ඒ කතාවට මාත් එකඟයි.මෙහෙ අතැරල දාල රට පනින එක මට පේන්නෙ කැත වැඩක් විදියට.
මං කිව්වේ පවුල් පිටින් රට අත ඇරල දාල තමන් කොහොමහරි බේරෙන්න ඕනෙ කියල යන එකට.
ඉලෙක්ට්‍රොනික් මිකැනිකල් මාත් ඔය වගේම තමා පොඩි කාලෙ ඉඳන්ම.![]()
සිරාවටම. රටනම් දාලා යන්නේ නෑ කීයටවත්
මට යනවනම් ඕස්ට්‍රේලියා පැත්තට නතින් පැනගත්තහැකි
ඒත් එහේ කොහෙද බන් මොනවා නැතත් ලංකාවේ වගේ 89 පෙජරෝ ලක්ශ 30ට යන වාහන මාකට් එකක්..

ඒ ආතල් එක මෙහෙ විතරයි

මං කිව්වේ පවුල් පිටින් රට අත ඇරල දාල තමන් කොහොමහරි බේරෙන්න ඕනෙ කියල යන එකට.