තාත්තා හා ජීවිතය

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    සෑහෙන හිතට වැදුනා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා බෙදා ගත්තට ස්තුතියි මචෝ.... :yes::yes::yes:
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    අදයි මම මේක දැක්කේ. කියන්න වචන නෑ. එතුමාට නිවන් සුව.

    මගෙත් අම්මා නෑ. අවු 8 ක් විතර අපිත් අම්මට බේත් කලා. දුක් වින්ඳා. ජීවිතේ අඩියටම ඇවිලා යන්තම් දැන් ඔළුව උස්සාගෙන එනවා. උත්සාහා කලොත් හැමදාම ජීවිතේ දුක තියෙන්නේ නෑ. :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17873339 said:

    ඇයි මචන් ඔච්චර නෙගටිව්? ටිකක් දනාත්මකව හිතඔපන්කෝ
    මම ඔය දැම්ම ලින්ක් එකේ තියෙන ත්‍රෙඩ් තුනම කියවලා මට කියපන්කෝ උබේ ප්‍රශ්නෙට වෙනසක් උනාද නැද්ද කියල

    මම අනිවා කියවනවා.පොසිටිව් වෙන්න තරන් පොටක් නෑ කොයි පැත්තෙන් බැලුවත් ඒකනේ අවුල..... කියාගන්න තේරෙන්නේ නෑ.අනික සින්හලෙන් කියන්න ගියොත් පැය ගානක් ටයිප් කරන්න වෙනවා.කඩ්ඩෙන් කෙටුවත් සෑහෙන්න බඩු බනිස් වෙලා ඉන්නේ. :p
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එහෙනම් යටගියාව අත ඇරලා මුල ඉදල පටන් ගනින් මචන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17873597 said:
    එහෙනම් යටගියාව අත ඇරලා මුල ඉදල පටන් ගනින් මචන්
    මුල ඉදන් පටන් ගන්නත් බෑ. අශ්වයා ගිහින් ඉවරයි දැන්.වෙන දෙයක් වෙයි අප්පා.හොදට සල්ලි නැති වුනොත් බදින්නෙ නැතුව හරි අප්පච්චි බලාගන්නවා. :)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඇස් පෑදුවට ස්තූතී සහෝදරයා මේ කතාවෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...මේ දවස් වල මම ගෙදර එක්ක/ගෙදර මාත් එක්ක ටිකක් අවුල්..(මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක) අපිට මොනවා කිව්වත් දෙමවුපියොන්මනේ දවසක අනේ අපොයි කියන්න හරි ඉතිරි වෙන්නේ නේද...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;17870162 said:
    ඒලෙවල්?? සිදාලේප වෙදමහත්තයා ඒ ලෙවල් පාස්ද? නවලෝක මුදලාලි ඒ ලෙවල් පාස්ද? ඕදිරිස් මුදලාලි ඒ ලෙවල් පාස්ද? ජීවිතේ එක දේකින් සැලෙන්න එපා බන්. උත්සාහය උනන්දුව කැපවීම විතරයි ඕනේ..

    me 3dena athare ape mahappa kenekuth innawa :P
    habai dan nam connection naha eyath ekka :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මුල ඉදන් පටන් ගන්නත් බෑ. අශ්වයා ගිහින් ඉවරයි දැන්.වෙන දෙයක් වෙයි අප්පා.හොදට සල්ලි නැති වුනොත් බදින්නෙ නැතුව හරි අප්පච්චි බලාගන්නවා. :)
    ube wayasa keeyada macho?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇස් පෑදුවට ස්තූතී සහෝදරයා මේ කතාවෙන් මම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...මේ දවස් වල මම ගෙදර එක්ක/ගෙදර මාත් එක්ක ටිකක් අවුල්..(මම ඉන්නේ අම්මයි තාත්තයි එක්ක) අපිට මොනවා කිව්වත් දෙමවුපියොන්මනේ දවසක අනේ අපොයි කියන්න හරි ඉතිරි වෙන්නේ නේද...

    amma thaththa monawa kalath iwasapan machan..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    සුපිරි පොස්ට් එක අය්ය
    මගෙ තාත්ත නම් ගොඩක් සැරයි..හැමවෙලේම
    බිස්නස් ගැන තියා ජීවිතේ ගැනවත් මට මොකුත් කියල දීල නෑ
    අම්මටත් වටේ ඉන්න අයටත් ගොඩක් සැරෙන් ඉන්නෙ
    ඒ සැර වැඩි කම නිසා මම කාමරේ දොර වහන් අඬපු පාරවල් අනන්තයි
    වෙලාවකට හිතෙනවා එයට මාව පේන්න බැරිද කියලත්
    දැනට මේ ඇති මොකද මට මේක ලියනකොට ඇඬෙන නිසා, ශොප් එකේ ඉන්නෙත්
    හ්ම්
    අම්මා ගැන නම් මට ලොකු ආදරයක් තියෙන්නෙ...
    මොක උනත් සුපිරි පෝස්ට් එක.ජය වෙවා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සුපිරි පොස්ට් එක අය්ය
    මගෙ තාත්ත නම් ගොඩක් සැරයි..හැමවෙලේම
    බිස්නස් ගැන තියා ජීවිතේ ගැනවත් මට මොකුත් කියල දීල නෑ
    අම්මටත් වටේ ඉන්න අයටත් ගොඩක් සැරෙන් ඉන්නෙ
    ඒ සැර වැඩි කම නිසා මම කාමරේ දොර වහන් අඬපු පාරවල් අනන්තයි
    වෙලාවකට හිතෙනවා එයට මාව පේන්න බැරිද කියලත්
    දැනට මේ ඇති මොකද මට මේක ලියනකොට ඇඬෙන නිසා, ශොප් එකේ ඉන්නෙත්
    හ්ම්
    අම්මා ගැන නම් මට ලොකු ආදරයක් තියෙන්නෙ...
    මොක උනත් සුපිරි පෝස්ට් එක.ජය වෙවා

    මචන් උබ ඔහොම කියනවා.මගේ අප්පච්චි හැබැයි කියල දුන්න ජීවිතේ ගැන.හැබයි බනින්න පටන් ගත්තොත් බනින්නේ අම්මගේ වගේ කපටි මූන ගගා.අම්මා පොඩි කාලේ වලියක් ගිහින් ගෙදරින් ගිහින්.ඔහොම බනිද්දි හිතපන් මම කොහොම ඉන්න ඇත්ද කියලා.මම මොනව කරන්නද බන් මට අම්මගේ වගෙ පෙනුමක් ආවා කියල.ඒකට මම පලිද?පවුලක සාමන්යෙන් 1 වෙනියා ටිකක් අම්මා වගේ නේ.හැබයි අවවාද කරනවා.ඉස්සර නන් ඔහොම කියද්දි එපාම වෙනවා.නින්දකුත් නැතුව අඩ අඩ ඉදල තියෙනවා.එත් දැන් හිතෙනවා කොහොම සැර කරත් .............. :) නැත්තන් වෙන කසාදයක් කරන් ඉන්න තිබ්බනේ. හ්ම්ම්ම්.....මොනවා වුනත් කන්න බොන්න හම්බ කරල ඔක්කොම කරල දෙන්නේ අප්පච්චි.කියන්න දෙවල් නන් ගොඩයි ඉතින්.මම මේ දවස් වල කියවපු පොස්ට් සෙට් එක දැක්කම හිත හැදුන.හැමෝම සර්වසම්පූර්න නෑනේ.අඩු පාඩු තියෙනවා.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    රත්තරං;17875397 said:
    ube wayasa keeyada macho?

    dan ithin oke kiuwama kiyai thawa kal ehemmama kiyala. :( e wunata exam wath pass nathi mata eka lokui wage .... 23i ....soft dev dip eka withrai kareth.23kata amba lollek wela inne dan
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    රත්තරං;17872847 said:
    නෑයෝ කියන වේයෝ නැති තැරමට හොදයි. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ කියල තනියම ගහපන් උබේ ගෙම, හව්ලේ බුදු වෙන්න බෑ

    ආත්මශක්තිය තියාගනින් අත පය හතර ගහලා ගිහින් ඔලුවේ පන විතරක් ඉතුරු උනත් :yes::yes:

    Aniwa goda yanawa okun setekatama wada.......!!! thanks machan......apita inna uthum kenke gana mathak karala dunnata umbata godak pin!!!