තාත්තා ගැන modern පුතාගේ ඇසින්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    thawamath yamak karanna kalin meka kaloth hodai neda kiyala ahanna mama pasubata wenne ne. mokada mama 1i nam eya 1000000k mata... issara apita toku anala gahala hadapu kena, denuth podda aththan weradunama banina kena ape podi wachana wereddakin adanawa dekkahama nam papuwa hoos gala yanawa... a issara apita sera dapu thaththamada kiyala hithenawa...
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ලස්සනයි

    :cool: අගේ තේරෙන්නේ කල් ගිහින්..... :(

    thawamath yamak karanna kalin meka kaloth hodai neda kiyala ahanna mama pasubata wenne ne. mokada mama 1i nam eya 1000000k mata... issara apita toku anala gahala hadapu kena, denuth podda aththan weradunama banina kena ape podi wachana wereddakin adanawa dekkahama nam papuwa hoos gala yanawa... a issara apita sera dapu thaththamada kiyala hithenawa...

    ඇත්ත

    Thanks for the comment and rep machanla.. :):)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්රෙඩ් එකට බොහෝම ස්තූතී මචං

    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
    මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

    මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
    අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ත්රෙඩ් එකට බොහෝම ස්තූතී මචං

    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
    මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

    මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
    අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

    අනිවාරෙන්ම පිය සෙනෙහසට කවි ගී ලියවෙලා තියෙනවා මදි මචන්. :(:( ඒ අපරිමිත සෙනෙහස වෙන කාගෙන්වත් ලබන්න බැ. :love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවාරෙන්ම පිය සෙනෙහසට කවි ගී ලියවෙලා තියෙනවා මදි මචන්. :(:( ඒ අපරිමිත සෙනෙහස වෙන කාගෙන්වත් ලබන්න බැ. :love::love:

    ඔව් මචං තාත්තගේ ආදරය ගැන කතා කරනවා මදි‍. අම්මා 1 තාත්තා 2 කියලා හතන්න හොදනෑ. ඒදෙන්නම ජීවිතේ 1 වෙන්න ඕනේ. හොද දෙමව්පියන්ටදාව උපදින්නත් පිං කරලා තියෙන්න ඕනේ