තාත්තට ස්වයන් රැකියාවක් කරන්න උදව්වක්

kingcharith

Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    පොඩි උපදෙසක් ඕනි මචන්



    මගෙ තාත්තා pension ගියා දැන් මාස ටිකක් කලින්. Pension පඩිය මදි වගේම තාත්තට නිකන් ඉදල පුරුදූ නෑ.

    තාත්තට කොන්දෙ අමාරුවක් තියනවා. ඒ උනාට අහන්නෙ නෑ . වත්තෙ වැඩ . ඒක නිසා කරන්න පුලුවන් ස්වයන් රැකියාවක් කියපන් කො. මාසෙකට 15000 ක් වගෙ හොයන්න පුලුවන් නම්. ගොඩක් පින්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    තාත්තා කලින් කරපු රැකියාව/ අත්දැකීම් තියෙන එවාත් දපන් ම්ච්න්. එතකොට කාට හරි උපදෙසක් දෙන්න ලෙසි වෙයි.
     
    • Like
    Reactions: kingcharith

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔය වසයේ කෙනෙක් අළුතෙන් දේකට ට්‍රේන් කරනවට වඩා ඊෆෙක්ටිව් මචං එයා කරන් යන දෙයක් කන්ටිනියු කරන එක

    Ow machan... aniwa.
    eya waththe huruwa thiyena nisa aniwa e wage deyak karana eka hodai. eka eyage manasata godak balapanawa. wayasaka kattiyane.
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    තාත්තා දක්ෂ, ආස දේවල් තියේද?



    තාත්තා කලින් කරපු රැකියාව/ අත්දැකීම් තියෙන එවාත් දපන් ම්ච්න්. එතකොට කාට හරි උපදෙසක් දෙන්න ලෙසි වෙයි.


    Thaththa kalin AGO Office eke wada kale chief clerk retire wenakota .thaththata basic computer knowledge eka thiyanawa. Farming wage wadath hodata puluwan.



    Machan Mal pala waga kara nam hari gedara ida ehema thiyenawa nam.
    Lokuwata mahansi wenna deyak na. Vaththe wada huruwa thiyena nisa lesi.

    Thawa hodama deyak thamai bola miris. patta profit.
    1KG 1200/- wenawa. lesiyen hada ganna puluwan seeds walin

    Elakiri. Thaththata godak pas kapanna wage wada Nam amarui. Api podiyata elawalu kotuwak hadanawa. Eke gedarata Oni elawalu thiyanawa. Bola miris balannam eka hodai
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Machan Mal pala waga kara nam hari gedara ida ehema thiyenawa nam.
    Lokuwata mahansi wenna deyak na. Vaththe wada huruwa thiyena nisa lesi.

    Thawa hodama deyak thamai bola miris. patta profit.
    1KG 1200/- wenawa. lesiyen hada ganna puluwan seeds walin. Masa 5-6n paladawa gannath puluwan.
    Pots wala hitawanna thiyenne.
    බොන්සායි පටන් ගත්තනම් හරි මේකත් එක්කම
     
    • Like
    Reactions: wqe123 and RLT4U

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Loku wattak tiyenawa nam aduma gane 1/2 acres wada godak karanna puluwan. Ehema tiyenawa nam kiyanna.

    Nattam hathu (oyster mushroom) hadanna. Rajaye tanakin wade karana hati ahagena patan ganna. Eka lesi wei.
     
    • Like
    Reactions: kingcharith and IKL

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Loku wattak tiyenawa nam aduma gane 1/2 acres wada godak karanna puluwan. Ehema tiyenawa nam kiyanna.

    Nattam hathu (oyster mushroom) hadanna. Rajaye tanakin wade karana hati ahagena patan ganna. Eka lesi wei.

    Ape gedara perches 40ka withara waththak thiyanawa. Eke habai gammiris hadala thiyenne.

    FB search krpn , Sri Lanka bonsai kiyla, Hama detail ekkma tynwa,
    Main malpala Krnna, anthuuriyam. Pela rata yawana thank set krn ptn gnna ethkota aulk na. Naththan pela hadala passe kadawal hoynna epa wedk na.
    Side ekn bonsai krnna

    Hari balamu machan Mama search karala balannamko Wade kohomada kiyala

    පොඩි සිල්ලර කඩයක් හරියන්නේ නැද්ද

    Kada godak thiyanawa machan. Anith eka api inne gamaka. Mehe godak minissu na
     
    • Like
    Reactions: NRTG

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Elakiri. Thaththata godak pas kapanna wage wada Nam amarui. Api podiyata elawalu kotuwak hadanawa. Eke gedarata Oni elawalu thiyanawa. Bola miris balannam eka hodai

    Bola miris eka aniawa set wenawa machan. hoda illumak thiyenawa bola miris walata.
    itath godak profit, hoda paladawak enawa.

    pochchi wala hadana nisa maha amaruwak na / viyadamakuth na.
    Green kale export karannath puluwan rathu wenna kalin.

    local nam me 2kamata hoda illumak thiyenawa, ubata puluwan me business eka expand karanna.
    ubalage town eka / game thiyena elavalu kada tikak llla ganna, manin market ekata wada 100-200k aduwen ewata danna aniwa gannawa.

    Ela.... Suba pathuma diunu wenna parthana karanawa.
    Hodin bala ganin ammai thaththai.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    උඹ පිටකොටු ගිහින් තුනපහ, මිරිස් කුඩු (කහගන්න තව ඉන්න වෙයි) තොගේට අරං වරෙං. තාත්තට කියපං කිරලා පැකට් කරන්න කියලා. පස්සේ ලේබල් ගහලා කඩවලට දාපං. ඕනනං ඒකත් තාත්තටම කරන්න කියපං