තාත්තා හා ජීවිතය

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    bump අපි ගොඩ දෙනෙකුගෙ ජිවිතෙ ඔහොම තමා අය්යා,,
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    සෑහෙන්න වටින ත්‍රෙඩ් 1ක්..... ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.... ගොඩක් ස්තූතියි මේක ලිව්වට.
     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    Matath thaththage ammage itu karala denna bari una heena thiyenwa. Eth dan eyalage heena itu karannda puluwan paarakata watila inne. A hindamada manda sahenda hithata waduna... Thnk u Ayye
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ane manda ban uba nan mara porak, elakiriye inna godak ewunta uba kiyala dipu hama ekakma wage mekath watinawa.................
     
    Dec 1, 2013
    188
    30
    0
    Thanx මචං. හැමදාම වගේ වටින ත්‍රෙඩ් එකක්.vehicle business වලට බැහැපු විදියත් දැනගන්න ආසයි.මේක කියවනකොට මට මගේ තාත්තව මතක් උනා මචං.
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    "ඒ වගෙම මිනිස්සු ඇති වෙන්නේ කොතනින්ද නැති වෙන්නේ කොතනින්ද තාත්තට වැරදුනේ කොතනද ඇයි එහෙම වැරදුනේ කියන හැම දෙයක්ම මට කියල දුන්නා. තාත්තගේ අඩුපාඩු නැතුවා නෙමෙයි. ඒ උනාට තාත්තා කියන්නේ තාත්තාට.උබලට තාත්තා ලගින් ඉන්නකම් කවදාවත් තාත්තගේ වටිනාකම තේරෙන්නේ නෑ. නැතිවෙලාම බලන්න ඕනේ ඒ යොද ශක්තිය නැති උනාම අපිව ගිලගන්න කොච්චර බලවේග එනවද ඒවට තනියම මූන දෙන්න කොච්චර අමාරුයිද කියන එක"

    තාත්තා ‍ගේ වටිනාකම මටත් ඉන්නකන් දැනුනා අඩුයි.


    "මට ජීවිතේ තියෙන ලොකුම පසුතැවීම තාත්තා ලග නැති එක. තාත්තා ජීවත්ව ඉද්දි තාත්තට හොද ජීවිතයක් දෙන්න බැරි උන එක"

    මටත් තාත්තට එක සතියක්වත් නිදහස්ව ඉන්න දෙන්න තිබුනා නම් හිතට මෙච්චර වේදනාවක් නැතිවෙයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං අයියේ කියන්න වචන නෑ. මෙච්චර කාලෙකට දාපු හොඳම ත්‍රෙඩ් එකක්.:)

    කොච්චර කොහොම ලොකු තැනක හිටියත් ඔය ගති ගුණ නම් වෙනස් කරගන්න එපා.

    බොහොම ස්තූතියි මේවගේ දේවල් කරනවට..:D

    හෙට හිරේ විලංගුවේ උන්නත් (ඒක වෙන්න පුලුවන් මොකෝ අපි දැන් ත්‍රස්තවාදීන්නේ :lol::lol:) සිංහාසනේ උන්නත් මම මමමයි මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උදේ පාන්දර එලකිරියට ලොග් වෙනකොටම දැක්කෙ මේ පොස්ට් එක....:):)

    "මට ජීවිතේ තියෙන ලොකුම පසුතැවීම තාත්තා ලග නැති එක. තාත්තා ජීවත්ව ඉද්දි තාත්තට හොද ජීවිතයක් දෙන්න බැරි උන එක.ඒ නිසා මම අම්මා වෙනුවෙන් සේරම යුතුකම් අකුරටම කරනවා.
    "

    පුතෙක් හැටියට ඔයාට මෙහෙම හිතෙන එකම ලොකු දෙයක් සහෝ... ජීවත් වෙලා ඉන්න කාලෙ තාත්තත් අනිවාර්යෙන් දැන ගෙන ඉන්න ඇති, පුතාට හදල දීපු ගෝල් එකට කවදාහරි යයි කියලා...
    දැන් ඒකට ඇවිල්ල ඉවරයිනේ, තාත්තට බැරි උනත් අම්ම මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්න ඇතිනෙ...
    පසුතැවිලි වෙන්න දෙයක් නෑ...!

    මගේ ජීවිතෙත් ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තේ අපේ තාත්තගෙන්... තාමත් එහෙමයි...

    වැඩිහිටි නිවාස පිරිල යන කාලෙක,:oo:
    තමන්ගෙම දෙමව්පියන්ට දස වද දෙන කාලෙක,:(:( මේ වගේ ත්‍රෙඩ් එකක් වැටෙන එකත් ලොකු දෙයක්....:nerd::nerd:

    උදේ පාන්දරම ලොකු පිනක් කර ගෙන තියෙන්නේ...

    ස්තූතියි ගොඩාක්...!
    !

    ++2



    දෙමව්පියන්ට සලකන්න තරම් පිනක් හැම දරුවටම ලැබෙන්නේ නෑ. එහෙම පින ලැබුන උන් දෙමව්පියන්ට සලකන හැටි දැක්කහම කලකිරෙනවා බන් :(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් පොඩි කාලේ ඉදලම electronics වලට තමයි අසව තිබ්බේ. මට මතකයි, පොඩි කලේ (අවු 7-8 ) දී තැතට කියල හිස් සිගරට් පෙට්ටි ගෙන්න ගෙන ඒවාට රෝද හයි කරලා , ඇතුලට වයර් කෑලි ටිකක් ඔබල රොබෝ කෙනෙක් හදන්න හැදුව :lol: , ඒ කලේ electronic දන්නේ නෑනේ, හිතන් හිටියේ වයර් ගොඩක් දැම්මම robo හදන්න පුළුවන් කියල lol 7 යි :lol:)

    හැබැයි මෙහෙනම් electronics job පට්ට අඩුයි, තියන ඒවයෙත් ගෙවන්නේ හරිම අඩුවෙන්. රට ගියානම් ගොඩ යන්න පුළුවන්, but ලංකාව දාල යන්නේ නෑ කියන ප්‍රති පත්තිමය තිරණයක ඉන්න නිසා මෙහෙ job එකක් කරගෙන ඉන්නවා. :oo:

    මමත් ජීවිතේට ලංකාව දාලා යන්නේ නෑ මචන්. මම මාස දෙකෙන් දෙකට වගේ ලංකාවේ. ප්‍රොජෙක්ට් බේසික්නේ බන් වැඩ

    මම ඉස්සර ගේ පිටිපස්සේ හබල පිති වලින් බලාගාර හැදුවා. වැඩියෙන්ම කලේ ලී කෑලි වලින් වාහන හදලා මෝටර් හයි කරන්න හදපු එක. කියතටනම් සුලු සුලු කැපිලි කැපිලා තියෙනවා සෑහෙන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹලා වගේ ජාතීවාදීන් බිහිවුන එක මේ රටට ලොකු පාපයක් පොන්ස්. ජාතික සමූහිකත්වය ගැන ඉගෙන ගනින් මැකනිකල් ඉගෙන ගන්න කලින්.අරාබියෙන් තම්බින්ගෙන් සල්ලි හම්බ කරගෙන මෙහෙට ඇවිල්ලා කන්න දුන්න අත හපාකන අය නේද?

    ආ මේ මගෙ අතින් කලින් අතවරේට ලක්වෙච්ච දැරිවියක්නේ :lol::lol: