athta bn
talk to hearts....
bump
![]()
සිරා කතාව මචං
aththama aththa machan



ලියන්න පුළුවන් උපරිම සංවෙදීව ලියල තියනවා.. තාත්ත කියන්නේ තාත්තට.ඔහුට සමාන කල හැකි අන් කිසිවක් නැ මේ ලෝකයේ.ඔක්කොම නැතත් බොහොමයක් එහෙමයි.



patta bntx 4 sharing, rep+
ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්...
අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි...
ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ...
ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත්
මං ප්රාර්ථනා කරන්නේ එකම දෙයයි.
මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??
කියවල ඉවරවෙනකොට ඇස්වල කඳුළු පිරිල බං...
Thanks for sharing....
නැකැත් රාල;16332332 said:බොහොම ස්තූතියි සහෝ.. rep+
that's true.. Nowadays I barely talk with him..![]()





aththa machan
aniwa bn..
මං ප්රාර්ථනා කරන්නේ එකම දෙයයි.
මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??


issara idanma mata mage loke weeraya wune mage tatta ban. podi kaale magen kauru hari ahuwath, ada ahuwath; "my hero is my father". 
aththa kathawa banissara idanma mata mage loke weeraya wune mage tatta ban. podi kaale magen kauru hari ahuwath, ada ahuwath; "my hero is my father".
![]()


අනිවාරෙන්ම මචන්. තාත්තා ගැන හිතේ තියෙන හැගීම හෙන අමුතුම එකක්. වචනයෙන් කියන්න බැ.
අම්මා කොච්චර බැන්නත් එක එච්චර හිතට වදින්නේ නැ. එත් තාත්තා එක පාරක් බැන්න ගමන් එක අමුතුම විදිහට හිතට දැනෙනවා බන්.![]()
eth kalathurakin hari thaththa bannoth edata kanna hithenneth na ban 
ow ban gedara hitiyoth ammagen punchi hari banumak ahuwe naththan hariyata kawe na wageeth kalathurakin hari thaththa bannoth edata kanna hithenneth na ban
![]()

ඒ බනින එක බොක්කටම වදිනවා 

adenawa bun
![]()
Good thread Bro
++
good one +6
true store .me toooooooo![]()




අනිවාරෙන්ම මචන්. තාත්තා ගැන හිතේ තියෙන හැගීම හෙන අමුතුම එකක්. වචනයෙන් කියන්න බැ.
අම්මා කොච්චර බැන්නත් එක එච්චර හිතට වදින්නේ නැ. එත් තාත්තා එක පාරක් බැන්න ගමන් එක අමුතුම විදිහට හිතට දැනෙනවා බන්.![]()
