ආණ්ඩුවෙ හොස්පිටල් වල ඉඩ නැතුව වෙන්න ඇති. ප්රයිවට් ඒවා බැලුවද?
RAT + උනා නං ආයෙ PCR කරන්න දෙයක් නෑ දන්න තරමට. දොස්තර කෙනෙක් ගෙන්ම අහල කරන්න කරන දෙයක්.
ඉක්මනට සුව වේවා කියල ප්රාර්ථනා කරනවා.
RAT + උනා නං ආයෙ PCR කරන්න දෙයක් නෑ දන්න තරමට. දොස්තර කෙනෙක් ගෙන්ම අහල කරන්න කරන දෙයක්.
ඉක්මනට සුව වේවා කියල ප්රාර්ථනා කරනවා.