තාත්තා හා ජීවිතය

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    umbey kathawa ahala mata aduna machan.......!!!
    Magey jiwethey mata itapu ekama mahamera magey taththa........!!! mata wayasa 26di eya anthi wuna........man may loken thaniwuna ada indala.........!!! mata sahodarayo 3y eka akka kenai innawa.......namuth thaththa nathiwuna dawase indala a okkomanla mawa ganan gaththey naa.........pissek wuna....anthimata jiwiithey may widiyata hari inne magey wife nisa..........!! danata unath magey amma magey lamain wath balanna anna machan.....!! aduma tharamay mata nayek kiyala kiyanna kenek naa wifegey paththey kastiya harenna.......! man jiwithey godak asaranai......mona sapa pasukam thibbath.
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ගොඩක් සුතිතියි මචං කතාවට.හිතට, අනාගතයට තව එකෙකුට කියල දෙන්න තමන්ට දෙයක් ගන්න ගොඩක් දේවල් උබ දීල තියෙනව...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17870162 said:
    ඒලෙවල්?? සිදාලේප වෙදමහත්තයා ඒ ලෙවල් පාස්ද? නවලෝක මුදලාලි ඒ ලෙවල් පාස්ද? ඕදිරිස් මුදලාලි ඒ ලෙවල් පාස්ද? ජීවිතේ එක දේකින් සැලෙන්න එපා බන්. උත්සාහය උනන්දුව කැපවීම විතරයි ඕනේ..

    A/L නැතුව මොනා කරන්නද ? ජොබකට පනින්න ගියොත් එක බලනවා.දැන් ඉතින් මොනව කරන්නද :p මෙලො රහක් නෑ...

    අනික ඒ කාලේ ඕවා ඔච්චරම බැලුවෙ නෑනේ.:no: ඕවා ගැන කතා කරල වැඩක් නෑ දැන්. :baffled:
    මොනව කරන්නත් ටාගට් එකක් තියෙන්න එපැයි.කොහෙන් පටන් ගන්නද කියලවත් තේරෙන්නේ නෑ ඉතින් කොහෙද.....කරොත් කරන්නෙත් ගොන් වැඩක් මයි. :P:P:P
     
    Last edited:

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    කොච්චර කොහොම ලොකු තැනක හිටියත් ඔය ගති ගුණ නම් වෙනස් කරගන්න එපා.

    බොහොම ස්තූතියි
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    වෙලව අරන් කියවන්න ඕනේ... එතකන් බම්ප් එකක්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ ඉර හද යට මම මිනිහෙක් වෙනවා කියන අරමුනෙන් නැගිට්ටේ.......

    adenawa ban....:yes::yes::yes:
    mage gewiteta godak watina dewal mam igena gatta..
    ithamath watinawa.....
    ithuru tikath dapan ikmanata mchooo...

    good luck sinhalayo....!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    umbey kathawa ahala mata aduna machan.......!!!
    Magey jiwethey mata itapu ekama mahamera magey taththa........!!! mata wayasa 26di eya anthi wuna........man may loken thaniwuna ada indala.........!!! mata sahodarayo 3y eka akka kenai innawa.......namuth thaththa nathiwuna dawase indala a okkomanla mawa ganan gaththey naa.........pissek wuna....anthimata jiwiithey may widiyata hari inne magey wife nisa..........!! danata unath magey amma magey lamain wath balanna anna machan.....!! aduma tharamay mata nayek kiyala kiyanna kenek naa wifegey paththey kastiya harenna.......! man jiwithey godak asaranai......mona sapa pasukam thibbath.

    නෑයෝ කියන වේයෝ නැති තැරමට හොදයි. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කියල තනියම ගහපන් උබේ ගෙම, හව්ලේ බුදු වෙන්න බෑ

    ආත්මශක්තිය තියාගනින් අත පය හතර ගහලා ගිහින් ඔලුවේ පන විතරක් ඉතුරු උනත් :yes::yes: