තාත්තා නැතිවුනා බන්.

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ජිවිතේ හැටි ඔහොම තමා බන්...මොනා කරන්නද...කවුරුත් ඉන්නම බලන් ඇවිත් නැනේ මේ ලොකේට..දැන් ඉතින් උඹ ශක්තිමත් වෙලා ගෙදර බර ඇඳගෙන ගෙදරට තාත්තා කෙනෙක් වෙයන් මචෝ..
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි!
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    නිවන්සුව ලැබේවා...............දුකයි මචන්. ඒත් මොනව කරන්නද. උබත් පුලුවන් උපරිම විදිහට සැලකුව නේ මචන්.