තාත්තා ගැන modern පුතාගේ ඇසින්

snaptjaw

Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    පොස්ට් එක පරණ වුනත් මෙක දැක්කම comment එකක් දාන්න හිතුනා බන්,හිතට වදින්නම ලියලා තියෙනවා
    t2042.gif


    උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි.
    එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි.
    t2712.gif
     

    Ashvind

    Member
    Nov 6, 2014
    34
    1
    0
    වසක් මට සනීප නැති උනාම රෑ එලි වෙනකම් මගේ ලඟට වෙලා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහින් නැවත්තුවාම නිදා ගන්නේ නැතුව මහා රෑ එලි වෙනකම් කල් ගෙවුවේ ඔහුයි
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    ;)

    අපිට අද ඔබේ ආදරය රැකවරණය දැනෙන්නේ නැතුව නෙමෙයි...
    ඒත් ඒක පෙන්නන්න අපිට ලොකු හයියක් නෑ...

    ඇත්තම කතාව. මට මතක හැටියට මම කලිනුත් කියෙව්වා. එත් අදත් ආපහු කියවන්න ලැබීම ගැන සතුටු වෙනවා.බොහොම ස්තුතියි මේක අපිත් එක්ක බෙදාගත්තට

    මටත් පරණ ත්රෙඅඩ් search කරනකොට අහම්බෙන් වගේ ලැබුනේ මචන්. බලපු නැති අයට බලන්න up කරලා ගත්තා.. ;)

    sira kathawa saho :yes::yes:

    ;)

    ;)
    sira adenawa machn...
    ;)
    මේක කියවද්දී නොදැනීම අතිතයට ගොස් නැවත පැමිනියෙමි. මගේ කතාවට සමාන්තරව එකම පථයක, අදෟශ්‍යමානව නොනවත්වා ධාවනය වෙයි. :(

    ;):confused:

    සිරා කතාව මචං ...

    ;)

    ;)
    සිරා කතාව මචං !

    ;)
    true story

    ;)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ;)
    පොස්ට් එක පරණ වුනත් මෙක දැක්කම comment එකක් දාන්න හිතුනා බන්,හිතට වදින්නම ලියලා තියෙනවා
    t2042.gif

    ;)
    උදේට වැඩට යන්න කලින් ඔහුගේ බයික් එකේ ගේ වටේ රවුමක් ඔහුව බදාගෙන මා ගියෙමි.
    එසේ ගියේ නැතොත් එදා දවසෙම අම්මා සමඟ රණ්ඩු වේවි අඬ අඬා කාලය ගෙවුවෙමි.
    t2712.gif
    ;)
    true man........
    ;)
    sira kathawa machan
    ;)
    ;)
    ;)
    වසක් මට සනීප නැති උනාම රෑ එලි වෙනකම් මගේ ලඟට වෙලා ඉස්පිරිතාලේ එක්කගෙන ගිහින් නැවත්තුවාම නිදා ගන්නේ නැතුව මහා රෑ එලි වෙනකම් කල් ගෙවුවේ ඔහුයි
    ;)
    ;)
    ;)
    true...!!
    MATATH ASAI THTHTHATA LOKU HUG EKAK DENNA....HITE TIYENA PRASHNA OKKOMA AMATAKA WENNA..!!

    ;) සමහර දේවල් කරන්න වැඩිය හිතන්න එපා මචන්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං පොඩිකාලේ කල නොමනාකම්
    දැක තරවටු කල අප්පච්චී
    වේවැල් පාරට පෑරුනු හදවත
    බිදුනා සෙනෙහස අප්පච්චී ..

    මා තුරුලට ගෙන නැලැවිලි ගීයක්
    ගැයුවේ නෑ අපෙ අප්පච්චී
    නින්දට ගිය පසු මා තුරුලට ගෙන
    සිප ගත්තාදෝ අප්පච්චී..

    හිරු කිරණක් සේ ඔබෙ තේජස දැක
    වැරදි කලේ නෑ අප්පච්චී
    ඔබගේ සෙනෙහස දැනුනේ මට අද
    මමත් පියෙකි අද අප්පච්චී..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සියක් උල්පත් මවා
    දී නිසලවම හිඳිනා
    නමක් නැති මහ කන්ඳ නුඹ
    අප්පච්චියේ..

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තුරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනනා තරමින් සිනාසී
    නිසලවම හිඳිනා.. අප්පච්චියේ..

    මෙහෙවරට ආවයි සිතා
    වෙහෙස නොබලා වෙහෙසෙනා
    තෙත් ගුණය මෙත් ගුණය සඟවා
    අකම්පිත වත පා.. අප්පච්චියේ..
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Bump that's true.. මේ ආත්මේ හම්බ උන තාත්තම මට ආයෙත් ඉපදෙන හැම ආත්මෙකම දෙන්න පුලුවන්නම් ??