තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Congratz bro!
    game clinic eka miss karanne nathuwa yanna..
    oyatath aniva enna kiyana සැසි 3k thiyenawa bro oya period eka athulatha..
    ee 3 tama yanna puluwannam. godak dewal kiyala denawa eeke.

    අහුවුනා
    තොට ලමයිනුත් ඉන්වද
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    congrats machan
    උබ හොස්පිටල් ඩොකෙක් අල්ලපන් චතුර ගාවටත් පලයන්, මිනිහ පේරාදෙණියේ නෙමේද ? චතුර කලින් හිටිය නේද ?
     
    • Like
    Reactions: madhustf

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    සුභ පැතුම් බං.
    මාත් 80 දශකයෙ අග භාගයේදි පේරාදෙණිය මහ රෝහලේ තමා උපත ලැබුවේ ඈ🔥🔥
    තාම නම් අවුලක් නෑ 😂😂
    අවුලක් එන්නෙත් නැතිවෙයි.
    ජය හෝ!
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Congratz ! හම්බුනාට පස්සෙ සරමක්ද කම්බායක්ද කියලත් මේකෙම දාන්න :yes:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    • Like
    Reactions: Frosty