තාත්තා ගැන modern පුතාගේ ඇසින්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    talk to hearts....

    bump

    oz05.png

    සිරා කතාව මචං

    aththama aththa machan

    ප්‍රතිචාර වලට ගොඩක් ස්තුත්යි මචන්ලා... :):):)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ලියන්න පුළුවන් උපරිම සංවෙදීව ලියල තියනවා.. තාත්ත කියන්නේ තාත්තට.ඔහුට සමාන කල හැකි අන් කිසිවක් නැ මේ ලෝකයේ.ඔක්කොම නැතත් බොහොමයක් එහෙමයි.

    අනිවාරෙන්ම මචන්. අපි වෙනුවෙන් නිහඩවම දහසක් දහදිය සලන එක පුද්ගලයා තමයි තාත්තා කියන්නේ.. :):):)

    patta bn :) tx 4 sharing, rep+

    ගොඩක් පුත්තුන්ගේ කතාව මේක මං දන්න තරමින්...
    අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි...
    ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ...
    ජිවිතයේ ආයෙත් මොන ආත්මෙක ඉපදුනත්
    මං ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි.
    මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??

    :(:(:(කියවල ඉවරවෙනකොට ඇස්වල කඳුළු පිරිල බං...:(:(:(

    Thanks for sharing....

    නැකැත් රාල;16332332 said:
    බොහොම ස්තූතියි සහෝ.. rep+

    that's true.. Nowadays I barely talk with him.. :(

    :yes::yes::yes::yes::yes:
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මං ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි.
    මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    aththa kathawa ban :yes: issara idanma mata mage loke weeraya wune mage tatta ban. podi kaale magen kauru hari ahuwath, ada ahuwath; "my hero is my father". :love:

    අනිවාරෙන්ම මචන්. තාත්තා ගැන හිතේ තියෙන හැගීම හෙන අමුතුම එකක්. වචනයෙන් කියන්න බැ.
    අම්මා කොච්චර බැන්නත් එක එච්චර හිතට වදින්නේ නැ. එත් තාත්තා එක පාරක් බැන්න ගමන් එක අමුතුම විදිහට හිතට දැනෙනවා බන්. :love::love::love:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අනිවාරෙන්ම මචන්. තාත්තා ගැන හිතේ තියෙන හැගීම හෙන අමුතුම එකක්. වචනයෙන් කියන්න බැ.
    අම්මා කොච්චර බැන්නත් එක එච්චර හිතට වදින්නේ නැ. එත් තාත්තා එක පාරක් බැන්න ගමන් එක අමුතුම විදිහට හිතට දැනෙනවා බන්. :love::love::love:

    ow ban gedara hitiyoth ammagen punchi hari banumak ahuwe naththan hariyata kawe na wage :D eth kalathurakin hari thaththa bannoth edata kanna hithenneth na ban :sorry:
     
    sahan2050

    Member
    May 5, 2014
    30
    3
    0

    :yes: