niyamai raththaran ayye hamadama wage adena thread ekak ilaga ekath danna aniwa kiyawanawa (Y)
ok machan dannam
niyamai raththaran ayye hamadama wage adena thread ekak ilaga ekath danna aniwa kiyawanawa (Y)
A/L නැතුව මොනා කරන්නද ? ජොබකට පනින්න ගියොත් එක බලනවා.දැන් ඉතින් මොනව කරන්නදමෙලො රහක් නෑ...
අනික ඒ කාලේ ඕවා ඔච්චරම බැලුවෙ නෑනේ.ඕවා ගැන කතා කරල වැඩක් නෑ දැන්.
මොනව කරන්නත් ටාගට් එකක් තියෙන්න එපැයි.කොහෙන් පටන් ගන්නද කියලවත් තේරෙන්නේ නෑ ඉතින් කොහෙද.....කරොත් කරන්නෙත් ගොන් වැඩක් මයි.![]()







කොච්චර කොහොම ලොකු තැනක හිටියත් ඔය ගති ගුණ නම් වෙනස් කරගන්න එපා.
බොහොම ස්තූතියි
patta kathawa machan, mage ekath man dawasaka liyannam
මේ ඉර හද යට මම මිනිහෙක් වෙනවා කියන අරමුනෙන් නැගිට්ටේ.......
adenawa ban....
mage gewiteta godak watina dewal mam igena gatta..
ithamath watinawa.....
ithuru tikath dapan ikmanata mchooo...
good luck sinhalayo....!!!
ඉස්සර මගෙන් අහනවා කස්ටිය ලොකු උන්ම කවුරු වගේ ද වෙන්න ඕනේ කියලා ඒ කාලේ උත්තරයක් තිබුනේ නැහැ
දැන් මට තියනවා උත්තරයක් මට වෙන්න ඕනේ මගේ තාත්තා වගේ වගකීම් දන්න විනයගරුක අවංක පුද්ගලයෙක් වෙන්න.

මට උඹ වගේ යාලුවෙක් ආශ්‍රය කරන්න ලැබුන එක ගැන හරි සතුටුයි මචං.
මොකද මට ඔන්ලයින් ඉන්න හොදම යාලුවෝ ඉතාම සුලු පිරිස අතර උඹත් එක හොදම යාලුවෙක්.
මේක කියවලා පැය ගානක මහාචාර්යවරයෙකුගේ දේශනයකින් ගන්න බැරි තරම් වටිනා කරුණු ගොඩක් අවබෝධ කරගන්න පුලුවන් වුනා මචං.
උඹ ජීවිතේ හදාගත්තු හැටි ගැන හිතනකොට ආඩම්බරයි. ඒ වගේම මම තවම ජීවිතේ හදාගත්තා මදි කියලා හිතෙනවා.
මේ ත්‍රෙඩ් එක දකින්න කල් ගිය එක ගැන කණගාටුයි.


බොහොම සංවේදී....හිතට වැදුනා...ජීවිතේට ගත යුතු දේ බොහොමයි......

රත්තරං;17872942 said:ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ් ජොබ්
පොඩි කාලේ ඉදන් අම්ම බත් කවන්නෙත් හොදට ඉගෙනගෙන ලොකු රස්සාවක් කරන්න කියලා..
අය්යූ ජොබ් මතම මැරෙන්න එපා. විශේශෙන් ඔය ආන්ඩුවේ ජොබ් එහෙම කරන්නේ මෙලෝ රහකට නැති උන්. මචෝ එක පාරක් වැහුනට සේරම වැහෙන්නේ නෑ. මම මේ ජොබ් එකෙන් ගැලවිලා බිස්නස් පාරක් ඇදගන්න ට්‍රයි එක දෙනවා, උබලා ජොබ් හොයනවා.
මචෝ ආත්මශක්තිය ඇති කරගනින්.. කරන්න බැරිදෙයක් නෑ මේ ලෝකේ.
ඔහොම වැටෙන්න එපා මචෝ..
මේක බලපන්. මම ලිව්වේ. පොඩ්ඩක් මම දාපු ත්‍රෙඩ් කැමතිනම් සර්ච් කරල බලන්න
http://www.elakiri.com/forum/showthread.php?p=15431242
hiyundai accent eka kohomada macho mama ganna kiyala baluwe podi help ekak diyanko
රත්තරං;17873185 said:මට අනන්ත හිතෙනවා අද අපේ තාත්තා උන්නනම් කියලා![]()
මම අනිවා බලන්නන්.තැන්කු වේවා. ආන්ඩුවේ ජොබක් කරන්න කියල එහෙම අවුලක් නන් නෑ.එක නෙවෙයි අවුල.වයසයි මොකෙක්ද වෙන්නේ,මොනවද කරන්නේ..... කොටින්ම කිවුවොත් මොකුත්ම හිතාගන්න බෑ.කියාගන්න තේරෙන්නෙවත් නෑ... හැමෝම හැම දේටම දක්ශත් නෑනේ.බිස්නස් නන් අනේ මන්ද.කොහොම කරත් මොනව කරන්නත් ජොබක් තියෙන්න එපැයි ස්ටාර්ට් කරන්න.අර ප්‍රාග්දනයක් ද මොකක්ද එපැයි. :ප් එක කියන්න තේරෙන්නේ නෑ.මම බලන්නන් ත්‍රෙඩ් ටිකනන්.කියෙවුවට වැඩක් වේයිද නන් දන්නේ නෑ.එච්චරකට මූසලකමක් තියෙන්නේ.වැඩක් කරන්න ගියොත් කෙල වෙනවම තමයි.
රත්තරං;17873193 said:මැරෙන මොහොත දක්වාම අපි පරක්කු නෑ මචෝ
උබත් මට මේකේ හම්බ උනු හොදම යාලුවෙක්

