන්. මේකේ පොඩි උන් ඇති අක්කල නංගිලා ඉන්න විශ්වාසනම් කරන්නම එපා. මට එකම දුක බොක්කෙන් උන්ට සලකල මට එහෙම කරපු එක. උන්ගේ ළමයි ඉපදුන දවසේ ඉදන් පොඩි උන්ට අවුරුද්දෙන් ගෙදරින් යන දවස වෙනකන් මගේ එක්ක හැදුනේ. උන් හැමදාම ආවම මමයි වයිෆුයි එක්ක හරිම සැහැල්ලුවෙන් කාලේ ගෙවුවේ. ලංකාවෙ, ලංකාවෙන් එළියේ ගිහින් එද්දී අපි හොදම දේවල් ගෙනත් දුන්නේ උන්ට. මුන් මට කියනවනේ මම ළමයින්ට ඊරිසියයි කියල. මම එක අහල shock උනා. මෙන්න මේ වගේ බලු වැඩ වලට මුණ දෙන්න වෙලා දැන් මම මිනිස්සු හැම පැත්තෙන්ම ඈතින් තියල ඉන්නේ.
පියාට ඌ කියල තියන දේවල් වලින් මාව එපාම කරවල තිබුනේ. හැබැයි පුතා මම දැන් මගේම ව්‍යාපාරයක් ගොඩ නගාගෙන උගේ දිහා බලාගෙන ඉන්නේ ඉස්සරටත් වඩා සැහැල්ලුවෙන්. මගේ සහෝදරි එක්ක ඌ එකතු වෙලා මට කියපු දේවල් පුස් පඩයක් කරන්න පුළුවන් උනා මට. ඌ මට ජිවිතේ හොදම පාඩමක් වෙන මිනිස්සු අපිට අරින හැටි ගැන ෆුල් ට්‍රේනින් එකක් හොදම එකෙන් දුන්න. ඒ දුන්න ගටට මම උන්ට අදටත් පින් දෙනවා. මම අදටත් බලන් ඉන්නේ සතුටෙන් ඉදපු මිනිස්සුන්ට එහෙම කරලා උට වෙන්න මොකක්ද කියල.
පලි: ජිවත් වෙද්දී මනුස්සකම තියාගනින්. කොලිටි වෙයන්. කිසිම විදිහකින් විශ්වාස කඩන්න එපා. රහස් රැකපන්. ප්රතිලාභ ගැන හිතල අනුන්ට උගුල් අදින්නනම් එපා රිටන් එද්දී ගූ යනවා. රිටන් එන්න අව්රුද්දක් යන්නත් පුළුවන් අවුරුදු 10-20-30ක් යන්නත් පුළුවන්. එතිකල් ජෙනුයින් මනුස්සයෙක් වෙයන් සැහැල්ලුවෙ මැරිලා යන්න පුළුවන්.
මේ බල්ලා රෙනවා@asanka+++ කිරියේ අයගේ පෞද්ගලික ප්‍රස්න විහිලුවට අරන් ත්‍රෙඩ් දාන්න එපා , එක අචාරධර්ම වලට හොද නෑ . අනික බල්ලො බිරුව කියලා ගල් ගහන්න යන්න එපා
උබත් ඇයි ඒ සක්කිලිගානටම වැටෙන්නේ ?මේ බල්ලා රෙනවා
උදේම මාව මෙන්ෂන් කර කර බැනලා තුන් හතර පොලකම
Ahenam army eke hodata puk gahala puka bore karan atte ponnayoooothatta karate black belt + diyatalawa army training school eke ex boxing coach kenek wutto![]()