තාත්තා එක්ක බෑ

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    තාත්තා එක්ක එකතු වෙලා family business කරන අය කවුද ඉන්නේ. මටනම් අප්පිරියයි බන්. මම කලින් IT company එකක වැඩ කලා. ඒ කාලෙනම් පට්ට. අනිතිමට family business එකට උදව් කරන්න ඕන නිසා එකෙන් resign වෙලා family business එකට join උනා. මටනම් පට්ට අප්පිරියයි තාත්ත එක්ක වැඩ කරන එක. එයාගේ පරණ ideas තියෙන්නේ.

    උබලගේත් මෙහෙම වෙච්ච උන් ඉන්නවද? මගේ යාලුවෝ කීපදෙනෙක් රට ඉන්නවා හොද family business තියෙන. උන් කියන්නෙත් family business කරන්න බැරි නිසා ලංකාවට එන්නේ නෑ කියල
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,294
    113
    Gampaha
    එක්ක උබත් රට පැනලා බිස්නස් ලයින් එකක් කරගෙන බඩුවක් ගහගෙන ඉදලා බජට් හදාගෙන මෙහෙ ඇවිල්ලා ඕනෙ නම් මෙහෙ බිස්නස් එකක් ගහපන් ඔය පරන මිනිස්සුන්ගේ අයිඩියාස් වෙනස් කරන්න යන්න බෑ එක පාරට ඒවා පෙන්නලම තමයි ඔප්පු කරන්න ඕන
     
    • Like
    Reactions: kaspersky

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මමත් කලින් අයි.ටී හිටියේ, හොද පඩියකුත් එක්ක
    ෆැමිලි බිස්නස් එක ඉස්සරහට කරන්න කවුරුත් නෑ අයින් වෙලා ආවා,

    ඔය සීන් එක මටත් ඔහොමම තියෙනවා, පරම්පරා ගැටුම එනවා හෝ ගාලා, එයාලා අත්දැකීම් වලින් බිසන්ස් කරන්නේ, අපිට අත්දැකීම් නෑ හැබැයි අලුත් විදියට හිතනවා, ඔය දෙක ගැලපෙන්නේ නෑ , ඉතින් ප්‍රශ්න එනවා, එපා වෙනවා, දමලා ගහලා යන්න හිතෙන වෙලාවල් ඕන තරම්, එත් ගෙදර අවුල් කරගන්න ඕන නැති හින්දා , ආපු හින්දා ඉන්නවා,

    මෙහෙමයි , ඔය ප්‍රස්නේ එන්නේ අපි අලුත් දේවල් කරන්න ගියොත්, අපේ අදහස් වලට දේවල් කරන්න ගියොත් විතරයි.
    ගොනා වගේ වෙන දෙයක් බලාගෙන, දෙන දෙයක් කාලා, බිස්නස් එක ඇගට ගන්නේ නැතුව, කොටින්ම එකේ තව එක සේවකයෙක් විතරයි කියලා හිතාගෙන වදකරාම ඔය ප්‍රස්නේ අඩුයි. ඇගේ අමාරුවට දුවලා පැනලා අපිට ඕන දේවල් කරාම මතගැටුම් වැඩි.

    කාලයක් ඒවි තනියම කරන් යන්න පුළුවන් , එතකන් ඉවසන්න වෙන්නේ
    මොනවා උනත් හිතපන් ඕවා ගොඩනගලා තියෙන්නේ ඒ මනුස්සයා කියලා , එච්චරයි
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ehema tama tattala .. Profit tika aran inna loku growth ekak plan karanne th na new tech machines ganna kamathi th na.. Tatta ta oni widihata eyage business eka run karapan. Ubata oni widihata wenama aluth company ekak patan ganin wena business field ekaka ☺️☺️ oka tama krame. passe ube business eka grow weddi anith tattage business ekath ubata ona krame ta expand krnna OK eka automatically enwa 😛☺️😛
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අම්මෝ මට අපේ ගෙවල්වල උන් කරන්න හදන දේම තමයි උඹටත් වෙලා තියෙන්නේ. මගේ සැලරි එක එක්ක කම්පෙයා කර කර අපේ ගෙදර උනුත් මට බිස්නස් එක බාරගන්න කියනවා. හැබැයි මම දන්නවා ඔය හුත්තට හිර උනොත් ආයේ අනාගතයක්නම් නෑ. අවුරුදු 40ක් විතර ජිවිතේ එක තැනක හිරවෙලා මැරෙන්ඩ වෙන්නේ. මමනම් කරේ මගේම දේවල් ටිකක් පටන් ගත්තා. ඒ ටිකෙන් පොඩි ආදායමක් එනවා දැනට. ඒක අප් කරගෙන යනවා මිසක් ගෙදර බිස්නස්නම් බාර ගන්නේ නෑ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    තාත්තා එක්ක එකතු වෙලා family business කරන අය කවුද ඉන්නේ. මටනම් අප්පිරියයි බන්. මම කලින් IT company එකක වැඩ කලා. ඒ කාලෙනම් පට්ට. අනිතිමට family business එකට උදව් කරන්න ඕන නිසා එකෙන් resign වෙලා family business එකට join උනා. මටනම් පට්ට අප්පිරියයි තාත්ත එක්ක වැඩ කරන එක. එයාගේ පරණ ideas තියෙන්නේ.

    උබලගේත් මෙහෙම වෙච්ච උන් ඉන්නවද? මගේ යාලුවෝ කීපදෙනෙක් රට ඉන්නවා හොද family business තියෙන. උන් කියන්නෙත් family business කරන්න බැරි නිසා ලංකාවට එන්නේ නෑ කියල
    Tyre kadayak neda uba karanne?
     
    • Like
    Reactions: kaspersky

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    තාත්ත එක්ක අවුලක් නෑ.
    බට්, මට නම් අප්පච්චියි එයගෙ මල්ලියි පෙන්නන්න බෑ. දෙන්නම නැතිකාලෙක ලංකාවට යනව.
    Thaththai appachcji kiyanne dennek kiyala danaganiddi ube wayasa kiyada?
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    මල්ලියාලා තාත්තලා කියන්නනේ බොරු නෙවෙයි අපි කොච්චර තියරි එගේනේගෙන තිබුනට business එකක් ප්‍රකටිකලි කරනකොන strategies වෙනස් වෙනවා .

    මම සාම්පල් කතාවක් කියන්නම්,

    ඔන්න පුතෙක් හිටියා තාත්තට තියෙන්නේ sausages හදන company එකක් ඒ තාත්තයි පුතයි ඔයාල වගේ හැමවෙලාවකම arguments තමයි .

    දවසක් පුතා කියනවා තාත්තට එක කුකුලෙක්ගෙන් සෞසගේස් කියක් හදන්න පුලුවන්ද කියල තාත්තා කියනවා 10 විතර කියලා

    මේක පුතා හිතේ තියාගෙන ඉදල දවසක් තාත්තගෙන් අහනවා තාත්තේ අපි හදමු සොඋසගේස් 10ක් දැම්මම කුකුළේය එන machine එකක් එක ගොඩක් ලාබ business එකක් .

    තාත්තට මල පෙනලා පුතාව එලවගන්න්නවා

    අපිටත් මේ කතාවෙන් ගන්න දෙඋයක් තියෙනවා , අපි ඉගෙන ගන්න තියෙරි 100% ට 100% practically apply කරන්න බැහැ ඒ නිසා පළමුව business practice කරන්න ජීවිතේ හෙම දෙයක්ම නිකන් ලේබෙන්නේ නැහැ . තාත්තා 100% ට 100% හරි නැති වෙන්න පුළුවන් නමුත් මේ මොහොතේ එය වෙනස්කිරීමට තරම් ඔයා පොරක් නොවේ . සිතින් හිතගෙන 100% ට 100% ඔයාගේ අතට business එක ගත්තම වෙනස්කම් ටික කරලා දියුණුකරන්න.
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    Heh... He...

    Thotanam hina :( mata appiriyayi.

    එක්ක උබත් රට පැනලා බිස්නස් ලයින් එකක් කරගෙන බඩුවක් ගහගෙන ඉදලා බජට් හදාගෙන මෙහෙ ඇවිල්ලා ඕනෙ නම් මෙහෙ බිස්නස් එකක් ගහපන් ඔය පරන මිනිස්සුන්ගේ අයිඩියාස් වෙනස් කරන්න යන්න බෑ එක පාරට ඒවා පෙන්නලම තමයි ඔප්පු කරන්න ඕන

    mamath rata paninna inne. me utta karanna be. thaththa nethi kaleka karanawa. karanna barinam wikunala danawa.

    business eka profit nam echcharane.

    Salli kiyanne jiwithe neme ban. ewa geda business eke stress eka. mala appiriyayi

    tikak gathanugathika seen ekata enakota epa wenawa
    ada kale nikan wage karaganna puluwan ewa lokuwata karanna yanakota epa wenawa

    eka aththa. thaththala hithana widi apita wenas karanna bane

    Mama hithuwe Sir ekka ba wage seen ekak kiyala :lol:

    ne ne. thaththa ekka bari.

    මමත් කලින් අයි.ටී හිටියේ, හොද පඩියකුත් එක්ක
    ෆැමිලි බිස්නස් එක ඉස්සරහට කරන්න කවුරුත් නෑ අයින් වෙලා ආවා,

    ඔය සීන් එක මටත් ඔහොමම තියෙනවා, පරම්පරා ගැටුම එනවා හෝ ගාලා, එයාලා අත්දැකීම් වලින් බිසන්ස් කරන්නේ, අපිට අත්දැකීම් නෑ හැබැයි අලුත් විදියට හිතනවා, ඔය දෙක ගැලපෙන්නේ නෑ , ඉතින් ප්‍රශ්න එනවා, එපා වෙනවා, දමලා ගහලා යන්න හිතෙන වෙලාවල් ඕන තරම්, එත් ගෙදර අවුල් කරගන්න ඕන නැති හින්දා , ආපු හින්දා ඉන්නවා,

    මෙහෙමයි , ඔය ප්‍රස්නේ එන්නේ අපි අලුත් දේවල් කරන්න ගියොත්, අපේ අදහස් වලට දේවල් කරන්න ගියොත් විතරයි.
    ගොනා වගේ වෙන දෙයක් බලාගෙන, දෙන දෙයක් කාලා, බිස්නස් එක ඇගට ගන්නේ නැතුව, කොටින්ම එකේ තව එක සේවකයෙක් විතරයි කියලා හිතාගෙන වදකරාම ඔය ප්‍රස්නේ අඩුයි. ඇගේ අමාරුවට දුවලා පැනලා අපිට ඕන දේවල් කරාම මතගැටුම් වැඩි.

    කාලයක් ඒවි තනියම කරන් යන්න පුළුවන් , එතකන් ඉවසන්න වෙන්නේ
    මොනවා උනත් හිතපන් ඕවා ගොඩනගලා තියෙන්නේ ඒ මනුස්සයා කියලා , එච්චරයි

    anna ubata witharayi hariyata therune, mata wagema wela thiyenawa.
    ow thaththa goda nagapu nisa eya hithanne eya tharam porak ne kiyala. environment eka appiriyayi ban. hama ekkenatama banala weda ganne. kalin IT office eke mama awurudu 3k hitiya. kawadawath banum ahala ne ban.

    තාත්ත එක්ක අවුලක් නෑ.
    බට්, මට නම් අප්පච්චියි එයගෙ මල්ලියි පෙන්නන්න බෑ. දෙන්නම නැතිකාලෙක ලංකාවට යනව.

    :rolleyes::rolleyes::rolleyes: ayi ubata appachchiyi thathtayi dennek innawada?

    Ehema tama tattala .. Profit tika aran inna loku growth ekak plan karanne th na new tech machines ganna kamathi th na.. Tatta ta oni widihata eyage business eka run karapan. Ubata oni widihata wenama aluth company ekak patan ganin wena business field ekaka ☺☺ oka tama krame. passe ube business eka grow weddi anith tattage business ekath ubata ona krame ta expand krnna OK eka automatically enwa 😛😛

    aluth business nehe. rata paninna balan inne. corona uttak awane e asse

    ape nam ehema aulak na ban
    tatta biz eken ayn wela mata karagena yanna dunna
    waysa nisa dan tattata gas naginnath bane :(

    thaththa ehema deela ayin wenawanam loku deyak

    අම්මෝ මට අපේ ගෙවල්වල උන් කරන්න හදන දේම තමයි උඹටත් වෙලා තියෙන්නේ. මගේ සැලරි එක එක්ක කම්පෙයා කර කර අපේ ගෙදර උනුත් මට බිස්නස් එක බාරගන්න කියනවා. හැබැයි මම දන්නවා ඔය හුත්තට හිර උනොත් ආයේ අනාගතයක්නම් නෑ. අවුරුදු 40ක් විතර ජිවිතේ එක තැනක හිරවෙලා මැරෙන්ඩ වෙන්නේ. මමනම් කරේ මගේම දේවල් ටිකක් පටන් ගත්තා. ඒ ටිකෙන් පොඩි ආදායමක් එනවා දැනට. ඒක අප් කරගෙන යනවා මිසක් ගෙදර බිස්නස්නම් බාර ගන්නේ නෑ.

    aththa machan. ubema deyak karagena hitapn

    Emios ge fake eka neda

    ayi ban fake ekakin awith danne. ada epa una para thama thread eka damme ubalage ideas ganna

    Tyre kadayak neda uba karanne?

    ne ban, eeta wasa loku business ekak. tyre kadayak kalanam hodayi kiyala hithenawa.

    මල්ලියාලා තාත්තලා කියන්නනේ බොරු නෙවෙයි අපි කොච්චර තියරි එගේනේගෙන තිබුනට business එකක් ප්‍රකටිකලි කරනකොන strategies වෙනස් වෙනවා .

    මම සාම්පල් කතාවක් කියන්නම්,

    ඔන්න පුතෙක් හිටියා තාත්තට තියෙන්නේ sausages හදන company එකක් ඒ තාත්තයි පුතයි ඔයාල වගේ හැමවෙලාවකම arguments තමයි .

    දවසක් පුතා කියනවා තාත්තට එක කුකුලෙක්ගෙන් සෞසගේස් කියක් හදන්න පුලුවන්ද කියල තාත්තා කියනවා 10 විතර කියලා

    මේක පුතා හිතේ තියාගෙන ඉදල දවසක් තාත්තගෙන් අහනවා තාත්තේ අපි හදමු සොඋසගේස් 10ක් දැම්මම කුකුළේය එන machine එකක් එක ගොඩක් ලාබ business එකක් .

    තාත්තට මල පෙනලා පුතාව එලවගන්න්නවා

    අපිටත් මේ කතාවෙන් ගන්න දෙඋයක් තියෙනවා , අපි ඉගෙන ගන්න තියෙරි 100% ට 100% practically apply කරන්න බැහැ ඒ නිසා පළමුව business practice කරන්න ජීවිතේ හෙම දෙයක්ම නිකන් ලේබෙන්නේ නැහැ . තාත්තා 100% ට 100% හරි නැති වෙන්න පුළුවන් නමුත් මේ මොහොතේ එය වෙනස්කිරීමට තරම් ඔයා පොරක් නොවේ . සිතින් හිතගෙන 100% ට 100% ඔයාගේ අතට business එක ගත්තම වෙනස්කම් ටික කරලා දියුණුකරන්න.

    ow ban, eya hithan inne eya tharam porak nehe kiyala
     
    • Like
    Reactions: shando and Cenon

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    anna ubata witharayi hariyata therune, mata wagema wela thiyenawa.
    ow thaththa goda nagapu nisa eya hithanne eya tharam porak ne kiyala. environment eka appiriyayi ban. hama ekkenatama banala weda ganne. kalin IT office eke mama awurudu 3k hitiya. kawadawath banum ahala ne ban.

    අයි.ටී ෆර්ම් වල තිබ්බ එන්වයිර්මන්ට් එකනම් කොහොමටවත් නෑ , වැඩ කරන උන් බයේ ඉන්නේ, කිසිමා ජෝක් එකක් ආතල් එකක් නෑ , මටත් පිස්සු වගේ උනා ආපු අලුත, අනික අපිටත් සලකන්නේ ඒ විදියට සමහර වෙලාවට, මලපනින්වා ඉතින්

    මල්ලියාලා තාත්තලා කියන්නනේ බොරු නෙවෙයි අපි කොච්චර තියරි එගේනේගෙන තිබුනට business එකක් ප්‍රකටිකලි කරනකොන strategies වෙනස් වෙනවා .

    මම සාම්පල් කතාවක් කියන්නම්,

    ඔන්න පුතෙක් හිටියා තාත්තට තියෙන්නේ sausages හදන company එකක් ඒ තාත්තයි පුතයි ඔයාල වගේ හැමවෙලාවකම arguments තමයි .

    දවසක් පුතා කියනවා තාත්තට එක කුකුලෙක්ගෙන් සෞසගේස් කියක් හදන්න පුලුවන්ද කියල තාත්තා කියනවා 10 විතර කියලා

    මේක පුතා හිතේ තියාගෙන ඉදල දවසක් තාත්තගෙන් අහනවා තාත්තේ අපි හදමු සොඋසගේස් 10ක් දැම්මම කුකුළේය එන machine එකක් එක ගොඩක් ලාබ business එකක් .

    තාත්තට මල පෙනලා පුතාව එලවගන්න්නවා

    අපිටත් මේ කතාවෙන් ගන්න දෙඋයක් තියෙනවා , අපි ඉගෙන ගන්න තියෙරි 100% ට 100% practically apply කරන්න බැහැ ඒ නිසා පළමුව business practice කරන්න ජීවිතේ හෙම දෙයක්ම නිකන් ලේබෙන්නේ නැහැ . තාත්තා 100% ට 100% හරි නැති වෙන්න පුළුවන් නමුත් මේ මොහොතේ එය වෙනස්කිරීමට තරම් ඔයා පොරක් නොවේ . සිතින් හිතගෙන 100% ට 100% ඔයාගේ අතට business එක ගත්තම වෙනස්කම් ටික කරලා දියුණුකරන්න.

    ඔය වගේ මෝඩ පුතාලනම් දැන් නෑ මචන්, යට තියෙන කතාවට එකගයි
     
    Last edited:
    • Like
    Reactions: kaspersky