තාත්තාගෙ ආත්මීය සටහන.
දේපොළ ලක්ස ගණනින් තිබුණා මෙමට
දරුවන්ට දුනිමි දරු පෙම වැඩි කමට
මා පත් විටදි හැත්තැ පස් වෙනි වියට
පළ නාකියා කියමින් එළවති මගට
දරුවන් හදන්නේ බැරි දා සැප ගන්ට
මම උන් හැදුවෙ බැරි වෙනකොට ගුටි කන්ට
මා සතු සියලු දේ පවරා දරු වන්ට
අද සිදුවුණා මට මෙගෙ දිවි නහ ගන්ට
If you like my post, please show your appreciation a simple "Thanks" is enough for me.....................
දේපොළ ලක්ස ගණනින් තිබුණා මෙමට
දරුවන්ට දුනිමි දරු පෙම වැඩි කමට
මා පත් විටදි හැත්තැ පස් වෙනි වියට
පළ නාකියා කියමින් එළවති මගට
දරුවන් හදන්නේ බැරි දා සැප ගන්ට
මම උන් හැදුවෙ බැරි වෙනකොට ගුටි කන්ට
මා සතු සියලු දේ පවරා දරු වන්ට
අද සිදුවුණා මට මෙගෙ දිවි නහ ගන්ට
If you like my post, please show your appreciation a simple "Thanks" is enough for me.....................

Last edited:
