Dnt wry mchan
uba jiwithe sarathka karagththa akek
Amma thaththge balaporoththuwa eka
Proud of you




Dnt wry mchan
uba jiwithe sarathka karagththa akek
Amma thaththge balaporoththuwa eka
Proud of you




රත්තරං;17873339 said:
ඇයි මචන් ඔච්චර නෙගටිව්? ටිකක් දනාත්මකව හිතඔපන්කෝ
මම ඔය දැම්ම ලින්ක් එකේ තියෙන ත්රෙඩ් තුනම කියවලා මට කියපන්කෝ උබේ ප්රශ්නෙට වෙනසක් උනාද නැද්ද කියල
මම අනිවා කියවනවා.පොසිටිව් වෙන්න තරන් පොටක් නෑ කොයි පැත්තෙන් බැලුවත් ඒකනේ අවුල..... කියාගන්න තේරෙන්නේ නෑ.අනික සින්හලෙන් කියන්න ගියොත් පැය ගානක් ටයිප් කරන්න වෙනවා.කඩ්ඩෙන් කෙටුවත් සෑහෙන්න බඩු බනිස් වෙලා ඉන්නේ.![]()
මුල ඉදන් පටන් ගන්නත් බෑ. අශ්වයා ගිහින් ඉවරයි දැන්.වෙන දෙයක් වෙයි අප්පා.හොදට සල්ලි නැති වුනොත් බදින්නෙ නැතුව හරි අප්පච්චි බලාගන්නවා.රත්තරං;17873597 said:එහෙනම් යටගියාව අත ඇරලා මුල ඉදල පටන් ගනින් මචන්

රත්තරං;17870162 said:ඒලෙවල්?? සිදාලේප වෙදමහත්තයා ඒ ලෙවල් පාස්ද? නවලෝක මුදලාලි ඒ ලෙවල් පාස්ද? ඕදිරිස් මුදලාලි ඒ ලෙවල් පාස්ද? ජීවිතේ එක දේකින් සැලෙන්න එපා බන්. උත්සාහය උනන්දුව කැපවීම විතරයි ඕනේ..


ube wayasa keeyada macho?මුල ඉදන් පටන් ගන්නත් බෑ. අශ්වයා ගිහින් ඉවරයි දැන්.වෙන දෙයක් වෙයි අප්පා.හොදට සල්ලි නැති වුනොත් බදින්නෙ නැතුව හරි අප්පච්චි බලාගන්නවා.![]()
ඇස් පෑදුවට ස්තූතී සහෝදරයා මේ කතාවෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...මේ දවස් වල මම ගෙදර එක්ක/ගෙදර මාත් එක්ක ටිකක් අවුල්..(මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක) අපිට මොනවා කිව්වත් දෙමවුපියොන්මනේ දවසක අනේ අපොයි කියන්න හරි ඉතිරි වෙන්නේ නේද...
me 3dena athare ape mahappa kenekuth innawa
habai dan nam connection naha eyath ekka![]()
සුපිරි පොස්ට් එක අය්ය
මගෙ තාත්ත නම් ගොඩක් සැරයි..හැමවෙලේම
බිස්නස් ගැන තියා ජීවිතේ ගැනවත් මට මොකුත් කියල දීල නෑ
අම්මටත් වටේ ඉන්න අයටත් ගොඩක් සැරෙන් ඉන්නෙ
ඒ සැර වැඩි කම නිසා මම කාමරේ දොර වහන් අඬපු පාරවල් අනන්තයි
වෙලාවකට හිතෙනවා එයට මාව පේන්න බැරිද කියලත්
දැනට මේ ඇති මොකද මට මේක ලියනකොට ඇඬෙන නිසා, ශොප් එකේ ඉන්නෙත්
හ්ම්
අම්මා ගැන නම් මට ලොකු ආදරයක් තියෙන්නෙ...
මොක උනත් සුපිරි පෝස්ට් එක.ජය වෙවා
නැත්තන් වෙන කසාදයක් කරන් ඉන්න තිබ්බනේ. හ්ම්ම්ම්.....මොනවා වුනත් කන්න බොන්න හම්බ කරල ඔක්කොම කරල දෙන්නේ අප්පච්චි.කියන්න දෙවල් නන් ගොඩයි ඉතින්.මම මේ දවස් වල කියවපු පොස්ට් සෙට් එක දැක්කම හිත හැදුන.හැමෝම සර්වසම්පූර්න නෑනේ.අඩු පාඩු තියෙනවා.රත්තරං;17875397 said:ube wayasa keeyada macho?
e wunata exam wath pass nathi mata eka lokui wage .... 23i ....soft dev dip eka withrai kareth.23kata amba lollek wela inne danරත්තරං;17872847 said:නෑයෝ කියන වේයෝ නැති තැරමට හොදයි. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කියල තනියම ගහපන් උබේ ගෙම, හව්ලේ බුදු වෙන්න බෑ
ආත්මශක්තිය තියාගනින් අත පය හතර ගහලා ගිහින් ඔලුවේ පන විතරක් ඉතුරු උනත්![]()