තාත්තාගෙම පුතා...

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පට්ටයිනෙ බන් කිසිම වෙනසක් නැහැ වගේ පේන්නෙ :yes:
    …අදට රෙප් ඉවරවෙලා බන් :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අපිත් ඒ කාලෙ අපේ තාත්තල වගේම ඉන්න ඇති නෙහ්..:P
    (You must spread some Reputation around before giving it to IsuruP123 again.)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    :cool::cool::cool:
    මොන වෙනසක්ද බං ? බලපංකො එක වගේමනෙ..
    ජේයිමි ප්‍රතිපත්තිගරුක එකා :D ඌ එහෙම අවලමේ යන්නෑ. මෙතුවක් කල් ගිහිල්ලත් නෑනෙ. ඒ නිසා මේ ජොෆ්‍රි තමා. :baffled:
    :D:D:D Ok Ok
    patta mchn
    Thanks macho :yes::yes:
    :cool::cool::cool:
    :cool::cool::cool:
    ++++++rep
    Thanks bro :yes::yes:
    just Lannister things
    :P:P:P
    wow maxxa.......... Rep +
    Thanks bro :yes::yes:
    පට්ටයිනෙ බන් කිසිම වෙනසක් නැහැ වගේ පේන්නෙ :yes:
    …අදට රෙප් ඉවරවෙලා බන් :(
    බොහොම පොඩි වෙනස්කම් තියනවා සමහර photo වල විතරක් :yes:
    අඩේ අපිත් ඒ කාලෙ අපේ තාත්තල වගේම ඉන්න ඇති නෙහ්..:P
    (You must spread some Reputation around before giving it to IsuruP123 again.)
    :D ඔව් නෙහ් :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,080
    5,854
    113
    canada
    පුතා තත්තා වගේ නැත්නම් නොට්ටිගේ පුතා නේ .............:angry::angry::angry::rofl::rofl::rofl:

    copyright w3lanka website

    නොට්ටිගෙ පුතාලා කියන්නේ කාගෙ පුතාලාටද?
    වේසිගෙ පුතුන් යයි කියන්නේ අර්ථයෙන් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනුන්ගේ පුතුන්ට වුවත්, භාවිතාවේදී එය ඕනෑම අධම පුද්ගලයකු වෙනුවෙන් යෙදේ.

    නොට්ටිගෙ පුතා යන යෙදුමෙහි අරුත කුමක්ද?

    මෙය යෙදෙන්නේ 'අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා' ය කියන ප්‍රස්ථාව පිරුළ අනුවයි.

    මේ නොට්ටි කවුරුද යයි ඔබ දන්නවාද?

    මේ ගැන සෙවීමක් කළාම අපේ කතන්දරගේ කතාවත් හමුවුණා. ඒකෙ හොඳ අදහස් තියෙනවා. හැබැයි මේ නොට්ටි කවුරුද කියන එකනම් නැහැ.


    නොට්ටිගෙ පුතා - තාත්ත ගෙන් පුතාට

    ඩෝසන් කියන හැටියට ඔවුන්ගේ පළාතේ කියන්නේ රොට්ටිගෙ පුතා කියලලු.

    මට හිතෙන හැටියට නම් නොට්ටි කියන්නෙත් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනියට වෙන්න පුළුවන්. අප්පගෙ පුතා නොවන පුතෙක් ලැබෙන්න ඉඩ තිබෙන්නේ එතකොටනේ.

    මේ ටික මතක් වුණේ මේ දිනවල මාධ්‍යවලින් කතාවෙන පුතුන් ගැන අහනකොට. උන්නම් ඇත්තෙන්ම නොට්ටිගෙ පුතාලා නෙමෙයි. මොකද, උන් කරන්නේ අප්පලා කළ‍ දේම තමයි.

    එක අතකට බලනවිට මුන්ගේ අප්පලා එළිබැස්සේ හිටගෙනය. මුන් දුවදුවය.

     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    පුතා තත්තා වගේ නැත්නම් නොට්ටිගේ පුතා නේ .............:angry::angry::angry::rofl::rofl::rofl:
    :baffled::baffled::baffled:
    මාරයි බන්
    :yes::yes::yes:
    rep added
    Thanks bro :yes::yes::yes:
    Thanks bro :yes::yes::yes:
    :shocked: Ekama wage, hithagannath ba...
    :yes::yes::yes:
    අඩෝ පට්ටයිනේ බන්...
    :yes::yes::yes:
    :cool::cool::cool:
    ela machan

    rep denna balu
    :cool::cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait