තාත්තයි අම්මයි ගියා ඩොක්ටර් ගාවට

AnuradhaRa

Well-known member
  • ආවම උඹලට කියන්නං මොකක්ද ලෙඩේ කියල

    අදනං හරිම අප්සට් දවසක්, උදේ ඉදල කරන හැම වැඩක්ම ටිකක් අවුල්

    මං ටවුන් එකේ ඉදල සෑහෙන දුරක් ඇවිල්ල තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ගහගෙන

    පාරෙ ගිය කෙනෙක් කිව්ව, නිසා මගදි ස්ටෑන්ඩ් එක උඩට ගත්ත

    හවස මං ටිකක් හයියෙන් යනකොට, අනේ මංද මටත් තේරුණේ ලගටම ගියාම, ඉස්සරහින් ගිය එකා පාර හරහට දානව කියල. මං හෝන් එක ගහල කොහොමහරි ඉස්සර කෙරුව

    වේගෙ අඩු කරල වමෙන් ඉස්සර කරන්න පරක්කුයි එතකොට

    මං ඒක ඇත තියා දැක්කෙ නෑ. හැප්පුණේ නැති වුණත් මට අවුල් ඒක

    ලොකු දෙයක් වුණේ නෑ ඉතිං, හිතට හරි නෑ, මට ඕන විදියට කිසිම දෙයක් 100% වුණේ නැති නිසා
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    යන ගමන් කොත්තුවක් අරන් යන්ඩෝන රෑට කන්ඩ
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ගෙදර ඇවිල්ල දැන් තමා නාගත්තෙ

    අම්ම කෑම ලෑස්ති කරල ගිහින් දැන් කාලා නිදාගන්න බැලුවෙ
     
    • Haha
    Reactions: AnuradhaRa

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අදනං හරිම අප්සට් දවසක්, උදේ ඉදල කරන හැම වැඩක්ම ටිකක් අවුල්
    හිතන්න එපා හිතුවොත් පිස්සු හැදෙනව

    ඔහොම පොඩි පොඩි දේවල් වලට දුක හිතෙන එක adhd වලට අදාල නෑ නේ?
    ------ Post added on Oct 28, 2024 at 5:54 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හිතන්න එපා හිතුවොත් පිස්සු හැදෙනව

    ඔහොම පොඩි පොඩි දේවල් වලට දුක හිතෙන එක adhd වලට අදාල නෑ නේ?
    ------ Post added on Oct 28, 2024 at 5:54 PM
    අදාලයි නේ...
     
    • Haha
    Reactions: Tramadol

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ආවම උඹලට කියන්නං මොකක්ද ලෙඩේ කියල

    අදනං හරිම අප්සට් දවසක්, උදේ ඉදල කරන හැම වැඩක්ම ටිකක් අවුල්

    මං ටවුන් එකේ ඉදල සෑහෙන දුරක් ඇවිල්ල තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ගහගෙන

    පාරෙ ගිය කෙනෙක් කිව්ව, නිසා මගදි ස්ටෑන්ඩ් එක උඩට ගත්ත

    හවස මං ටිකක් හයියෙන් යනකොට, අනේ මංද මටත් තේරුණේ ලගටම ගියාම, ඉස්සරහින් ගිය එකා පාර හරහට දානව කියල. මං හෝන් එක ගහල කොහොමහරි ඉස්සර කෙරුව

    වේගෙ අඩු කරල වමෙන් ඉස්සර කරන්න පරක්කුයි එතකොට

    මං ඒක ඇත තියා දැක්කෙ නෑ. හැප්පුණේ නැති වුණත් මට අවුල් ඒක

    ලොකු දෙයක් වුණේ නෑ ඉතිං, හිතට හරි නෑ, මට ඕන විදියට කිසිම දෙයක් 100% වුණේ නැති නිසා
    Hapune na kiyanne loku deyak,
     
    • Dislike
    Reactions: Tramadol

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආවම උඹලට කියන්නං මොකක්ද ලෙඩේ කියල

    අදනං හරිම අප්සට් දවසක්, උදේ ඉදල කරන හැම වැඩක්ම ටිකක් අවුල්

    මං ටවුන් එකේ ඉදල සෑහෙන දුරක් ඇවිල්ල තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ගහගෙන

    පාරෙ ගිය කෙනෙක් කිව්ව, නිසා මගදි ස්ටෑන්ඩ් එක උඩට ගත්ත

    හවස මං ටිකක් හයියෙන් යනකොට, අනේ මංද මටත් තේරුණේ ලගටම ගියාම, ඉස්සරහින් ගිය එකා පාර හරහට දානව කියල. මං හෝන් එක ගහල කොහොමහරි ඉස්සර කෙරුව

    වේගෙ අඩු කරල වමෙන් ඉස්සර කරන්න පරක්කුයි එතකොට

    මං ඒක ඇත තියා දැක්කෙ නෑ. හැප්පුණේ නැති වුණත් මට අවුල් ඒක

    ලොකු දෙයක් වුණේ නෑ ඉතිං, හිතට හරි නෑ, මට ඕන විදියට කිසිම දෙයක් 100% වුණේ නැති නිසා
    මොකේද ගියේ ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,094
    34,637
    113
    පාරේ වාහනයක් පදවන්න තරම් සෞඛ්‍ය තත්වය හොඳයි නම් ජොබක් කරන්න බැරිකමක් නෑනේ
     
    AnuradhaRa

    Well-known member
  • පාරේ වාහනයක් පදවන්න තරම් සෞඛ්‍ය තත්වය හොඳයි නම් ජොබක් කරන්න බැරිකමක් නෑනේ
    ඒක පදිනකොටත් අවුල් ටිකක් තියෙනව
    ඒකයි මම ආසාවටවත් දුර එහෙ මෙහෙ රවුම් ගහන්නෙ නැත්තෙ
    වදයක් නිසා
    අවශ්‍ය වැඩ ටික කරනව එච්චරයි
     
    • Haha
    Reactions: Tramadol

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,435
    75,160
    113
    ආවම උඹලට කියන්නං මොකක්ද ලෙඩේ කියල

    අදනං හරිම අප්සට් දවසක්, උදේ ඉදල කරන හැම වැඩක්ම ටිකක් අවුල්

    මං ටවුන් එකේ ඉදල සෑහෙන දුරක් ඇවිල්ල තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ගහගෙන

    පාරෙ ගිය කෙනෙක් කිව්ව, නිසා මගදි ස්ටෑන්ඩ් එක උඩට ගත්ත

    හවස මං ටිකක් හයියෙන් යනකොට, අනේ මංද මටත් තේරුණේ ලගටම ගියාම, ඉස්සරහින් ගිය එකා පාර හරහට දානව කියල. මං හෝන් එක ගහල කොහොමහරි ඉස්සර කෙරුව

    වේගෙ අඩු කරල වමෙන් ඉස්සර කරන්න පරක්කුයි එතකොට

    මං ඒක ඇත තියා දැක්කෙ නෑ. හැප්පුණේ නැති වුණත් මට අවුල් ඒක

    ලොකු දෙයක් වුණේ නෑ ඉතිං, හිතට හරි නෑ, මට ඕන විදියට කිසිම දෙයක් 100% වුණේ නැති නිසා
    කෙලින්ම කියපන් කීයක් යනවද හිතේ අවුල නැති වෙන්න?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    ආවම උඹලට කියන්නං මොකක්ද ලෙඩේ කියල

    අදනං හරිම අප්සට් දවසක්, උදේ ඉදල කරන හැම වැඩක්ම ටිකක් අවුල්

    මං ටවුන් එකේ ඉදල සෑහෙන දුරක් ඇවිල්ල තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ගහගෙන

    පාරෙ ගිය කෙනෙක් කිව්ව, නිසා මගදි ස්ටෑන්ඩ් එක උඩට ගත්ත

    හවස මං ටිකක් හයියෙන් යනකොට, අනේ මංද මටත් තේරුණේ ලගටම ගියාම, ඉස්සරහින් ගිය එකා පාර හරහට දානව කියල. මං හෝන් එක ගහල කොහොමහරි ඉස්සර කෙරුව

    වේගෙ අඩු කරල වමෙන් ඉස්සර කරන්න පරක්කුයි එතකොට

    මං ඒක ඇත තියා දැක්කෙ නෑ. හැප්පුණේ නැති වුණත් මට අවුල් ඒක

    ලොකු දෙයක් වුණේ නෑ ඉතිං, හිතට හරි නෑ, මට ඕන විදියට කිසිම දෙයක් 100% වුණේ නැති නිසා
    තාත්තයි අම්මයි ගියා ඩොක්ටර් ගාවට. ඒ ගියේ Gynecologist කෙනෙක් හම්ම්බ වෙන්න නේද ? උඹට ළඟදීම අලුත් නංගියෙක් හරි මල්ලියෙක් හම්ම්බ වේවි .
     
    • Angry
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    ලොකු දෙයක් වුණේ නෑ ඉතිං, හිතට හරි නෑ, මට ඕන විදියට කිසිම දෙයක් 100% වුණේ නැති නිසා
    හරිය ට උඹ මැරෙනවා කියලා Thread දැම්මා ම මෙතැන එවුන් අනේ අනුරාධ ඔයා මැරෙන්න එපා ගගා

    උඹ ගැන හොඳ කියා කියා
    උඹ ට ඕනේ කරන හැම දේම කරලා

    දෙන්නේ නැති උනා වගේ නේද
     
    • Angry
    Reactions: priyade