තාත්තට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා මචං. හිතාගන්න බෑ මේ වෙලාවේ මොනවා කරන්නද කියලා. මොනවා උනත් උඹ මානසිකව වැටෙන් නැතිව පවුලේ අනිත් අයව ආරක්ෂා කරගන්න වැඩ කරපන්
They aren't vaccinated.
I don't know what to do.![]()
danata denna ona beheth jathi thiyenawane e tika denna balanna vitaminc,zincovit,viamind wage ewaOxygen saturation level 95..
Gramiya hospital ekakata admit kala. beds na. putuwaka inne....
mama meke thibbe okkoma numbers call kala. ekaka wath na.
Avani Resort Bentota Hemas hospital ada start karala thiyenne. heta 8.00am admission dennam kiwwa. but antigen report eka illanawa waiting danna. Antigen report eka hospital eke ne..
thatta paramparawen ma ena diabetic thiyenawa.
31.28 balanna

My mom refusing vaccines saying he cannot bear atleast a Paracetemol apart from her medicines.1. Why?
2. How about getting them vaccinated, duh!
My mom refusing vaccines saying he cannot bear atleast a Paracetemol apart from her medicines.
Since she isn't taking and has diabetes father is reluctant to get.
ikmanta hoda wenna kiyala pathanawa,තාත්තට rapid antigen පොසිටිව්. හුස්ම ගන්න අමාරුයි.. හොස්පිටල් වලින් රිජෙක්ට් කරනව. ප්රයිවට් හරි දන්න තැනක් තියෙනවද? කිසිම එකකින් ෆෝන් අන්ස්වර් කරන්නෙ නෑ.
pcr එකක් කරන්න විදියක් නැතුව ඉන්නෙ..
Sinopharm fully vaccinated.
1st dose May 14
2nd dose June 14
Age 58
Symptoms
currently having hard time of breathing. can't draw a complete breath. nothing else. no sore throat, no cough
a bit of a fever and loose motion 4 days ago.