තාත්තාගෙම පුතා...

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
තාත්තාගෙම පුතා...

FB එකෙන් දැක්කේ... ලස්සන හින්දා දැම්මා ඕං... :yes::yes::yes:
මීට කළින් කවුරුහරි දැම්මා නම් සොරි වෙන්න ඕනේ :sorry::sorry::sorry: ඉස්සුවේ මෙතනින්

අම්මලා තාත්තලා සහ එයාලගේ ළමයි එකම වයසෙදි ගත්ත photo ලු ඔය තියෙන්නේ

Father and daughter :D
np6ptcr.jpg


Father and daughter, or twins, they're lying, time travel is real right?
43JCn55.jpg


Mother and daughter :love::love:
L8rOwyi.png


Father and son :love:
KD8EbzC.jpg


Father, son and grandson :)
8K2vNmo.png


Father and daughter :love:
3HRNqXS.jpg


Father and son, the smile!
PELVFhw.jpg


Grandmother, mother and daughter, this one is an entire family tree.
YCAn0Je.jpg


Father and son, "where's my cake?"
4Opg0BZ.png


Mother and daughter, and their first borns!
umYFrpQ.png


Finally the best one :D:D:D
5aJjLNQ.jpg
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
I don't think so machan.. :no: මේ කොලුවා ලස්සනයි නෙ ඌට වඩා (මට පේන හැටියට ) :nerd::nerd:

නෑ යකෝ මූ ජොෆ්‍රිම තමා. බලපං ඒ කොණ්ඩෙමයි ඒ මූණමයි. වියහැකි සිදුවීම් දෙකයි තියෙන්නෙ. එක්කො ජේමි අවලමේ ගිහිං. නැත්තං මේ ජොෆ්‍රි. ජේමි අවලමේ යන එකෙක් නෙමේ. ඒ කියන්නෙ මූ ජොෆ්‍රිම තමා :D
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
නෑ යකෝ මූ ජොෆ්‍රිම තමා. බලපං ඒ කොණ්ඩෙමයි ඒ මූණමයි. වියහැකි සිදුවීම් දෙකයි තියෙන්නෙ. එක්කො ජේමි අවලමේ ගිහිං. නැත්තං මේ ජොෆ්‍රි. ජේමි අවලමේ යන එකෙක් නෙමේ. ඒ කියන්නෙ මූ ජොෆ්‍රිම තමා :D
:rofl::rofl::rofl::rofl: ජේමි එහෙම ගියානම් උඹට කියලද යන්නේ? :D
gleeson.gif

enhanced-buzz-22881-1365152054-3.jpg

KD8EbzC.jpg

වෙනස බලහන්කෝ :baffled::baffled:
ado.. maru ban.....

:cool::cool::cool:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:rofl::rofl::rofl::rofl: ජේමි එහෙම ගියානම් උඹට කියලද යන්නේ? :D
gleeson.gif

enhanced-buzz-22881-1365152054-3.jpg

KD8EbzC.jpg

වෙනස බලහන්කෝ :baffled::baffled:



:cool::cool::cool:

මොන වෙනසක්ද බං ? බලපංකො එක වගේමනෙ..
ජේයිමි ප්‍රතිපත්තිගරුක එකා :D ඌ එහෙම අවලමේ යන්නෑ. මෙතුවක් කල් ගිහිල්ලත් නෑනෙ. ඒ නිසා මේ ජොෆ්‍රි තමා. :baffled: