තාත්තට rapid antigen පොසිටිව්

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුවෙ හොස්පිටල් වල ඉඩ නැතුව වෙන්න ඇති. ප්‍රයිවට් ඒවා බැලුවද?

    RAT + උනා නං ආයෙ PCR කරන්න දෙයක් නෑ දන්න තරමට. දොස්තර කෙනෙක් ගෙන්ම අහල කරන්න කරන දෙයක්.

    ඉක්මනට සුව වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    තාත්තට rapid antigen පොසිටිව්. හුස්ම ගන්න අමාරුයි.. හොස්පිටල් වලින් රිජෙක්ට් කරනව. ප්‍රයිවට් හරි දන්න තැනක් තියෙනවද? කිසිම එකකින් ෆෝන් අන්ස්වර් කරන්නෙ නෑ.
    pcr එකක් කරන්න විදියක් නැතුව ඉන්නෙ..

    Sinopharm fully vaccinated.
    1st dose May 14
    2nd dose June 14
    Age 58

    Symptoms
    currently having hard time of breathing. can't draw a complete breath. nothing else. no sore throat, no cough
    a bit of a fever and loose motion 4 days ago.
    1390 dial karala balanna 😒
     
    • Like
    Reactions: MihiCherub

    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    තාත්තට rapid antigen පොසිටිව්. හුස්ම ගන්න අමාරුයි.. හොස්පිටල් වලින් රිජෙක්ට් කරනව. ප්‍රයිවට් හරි දන්න තැනක් තියෙනවද? කිසිම එකකින් ෆෝන් අන්ස්වර් කරන්නෙ නෑ.
    pcr එකක් කරන්න විදියක් නැතුව ඉන්නෙ..

    Sinopharm fully vaccinated.
    1st dose May 14
    2nd dose June 14
    Age 58

    Symptoms
    currently having hard time of breathing. can't draw a complete breath. nothing else. no sore throat, no cough
    a bit of a fever and loose motion 4 days ago.
    Meke thiyanawa number wagayak dial karala balanna 🙂
    Budu saranai hamotama
     

    Attachments

    • 63437CCF-F39E-4584-B2A9-FF5A6E8ACE2F.jpeg
      63437CCF-F39E-4584-B2A9-FF5A6E8ACE2F.jpeg
      908.1 KB · Views: 129
    • Like
    Reactions: MihiCherub

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අම්මෝ මට නිකන් ෂොක් වෙලා ගියා බං...වයසක අයට මෙහෙම ඇහෙද්දි හෙන අවුල්. බලපං මම උබ කවුද කියලවත් නොදෙන මෙහෙම අවුල් යනවනම්..පවුලේ අයට කොහොම ඇද්ද. :(:( ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරනවා.

    අපෙත් අම්මයි තාත්තයි දෙන්නම වැක්සීන් දෙකම ගහල ඉන්නේ ..හැටට වැඩියි. මාර බයයි ඕව ඇහෙද්දි
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මේ වෙලාවේ රටේ තියෙන රෂ් එක නිසා කොහෙවත් සහනයක් නෑ මචන්.. waiting list එකේ ඉන්නත් ඕනේ ප්‍රයිවට් උනත්... පොඩ්ඩක් ආයුර්වේද හොස්පිටල් වල බලන්න නාවින්නේ.. ඒවයේ යම් කිසි ඉඩක් තියෙන්න පුළුවන්... පුළුවන් ඉක්මනට තාත්තව ඔක්සිජන් තියෙන තැනක් සෙට් කරන්න බලන්න.. ඉක්මන් සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මගේ තාත්තත් දැන් පොඩ්ඩ පොඩ්ඩක් රිකවර් වෙන ගමන්... අපි හැමෝම පට්ට අසරණයි මචන්..